@flex_qts0: කොහොමද බන් මේවා බලන්නේ 😔🙏💔 #fypシ #froyou #sad #onthisday

Fle-x_qoutes
Fle-x_qoutes
Open In TikTok:
Region: LK
Thursday 12 November 2026 20:18:43 GMT
55826
7672
267
72

Music

Download

Comments

ayesh01111
Ayesh :
අනේ මගේ බුදු පියාණන්වහසේට ඇයි මෙහෙම අපහාසයක් 😥🙏🙏🙏 ඇගේ ලේ කෝප වෙනවා මේවා දකිද්දී. දැන් වත් සිංහල බෞද්ධ ජනතාව එකට එකතුවිය යුතුයි. බලන් හිටියා හොඳටම ඇති යමු අපි අනුරාධපුර පුරයට බුදු දහම රැක ගමු ✊
2026-11-13 17:25:45
1
g.l.o.w.s5
G L O W :
ආණ්ඩුව සාර්ථකයි 🙏🥲🙏🥲🙏 හැබැයි සිංහල බෞද්ධයො පරාදයි 🥲🤌🥲🤌 තමන්ගේ පැරදුම තාමත් බෞද්ධයන්ට හරියට පේන් නෑ 🥲🤌🤌 ඒ තරම් දේශපාලනය කියන එකෙන් අන්දයි 🥲🙏🥲 හෙට දවසේ තේරෙයි පැරදුනේ අපිමයි කියලා 🙏🥲 ඒත් ඒ වෙද්දී කාලය ඉක්මවා ගිහින් තියෙයි 🥲🙏
2026-11-13 06:42:25
216
snoopy.page.112
× 𝐒𝐍𝐎𝐎𝐏𝐘 | 💋 :
උබලට තේරෙන්නෙ නැ බන් ඒ ස්වාමින්වහන්සේලා රටෙ ශාසනය බේරගන්න හද්න්නෙ කියලා🙂
2026-11-13 14:20:02
95
kavithra12
[®©`°•Kavi•°´®©] :
mahinda mahaththaya hitiyanam🥺
2026-11-13 07:19:21
95
vishuboyy5
ヴィシュ__日本⛩️🇯🇵🇰🇷 :
අනුරව එලවන දවසක් එනවා
2026-11-13 09:18:40
103
sachirawijesinghe0
Sachira Wijesinghe :
සංගයා බේද කිරීම දිට්ටදම්මවේදනිය පාප කර්මයක්
2026-11-13 07:26:40
171
sandunhv2
S A N D U N 💗🏍️ V2 :
මටනම් හිතෙනවා කර්මය නඩු අහන දවස වැඩි ඈතේකේ නම් නෙවෙයි 😔😔😔
2026-11-13 07:12:35
75
chamodmeknal
chamodmeknal💐🩵 :
ඇත්ත... දේශපාලන පැති අදාල නෑ.. සංග බේදය ඇති කරපු අයට නියමිත දඩුවම් හම්බෙයි 🥲
2026-11-13 08:49:28
90
sudheeraananda
🕊PღOღDღHღI💐🌝 :
සංඝබේදය වී හමාරය .කිසිවකුත් නුවනින් කටයුතු කළ නොමැති නිසා දැන් කර්මය නම් වූ නඩුකාරයාට තීන්දු ලබා දීමට පමනයි ඇත්තේ .( එය නිවැරදි තැනට නිවැරදි අයවලුන් හට ලැබේ ).තව තවත් දෙපිලකට බේද වී අකුසල් කර ගැනීමෙන් වලකිමු .කුසලයෙහි යෙදෙමු එය හැමට සෙත් කරවයි 🙏💗
2026-11-13 12:42:42
23
esportsupporter
E-Sport fan page sri lanka🇱🇰 :
අද කට්ටියක් සතුටු වෙනවා ඇති එත් මතක තියාගන්න sanga බේදයක් කරේ උබලා දැනුවත්ව හරි නොදැනුවත්ව හරි 🥲🥲
2026-11-13 08:08:01
39
sellam.sellam361
sellam sellam :
රටටම වන්දි ගෙවන්න වෙයි වගේ හැකි තරම් පින් කරගන්න
2026-11-13 09:21:42
31
dojithajinoddojit
C A Z P E R 🇰🇷👑️" :
5 වෙනි ධර්ම සන්ගායනාවත් තියන්න වෙයි 🥲
2026-11-13 19:36:24
1
skd.art.gallery
SKD Art Gallery :
දවසින් දවස ආණ්ඩුවට තියෙන කැමැත්ත මිනිස්සුන්ගේ හිත් වලින් අයින් වෙනවා මෙන්න මේ වැඩ වලින්
2026-11-13 11:25:38
24
ishanka.amarawans
Ishu :
මේවා දකිද්දි හිතට දුකයි...බෞද්ධයන්ට විදිහට අපිට අනාගතේ අඬන්නයි වෙන්නේ.🥹🥹
