@mr.goodvibes23: #fyp #viral #foryou #tiktok #trending

𝙈𝒓. 𝙂𝒐𝙤𝒅 𝒗𝙞𝒃𝙚𝒔©️
𝙈𝒓. 𝙂𝒐𝙤𝒅 𝒗𝙞𝒃𝙚𝒔©️
Open In TikTok:
Region: LK
Friday 13 November 2026 03:14:35 GMT
55518
2570
65
57

Music

Download

Comments

pathum.gunasekara4
Pathum_Gunasekara ..🩵🍃❤️. :
අවයව දන් දුන්නත් නිවන අයිති වෙන එකක් නැහ්.💔🥺🙏 අල්ලන් හිටපන් අපිත් ආසාවට ජීවත් වෙනවා නෙවෙයි බලෙන් මැරෙන්න බැරි කමට ජීවත් වෙනවා.😔..🥀
2026-11-13 08:50:50
83
malin.sandeep
M 💖👀 :
මැරෙන්න බැරි හින්දා අපිත් මේ අල්ලන් ඉන්නවා යාලුවේ ☺️❤️‍🩹
2026-11-13 08:52:28
44
dinu27989
Dinu 8:8 :
ආසාවට ඉන්නව නෙවෙයි සියදිවි නසාගෙන ඊලග ආත්මෙ මොකෙක් වෙයිද මීට වඩා අන්ත වෙයිද කියල හිතල ඔහේ අල්ලන් ඉන්නව..😥😥
2026-11-13 13:03:40
25
nadith994
nadith994🇱🇰🇦🇪🇨🇾🇪🇺 :
අපිත් ආසාවට ඉන්නවා නෙමේ ඉස්සර හිතුවේ සල්ලි හම්බකරද්දි හැම ප්‍රශ්නයක්ම ඉවරයි කියලා ඒත් දැන් කොච්චර සල්ලි හම්බකරත් හිතේ සතුටක් නැහැ🥺❤️‍🩹🥀
2026-11-13 09:44:46
10
shockframereels
SF Reels :
අව්ල් ගියා එකටනම් 🥺
2026-11-13 16:06:24
0
sayu1sl
@sayu#1#sl :
අඩෝ ඒකටනම් දුක හිතුණ සෑහෙන්න 🥹
2026-11-13 11:29:04
5
chamaraperera83
cham :
පුළුවන් අය හැමෝම තමන්ගේ අවයව පරිස්සම් කරගන්න...පේනවනේ එකකට හරි හානියක් උනුත් විඳවන්න වෙන විදිහ
2026-11-13 10:08:53
6
kavi.kavi810
Kavi Kavi :
සංසාරේ කරපු මොනාහරි පිනකට මේ ආත්මේ මනුස්ස ආත්මයක් ලැබෙන්න ඇති ඒ නිසා අපිට යන්න එනකන් ඉවසන් ඉන්න වෙනවා මොන ප්‍රශ්නෙ ආවත් එතකන් වචනෙකින් හරි කාටහරි සහනයක් උදව්වක් කරන්න ඒ මොනා කරන්න බැරි උනත් ඇත්ත තේරුම් අරන් ජීවත් වෙන්න
2026-11-13 12:14:36
1
eranga_lahiru_
eranga_lahiru_ :
ජීවිතේ අල්ලන් ඉන්න එකම හේතුව මල්ලියි වයිෆුයි. ඒ දෙන්නා නැත්තම් වළලපු තැන්වලත් හොයාගන්න නෑ.. අතාරින්න එපා බලපං අල්ලං ඉන්න එකම එක හේතුවක්හරි ඇති. ඒක අල්ලගනින්. ජිවිතේම ලස්සන වෙයි.
2026-11-13 14:58:54
1
thanu6046
🇱🇰 Thanuja 🇮🇱 :
අනේ අම්මේ ජිවිතය ක වටිනාකම මේ වචන වලින්ම තේරෙනවා🥺
2026-11-13 09:54:51
2
movie_lover103
🖤❤️‍🔥 CraZy_Janiya❤️‍🔥🖤 :
ඔව් පුලුවන්
2026-11-13 11:06:52
2
kaveeshaxxx4
kaveesha bandara :
Adooo
2026-11-13 05:48:17
7
t.a67050
T ❤️❤️A :
බෑ
2026-11-13 13:27:22
1
red232008
Red … :
Aye upathak nolabanna kiyla hithan marila wage jiwath wenne. Iwasan inna prashna nathi kenek ne.🥰
2026-11-13 11:45:00
1
hasini.jay0
Hasini jay 🇱🇰🍁🇮🇹😇 :
🥺 අනේ
2026-11-13 07:10:42
1
pasinduyasantha16
YASA :
2026-11-13 09:19:04
2
warning.unkno
unknown :
2026-11-13 07:46:51
1
shiran100k
 𝙎𝙃𝙄𝙍𝘼𝙉 🥷 :
2026-11-13 09:16:14
1
saty7463
Saty :
2026-11-13 10:28:46
1
eshzan
Ezan 🫀 :
2026-11-13 18:21:23
0
olitha.vinod
🇶🇦 🇮🇪 Olitha Vinod 🇱🇰 :
2026-11-13 21:42:11
0
thilina__sanjeewa_
𝐓 𝐇 𝐈 𝐋 𝐈 𝐍 𝐀 🪶 :
💔 ප්‍රස්න නැති මනුස්සයෙක් නැහැ. මැරුනා කියලා ප්‍රස්න විසදෙන්නෙත් නැහැ මචං.
2026-11-13 18:25:37
0
luckyzzz.99
𝙇𝙐𝘾𝙆𝙔 ⚡✓ :
2026-11-13 17:57:50
0
9876shan09
🇱🇰 SHAN 🇦🇪 :
2026-11-13 17:47:09
0
hmh514
HM♠️☮️ :
ජිවත් වෙනවට ජිවත් වෙන්නෙ හැමදෙම
2026-11-13 16:41:33
0
To see more videos from user @mr.goodvibes23, please go to the Tikwm homepage.

Other Videos


About