@chathu_sehra: “මුහුදටත්, ආදරයටත් සීමාවක් නැහැ… වෙනසකට තියෙන්නේ එකක් හිත නිවනවා, අනෙක හිත කලඹනවා.”🌊🎉💯 හිත කොහේහරි ගිහින් අතරමංවුණු ලෝකයක් ඇතුළේ ඉන්න මං, පරණ පොත් වල සුවඳටත්, ඉටිපන්දම් දැල්ලක උණුසුමටත්, මාව ටික ටික සිහි වෙනවා... හරියට—💫 කාලෙකට කලින් අමතක කරපු කතාවක චරිතයක් ආයෙත් තමන්ගේම පිටු අතර හමුවෙනවා වගේ❤️...🙏 ආදරය තියෙන්නේ ලැබෙන කෙනා ළඟ නෙමෙයි අපේ හදවතට දැනෙන කෙනා ළග. ඒකයි තෝර ගත්ත කෙනාට වඩා තේරුම් ගත්ත කෙනා ළග ඇතිවන බැඳීම සදාකාලික වෙන්නේ. මිනිස්සු හරි ලස්සනට ආදරේ වින්දෙ තමන්ට කවදාවත් හිමි නොවන හදවතකින් ම විතරයි…!🕊️🌹👑 ස්වර්ගය ගැන වෙස් පෙරළන ජීව මිනිසා දෙවියන් ගැන ආවඩන මිනිසා , නිරය ගැන සංකෝචනය වන මිනිසා ද , ආත්මය ගැන විශ්ම වන මිනිසා වූ මිනිසා විශ්ව චක්‍රාවාට සමූහයක් එකතු වී කරන පරිණාම නියමාවලි අනූහස වූ විද්වාවලිය ඉදිරියේය. සරල සේ විද අදහා නික්ම යන්න. 🎉👑🌹 ආයෙමත් ආදරෙන් මඟ බලන්නද මෙමා පුරුදු පාරෙන් නැවත එනවාද සඳ ඔයා දුකයි මට උහුලන්න බෑ වාගෙ හිතෙන දා ඉදන් මං මඟ බැලුවෙ නුබ ආයෙ එයි කියා ඉකුත් වූ වසත් සම පරව ගිය ප්‍රේමයේ පෙති හැලී විසිරිලත් දැන් හුගක් කල් සඳේ නුබ ආයේ නාවාද හිත වෙනස් නෑ මගේ පුරුද්දට අදත් නෙතු මඟ බැලුවෙ පාලුවේ...Storyteller 🙏💫💯 #ජානු #කුරුටු
Chathua_r_h_e_s🖤✨️🫰🏻
Region: LK
Thursday 12 November 2026 19:40:07 GMT
Music
Download
Comments
Gihan 2009 :
නම මොකක්ද ෆිල්ම් එකේ
2026-11-13 00:55:06
2
Pahansara001 :
නම මොකක්ද
2026-11-13 02:17:18
2
T̸H̸A̸R̸U̸ 🪽 ‼️🧿 :
💗tenuuuuuuuuuujiiiiii💋💗
2026-11-12 23:40:05
2
jaNani:)✨ :
name?
2026-11-13 04:47:01
2
Zahanli♥️✈️🇰🇷 :
❤️⭕
2026-11-13 04:57:24
2
☠️🄳🄸🄳🅄🄻🄰 🄿🅁🄰🄼🄾🄳☠️ :
🥰🥰🥰
2026-11-13 06:37:33
2
❤️🄼🄰🅂🄷🄰 🄺🄰🄻🄿🄰🄽🄸❤️ :
❤️❤️❤️
2026-11-13 06:55:10
1
Thushi samarakoon :
🥰🥰
2026-11-13 01:39:21
1
Chathu :
❤️
2026-11-13 02:06:39
1
තුෂාර 👻 :
😘😘😘
2026-11-13 07:58:49
0
To see more videos from user @chathu_sehra, please go to the Tikwm
homepage.