@seniors25_sols: Fortshop.lol Bro I just checked how much my Fortnite account is worth and NO WAY 😭💀 I had no idea my old skins were worth that much. You can check yours too, I’m curious if anyone’s account is worth more than mine 👀 #fortnite #fortniteclips #fortnitecommunity #fortnitegaming #fortnitetiktok

seniors25
seniors25
Open In TikTok:
Region: FR
Thursday 12 November 2026 16:30:45 GMT
63
0
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @seniors25_sols, please go to the Tikwm homepage.

Other Videos

කතන්දර පොත්වල කියවලා තිබුණු, හරිම ආදරණීය, තමන්ගේ පුංචිම දේවල් පවා හොයලා බලන, හැම මොහොතකම ආදරයෙන් රැකබලා ගන්න කෙනෙක් ගැන තිබුණු ඒ සුන්දර සිතුවිල්ල… සැබෑ ජීවිතයේදීත් අත්විඳින්න ලැබුණාම ඒ හැඟීම වචනවලින් විස්තර කරන්න හරිම අමාරුයි... 🥹💗 තමන්ගේ සතුට ගැන විතරක් නෙවෙයි, තමන්ගේ පුංචි දුකක් ගැන පවා හිතන, වෙහෙසට පත්වුණු වෙලාවට සැනසීමක් වෙන, කිසිම දෙයක් නොකියා හිටියත් හිතේ තියෙන දේ තේරුම් ගන්න උත්සාහ කරන කෙනෙක් ළඟ ඉන්නවා කියන්නේ හරිම වාසනාවක්....🤍 ආදරය කියන්නේ ලස්සන වචනවලට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක පුංචි පුංචි සැලකිලිවලින්, අවංක ක්‍රියාවලින්, රැකවරණයෙන් සහ හැමදාම එක වගේ ළඟින් ඉන්න එකෙන් දැනෙන දෙයක්... ඉතින්, කතන්දරවල විතරයි කියලා හිතපු ඒ වගේ ආදරයක් සැබෑ ජීවිතයේදීත් ලබන්න තරම් වාසනාවන්ත වීමම හරිම සුන්දර හැඟීමක් නේද? 🥹💕 සමහර වෙලාවට ජීවිතේ අපිට ලැබෙන ලස්සනම තෑග්ග තමයි අපේ හිතට සැනසීමක් වෙන, ආදරයෙන් අපිව බලාගන්න දන්නා කෙනෙක් හම්බෙන එක ...! 🥺🫰🌷🤍 @Choose Happiness | ✍️💗🦋 #fypシ #lovestory #viral

About