@kumitha62: 🌺,මල් යහන් කවියක්🌺 #srilankan_tik_tok🇱🇰 #fypシ゚viral #viralvediotiktok #bera #trendingvideo

Kumitha
Kumitha
Open In TikTok:
Region: LK
Thursday 12 November 2026 16:27:10 GMT
404806
74371
1596
632

Music

Download

Comments

im__vidu
Sahan Vidu :
බෝවිටියා මල් සින්දුවෙ විශුවල් එකෙ ඔයා නේද ඉන්නෙ
2026-11-12 17:53:36
1047
divzee_15
Divya! :
ළමා කටහඩවල් වලින් මෑතකදී ඇහුන හර්ශන දිසානායකට සමාන කටහඩක්...ජය වේවා...!❤️😘
2026-11-16 11:17:03
1
lakshandemel1
Lakshan demel :
හර්ෂ දිසානායක මතක් වුනා
2026-11-12 19:33:32
447
shahen.s0
සමරේ 🤝 :
මේ වගේ තව වීඩියෝ ඕනි
2026-11-16 15:07:53
1
ababeywardhana
shasha's Diary🤗 :
හරිම ලස්සනයි පුතේ. දිගටම අපේ උරුමය රකින්න පුතේ
2026-11-12 18:43:29
125
anuhas9649
𝓐𝓝𝓤𝓗𝓐𝓢🪬 :
අෂේන්ට අහු උනෙ නෑනේද 😂❤️‍🩹
2026-11-13 09:10:54
99
vishvaviraj02
Vishva Viraj :
මල්ලි හොඳ ළමා සිංදු ටිකක් හදන්න හර්ෂණ වගේ❤️දැන් ඉන්න පොඩි වුන්ට හොඳ ළමා සිංදු නෑ අලුතෙන් එන ඒවා. ජරා ගොඩවල් තියෙන්නෙ.ගේමක් ගහන්න❤️✨️
2026-11-16 08:15:17
8
akrsha17
DANU _11.04 :
අඩේ මල්ලි අහන් ඉන්න ආස හිතෙනවා ඔයි මරු අඩේ
2026-11-12 19:20:08
94
luckyfernando96
Bride2B Bridal Closet Moratuwa :
සිංහල අවුරුදු වලට සිංදුවක් කරන්න මල්ලි.. අනිවාර්යයෙන්
2026-11-13 09:35:27
52
shashika.abeynaya
Shashika Abeynayake :
සුපිරි කොල්ලෝ ❤️
2026-11-16 17:14:42
1
user3625631381602
Angel🎀 :
Anee lassani panchoo😍❤️
2026-11-15 04:53:44
3
ameexx200
AMEE🤍 :
❤️‍🔥amazing
2026-11-15 20:20:05
1
moon_mochie97
Moon Mochie :
අනේ පොඩි බබෙක් කියන සි‍ංදුවක් කාලෙකින් දැක්කෙ. ළමා ගීත ටිකක් කරන්න පැටියො🥰 අපො චූටි කාලෙන් පස්සෙ ළමා ගීත ඇහුණෙ නෑ.
2026-11-14 10:42:16
8
user1078437085921
baby 🐥 :
[Red heart]
2026-11-15 18:42:24
1
induwara.23
Induwara Surasinghe :
ලස්සනයි මල්ලි. ඉස්සර ඇහුන ළමා සින්දුවල vibe එක ඒ විදිහටම දැණුනා 🩵
2026-11-13 07:33:25
14
dennisamarasinha
DENNIS 🌻💚📚 :
කුමිත මල්ලි අහන්නකො අනේ ඔය කවියත් එක්කම යහන් කවි කීපයක් කියන්නකො 🙏💗
2026-11-13 18:17:15
6
pathumabhishek6
Pathum Abhishek :
කාලෙකින් ළමා හඬක්🥹
2026-11-13 17:44:52
7
kavinduramusic18
Kavindu Ranasingha :
හරිම ලස්සනයි🥰 මල්ලි ඔයාගේ ඇඳුමේ පාටත් හරිම ලස්සනයි🟦 ඔයත් ඒ වගේමයි හරිම ලස්සනයි❤️ඒ වගේ ගායනය සුපිරි ✨️✨️🌹🌹ඉදිරි ගමනට සුබ පතනවා හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා❤️❤️❤️❤️❤️❤️✨️✨️✨️✨️✨️තෙරුවන් සරණයි ❤️❤️❤️⭐⭐⭐⭐
2026-11-12 17:01:03
14
dushanmadushka
Dushan Ms :
අම්මෝ මොකද්ද අනේ ඒ වොයිස් එක 😳😳😳😳😳 නහරවල් වලටම කිව්වා කියන ටික 🥰🥰🥰🥺😭❤️
2026-11-13 08:46:59
6
._chanu.._1
|YAKARI_•°🪶😜💗 :
මල් යහන් කවි.. නැටුම් pactrical වලට පණ දාගෙන පාඩම් කරපුවා 🥲🤧
2026-11-13 05:14:32
5
nimeshadperera
nimeshadperera :
අහන් ඉන්න හරි ආසයි. ජේසු පිහිටයි මල්ලියෝ 🥰
2026-11-13 03:41:38
12
heshan_technic
Heshan Technic :
Wooww ❤️‍🔥🫂 lassanai malli ❤️❤️❤️
2026-11-12 21:49:20
11
prabodh2007
RASHMIKA🇯🇵🌸  :
නියමයී මල්ලී හරිම ලස්සනයී
2026-11-12 16:40:27
6
navithma20
❤️ NETHU ❤️ :
වයස කියද
2026-11-13 06:31:12
7
s3306408
𝐬𝐚𝐧𝐮💫 :
මල් යහන් කවි ආසම කවිය ❤️😊
2026-11-13 07:45:42
7
To see more videos from user @kumitha62, please go to the Tikwm homepage.

Other Videos


About