@oshitha.photograp: මේක නිකම්ම නිකන් Phone එකක් නෙවෙයි. ❤️ මගේ Photography හීනයට මුලින්ම පාර කියලා දුන්න වටිනාම දෙයක්. මම මුලින්ම Photography පටන් ගත්තෙත් මේ Phone එකෙන්. අදටත් මම මගේ හැම Photo එකක්ම ගන්නේ මේ Phone එකෙන්. 📸 මේ Phone එක මට අරන් දෙන්න ගෙදර අය විඳපු මහන්සිය, කැපකිරීම් මම හොඳටම දන්නවා. ඒ නිසා තමයි මේ Phone එක මට මෙච්චර වටින්නේ. තවමත් මගේ අතේ තියෙන්නේ මගේ හීනයේ ආරම්භයයි. ❤️ දවසක මේ පුංචි ආරම්භය ලොකු ගමනක අවසානයක් නොව, ලස්සන ජයග්‍රහණයක ආරම්භයක් කරගන්නවාමයි. 📸 Oshitha Photograph #13pro #CapCut #trending #typppppppppppppppppppシ
oshitha photograph
Region: LK
Thursday 12 November 2026 18:18:09 GMT
Music
Download
Comments
oshitha photograph :
මගේ Phone එක කැඩුණා කියලා TikTok එකේ දැම්මට පස්සේ මට ලැබුණු ආදරණීය ප්‍රතිචාර ගැන ඇත්තටම කියන්න වචන නැහැ. 🥺❤️විශේෂයෙන්ම මාව පෞද්ගලිකව නොදැනුණත්, මගේ ප්‍රශ්නය දැකලා මට උදව් කරන්න ඉදිරිපත් වුණු ඒ සහෝදරයාට හදවතින්ම ස්තූතියි. ❤️🙏
ඒ වගේම මට Message කරපු, මගේ දුක තේරුම් ගත්ත, වචනයකින් හරි හිත හදපු හැමෝටමත් ගොඩක් ස්තූතියි.
සමහර වෙලාවට අපිට නොදන්න මිනිස්සුන්ගෙන් ලැබෙන පුංචි කරුණාවක් වුණත් ජීවිතේට ලොකු ශක්තියක් වෙනවා.
මගේ Photography හීනයට වටිනාකමක් දුන්න ඔයාලා හැමෝටම ගොඩක් පින්. ❤️මිනිස්සුන්ගේ වටිනාකම තීරණය වෙන්නේ ඔවුන් ළඟ තියෙන දේවල්වලින් නෙවෙයි, ඔවුන්ගේ හදවතේ තියෙන මනුස්සකමෙන්. 🥺❤️ජේසු පිහිටයි හැමෝටම! ✝️❤️
2026-11-13 11:00:17
2
கவிஷா | ᴷᵃᵛᵉᵉ :
Adoo 🥺❤️🩹
2026-11-13 10:52:49
1
🥷 𝑯 𝑨 𝑵 𝑨 :
2026-11-13 10:36:46
2
Rashi girl ♥✨ :
Ane 💔
2026-11-13 10:10:34
1
𝐈 𝐒 𝐇 𝐔 ᴇ ᴅ ɪ ᴛ ᴢ 📸 :
2026-11-13 06:46:43
1
𝐈𝐙 𝐳𝐘𝐀 💋 :
Ado 🥹😖💋
2026-11-13 01:26:00
1
Ashen 🪼🖤 :
Adow
2026-11-12 18:23:26
1
THARUN PHOTOGRPHY 🍭 :
2026-11-13 06:30:33
1
T_K.🤍 :
Anee mget tibbe 13 pro ekk eekt unet ookmy ado ee weednv 🥺💔
2026-11-13 08:59:24
0
To see more videos from user @oshitha.photograp, please go to the Tikwm
homepage.