@vividra_media: වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ IEEE ශිෂ්‍ය ශාඛාව මගින් සංවිධානය කළ "IEEE Day 2026" සැමරුම ඔක්තෝබර් මස 22 වන දින විශ්වවිද්‍යාලීය ශ්‍රවණාගාරයේ අති සාර්ථක ලෙස පැවැත්වුණි. 🌍✨ නවෝපාදනයන්ගෙන් සහ හැකියාවන්ගෙන් පිරුණු ඒ අපූරු දිනයේ මතකයන් එක පෙළට. 📸✨ The "IEEE Day 2026" celebration, organized by the IEEE Student Branch of the University of Vocational Technology, was successfully held on October 22nd at the University Auditorium. 🌍✨ These are the memories lined up from that wonderful day filled with innovations and possibilities. 📸✨ Videography By : Janith Chathuranga Edited By : Thamika Ashan #IEEEDay2026 #IEEEStudentBranch #IEEECommunity #UoVT #Innovation #VividraMedia