@amomis70: LAKERAIN HAIRLINE POWDER! Maravilloso polvo cubridor de canas al instante! Hay varios colores para escoger el que quede mejor con el tono de tu pelo! Si te encanta te dejo el Link! AQUI! ⬇️

La Fashion
La Fashion
Open In TikTok:
Region: US
Thursday 12 November 2026 21:49:40 GMT
10
0
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @amomis70, please go to the Tikwm homepage.

Other Videos

මන් මෙහෙම video ඇත්තටම දාල නැ මොකෝ මන් මගෙ page එක පටන් අරන් දැනට අව්රුද්දක් විතර වුනත් මට කවදාවත් bad comments හෝ කිසිම නරක හිතකින් කිසිම පහත් හිතකින් හෝ මට comments ඇවිල්ල නැ. එකක් දෙකක් තිබුනත් ඒවා එතනින් ඉවර වෙලා ඒ අයත් මාත් එක්ක හොදින් කතාබහ කරලා ඉන්නවා.😊 නමුත් fb එක හදලා මාස 3ක්‌ වගේ වුනත් මට bad comment එකක් විදිහට ආපු මුල් වතාව. මට මෙතන මගේ page එකට හෝ මන් දාන videos වලට දෙයක් කිව්වට මට ප්‍රශ්නයක් නෙමෙයි. මට තියෙන ප්‍රශ්නේ ඇයි මෙහෙම SSW visa එක මෙ විදිහට පහත් කරලා මිනිස්සු කතා කරන්නේ කියලා.🙂 හැමෝම නෙමෙයි සුළු යම් පිරිසක් එහෙම හිතනවා. මෙහෙමයි මන් දකින විදිහට student visa යන්න හැමෝටම බෑ යම් යම් හේතු තියෙන්න පුළුවන් එක්කෝ කට්ටක් කාල ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න අකමැති අය ඉන්නවා, සල්ලි ප්‍රශ්න තියෙන අය ඉන්නවා මොන යම් හේතුවකට අකමැති අය ඉන්නවා.ssw visa එකේ කට්ටක් කන්න නැ මහන්සි වෙන්න ඕනි නැ කියලා කියන්නැ මන් එකෙත් එහෙමයි හැබැයි student තරම් නැ. මන් තෝරාගත්තේ ssw. ඉතින් මන් student තෝරාගන්නේ නැතුව ssw visa එක තෝරාගෙන ඒකට ඉගෙනගත්ත. අනික ssw වගේ exam කරලා page හදාගෙන video දානවා කිව්වට “ඇයි ssw exams කරන්න තියෙන්නේ සිංහලෙන්ද“ 🙂ඒකත් japanese වලින් තමයි කරන්න තියෙන්නේ හරියට කතා කරන්නෙ සිංහලෙන් exams කරන්න තියෙන්නේ කියලා ssw අය එයාලත් language ඉගෙනගන්න ඕනි එයාලත් japanese වලින් exams කරන්න ඕනි ඉතින් මොන visa එක වුනත් පහත් කරලා කතා කරන්න එපා. තමන්ගේ කැමැත්ත අනුව තමයි දෙයක් තෝරාගන්නවනම් තෝරාගන්නේ. ඒක නිසා කරගත්ත දේ කරගෙන පාඩුවේ ඉන්න 👍🇯🇵💗#foryou #creatorsearchinsights #japan

About