2026-11-13 17:13:28
2
845734ashan
ashan geesara :
ලගදීම මොකක් හරි වෙනවා
2026-11-13 08:06:33
11
sasimadusasimadu
꧁☠☠mithuea ☠☠꧂.❤️‍🩹M.T.❤️‍🩹 :
සොබව දම අනිවරෙන් දඩුවම් දෙයි 🙏🙏
2026-11-13 19:11:08
1
tharanga_taranga1
༺☬𝐓𝐡𝐮𝐫𝐮𝐥𝐢 ☬༻ :
මට විතරද ඇඩුනෙ. අනෙ මගෙ ආගමට රටට වෙච්ච දෙයක්😔😭
2026-11-13 15:20:56
5
useruser12806
user12803568190 :
හුගක් අයට ඕනේ උන විදිහට හැමදේම වෙනවා. එක පැත්තකින් මේ බූමියේ එදා ඉදන් ආරක්ශා කරන්න උරදුන් පරම්පරාවේ අලි ඇතුන් නැති කරනවා අනික් පැත්තේ මේ රටේ පැවැත්ම තියෙන සිංහල බෞද්ධත්වය නැති කරනවා .හුගක් මිනිස්සු බුද්දියෙන් වැඩ කරන්නේ නෑ ඉවසීමෙන් වැඩ කරන්නෑ . මං දන්න එක දෙයක් තියෙනවා කර්මය මං විශ්වාස කරනවා කාට්වත් දඩුවම් දෙන්න කියන්නවත් අපිට අයිතියක් නෑ ඒත් දඩුවම් දෙන්න අයිතිය තියෙන අය මෙව්වා බලන් ඉන්නවා මේ රට එදා ඉදන් රැක්ක අය ඉන්නවා ඒ වගේ බුදු දහම මේ රටින් දැන්ම අයින් කරන්න බෑ කියන එකත් එයාලා තේරුම් කරයි 🙏
2026-11-13 13:28:17
5
roshansachiraliyanaarchc
Roshan sachira :
අනේ මන්දා මෙවට කොහොම කර්ම ගෙවන්න වෙයිද කියලා
2026-11-13 05:35:25
15
ishani.mahesha
Ishani Mahesha :
අනේ අර බුදු පිලිමේ පහත් වෙනකොට පපුවට මොකක්ද උනා වගේ 😳
2026-11-13 13:39:43
6
sewwandi.18
sewwandi jayakody :
බුදු සරණයි...🥺🤍🙏💔🌸
2026-11-13 07:44:48
7
user3105822449029bandula
බන්දුල ප්‍රසන්න පිරිස් :
මම ඔතන මුල ඉදල හිටියා, සමහර සිදුවීම් හද කම්පා කරා,,, 🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲
2026-11-13 10:19:45
13
madushan20028
madushan2002 :
බුදුරජාණන් වහන්සෙට අගෞරවය කරන්න එපා . 💔
2026-11-13 09:16:37
7
tilanthimaramadu
Tilan ටිංටිං..😎 :
යඤ්ච භික්ඛවේ රත්තිං තථාගතෝ අනුත්තරං සම්මාසම්බෝධිං අභිසම්බුජ්ඣති, යඤ්ච රත්තිං අනුපාදිසේසාය නිබ්බානධාතුයා පරිනිබ්බායති, යං ඒතස්මිං අන්තරේ භාසති ලපති නිද්දිසති, සබ්බං තං තථේව හෝති. නෝ අඤ්ඤථා. තස්මා තථාගතෝ'ති වුච්චති.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මා මගේ මුවින් දේශනා කළ, පණවපු, ප්‍රකාශ කළ සියල්ල එසේම සිදු වෙනවා කිසිවක් වෙනස් වෙන්නේ නෑ. ඒ නිසයි මට තථාගත කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ සිංහ නාද කල සේක..!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-11-13 09:08:54
6
chathu_t02
දෙයියනෙ එ මල් වට්ටි ටික බිමට දාන හැටි 🥺 ඇයි මෙහෙම බුදුහමට ආදරෙයිනම් අඩුම පිලිමෙත් එක්කම එ මල් ටිකත් ගෙනියනවනි .
2026-11-13 07:39:31
5
To see more videos from user @flex_qts0, please go to the Tikwm homepage.

Other Videos


About