@mathakapada: මේ ඉන්නේ ධර්මය වෙනුවට වෛරය වපුරන, සිවුරු දාගත්ත රස්තියාදුකාරයෝ - මංගල සමරවීර 𝐌𝐀𝐓𝐇𝐀𝐊𝐀 𝐏𝐀𝐃𝐀 | 𝐆𝐞𝐦𝐮𝐧𝐮 𝐉𝐚𝐲𝐚𝐧𝐭𝐡𝐚 𝐖𝐚𝐧𝐧𝐢𝐧𝐚𝐲𝐚𝐤𝐞 𝐰𝐢𝐭𝐡 𝐌𝐚𝐧𝐠𝐚𝐥𝐚 𝐒𝐚𝐦𝐚𝐫𝐚𝐰𝐞𝐞𝐫𝐚 මංගල සමරවීර සමග 𝐌𝐀𝐓𝐇𝐀𝐊𝐀 𝐏𝐀𝐃𝐀 සම්පූර්ණ වැඩසටහන. #mathakapada #gemunuwanninayake #මතකපද #podcast #MangalaSamaraweera
Mathaka Pada (මතක පද)
Region: LK
Friday 13 November 2026 01:30:00 GMT
Music
Download
Comments
DINUKA & HASHANI :
එදා නොතේරුන දැන් තේරෙන ඇත්ත
2026-11-13 04:10:28
111
Johnny Walker🇯🇵 :
මේ මනුස්සයා ඉස්සර ඔවා කියලා කොච්චර කතා අහගත්තාද?
2026-11-13 04:24:19
112
MANUSHANKA :
මාතර මිනිස්සු තාමත් ආදරේ කරන මනුස්සයෙක්. පාට පක්ෂ අදාල නෑ මාතර හැදුවෙ මංගල මහත්තය.
2026-11-13 03:18:08
56
🇱🇰ඩබින් අයියා OFFICIAL🇱🇰 :
එදත් මම ප්‍රසිද්ධියේම මෙතුමට එකඟ වුනා. අදත් එකඟයි ඒ කතාවට❤️💐
2026-11-13 10:26:20
18
IDUWA🥵🥵 :
අපි එදා මෙ මනුස්සයාට හාමුදුරුවන්ට කොච්චර ඛැන්නද අද අපි එගැන කොච්චර පසුතැවෙනවද
2026-11-13 05:51:15
28
Yogarasa Sundaram :
yes Sri very true. we respect budisam 😍😍😍.
2026-11-14 04:18:07
0
kodi :
දැන් මේ මනුස්සය හරි කියල හිතන අයට කාලෙකදි හිතෙයි අනුර ජනාධිපතිතුමන් කියන දේවල් කොච්චර ඇත්තද කියල
2026-11-13 08:39:03
14
Hewadura Hewadura :
ඇත්ත මේ මේ මංගල සමරවීර මැතිතුමා ඒ කාලේ මේ හාමුදුරුවන්ට මේ විදියට කියනකොට නොසෑහෙන්න අපහාස කලා. නමුත් අද එතුමාගේ කියමන ඇත්ත වෙලා තියනවා.
2026-11-13 17:50:24
1
Shan Bro :
අදටත් වලංගු කතා ❤️
2026-11-13 02:46:36
52
🇱🇰🇱🇰Aloka🇱🇰🇱🇰🇱🇰 :
දේශපාලනය කෙසේ වෙතත් ඇත්තම කතාවක්
2026-11-13 03:12:35
22
Danushka :
සහතික ඇත්තම කතාව ❤️
2026-11-13 03:51:05
21
Ranjithujithkumara Elukktia :
සාදුලාගැන පළමුවම දැක්ක එකම කෙනා මිට වසර ගානකට පෙර
2026-11-13 06:26:54
11
jude meril Fernando :
සහතික ඇත්ත
2026-11-13 16:14:27
0
Lakshika Jayasinghe :
ඇමති තුමා නැති වුනත් ඔබ තුමාගේ කථාව අගයනවා
2026-11-13 04:05:27
18
jeewa :
ඇත්ත කථාව
2026-11-13 15:37:00
0
dtgunawardanaguna :
respect
2026-11-13 15:19:49
0
Ahinsak kt :
එදා මේ මිනිහට අපි කොච්චර වයිර කරාද .අද තමයි මේ දේවල් තේරෙන්නේ
2026-11-13 14:50:07
5
Kums :
Agree with you .
2026-11-13 08:32:11
0
Tharuka 99 :
අනිවාර්යයෙන්ම
2026-11-13 02:55:16
9
උදය ශ්‍රී :
ඇත්ත 100%
2026-11-13 04:35:02
5
DronioLK :
අද ඉන්නම ඕන මිනිහෙක් 🔥
2026-11-13 06:22:02
5
Fernando ID :
එදා කියපු අද යථාර්තය වෙලා
2026-11-13 04:44:16
5
pramod harshana :
Aththa kivve 🙏
2026-11-13 18:12:40
1
Sagara Weerasinghe :
මංගල සමරවීර අපේ රුහුණු පුත්‍රයා එදා විවෘතව කතා කලේ අනගාරික ධර්මපාල තුමා ගේ ආභාසය ඇතුවයි....
2026-11-13 13:23:08
4
Aneesha bhanu :
ගම් වල ඉන්නව ධර්මයත් මිනිස්සුත් වෙනුවෙන් හොදින් වැඩකරන හාමුදුරුවරු ඒත් ගමේ මිනිස්සුත් බන අහන්න යන්නෙ ප්‍රසිද්ද හාමුදුරුවරු ගාවට .තම තමන් තමන්ගෙ ගමේ පන්සල අමතක කරන්නෙපා. 🥹❤️🔥🥰🥹❤️
2026-11-13 08:30:15
3
To see more videos from user @mathakapada, please go to the Tikwm
homepage.