@nirwana11_11: ඊයේ අනුරාධපුර පූජා භූමියේ, රුවන්වැලි සෑය ඉස්සරහම ඒ වගේ දේවල් දකිද්දි ඇත්තටම කලකිරුනා 😞❤️ #අනුරාධපුර #රුවන්වැලිසෑය #පූජාභූමිය #trending

NIRWANA - නිර්වාණ
NIRWANA - නිර්වාණ
Open In TikTok:
Region: LK
Friday 13 November 2026 06:36:35 GMT
196378
32795
676
207

Music

Download

Comments

officialmemekade2008
Meme kade :
බුදුහාමුදරුවෝ කියල තියෙන දේ නෙ වෙන්නෙ හිතන්න එපා කටවත් වෙනස් කරන්න බැනෙ🥹
2026-11-14 03:19:21
1
laksha566
W.K.P. Lakshan :
මහනෙනි මාගේ බුදු සසුන ආයු පන්දහසක් කල් පවතින්නෙය .. එය ආසන්න වන විට මාගේ ධර්මය අධර්මය වන්නේය... සම්බුදු සසුන පිරිහෙන්නේය.. රජු හා රාජ්‍ය පාලකයන් අදාර්මික වන්නේය.. එවිට සෙසුන්ද අදාර්මික වන්නේය.. මහා බද්‍ර කල්පයේ අවසානය කෙමින් කෙමින් ලංව ඇත.... නමුදු බුදුන් වහන්සේ දේශිත ශ්‍රි සද්ධර්මය පවතිනුයේ ශ්‍රී ලංකාද්වීපයේ පමනි....
2026-11-13 08:30:41
516
to.my.fulhamiidld1
❤️චුටි සාදු🙏🙏🙏 :
සාසනය ගැන කලකිරෙන්න එපා එදවස සිට සාසනය ආරක්ෂා කල මහා සගරුවනක් සිටි බව වටහා ගන්න🙏🙏🙏
2026-11-13 08:01:25
431
user3541481251523
♥️♥️පොඩි සුද්දා ♥️♥️ :
බිම්බීසාර රාජ්ජුරුවෝ නවෙයි කොසොල් මහා රජ්ජුරුවෝ
2026-11-13 07:26:01
650
rough__boy56
𝑹 𝒐 𝒖 𝒈 𝒉 ᥫ᭡🫀🇶🇦 :
රිටන් එයි පොඩ්ඩක් ඉවසන්න මුලු ලංකාවටම
2026-11-13 08:11:03
135
s_saduu
Saduni nedunima :
බික්ශූන්ගෙන් බුදුන් බේරා ගත් එකම අවස්තාව ❤️එ කොල්ලො ටිකට බුදු සරනයි ❤️
2026-11-13 08:58:00
189
kalpa_1000rr
🧿🪬𝟬𝟭:𝟬𝟵🪬🧿 :
වැරැද්දක් නිවැරදි කරන්නම් සහෝදරයා බිම්බිසාර රජු නෙවෙයි කොසොල් රජු දුටු සිහින
2026-11-13 17:03:42
1
chamujitha______009
chamujitha :
තරුණ බෞද්ධයො හැටියට අපිට සාසනෙ බෙර ගන්න වෙනවා බන් මෙ යන විදියට 🙂❤️‍🩹
2026-11-13 13:24:43
90
hasiya__119
H̶a̶z̶i̶ 🛠 :
බුදු සසුන ආරක්ෂා වේවා!❤️
2026-11-14 00:25:43
4
zayn9096
zayn 9 :
බුද්ධ ශාසනය බේරාගත් ඒ සොදුරු මොහොතක් ❤️
2026-11-13 12:26:56
52
error404.brainnot
-Error404.BrainNotFound :
චීවරදාරීන්ගෙන් බුදු හාමුදුරුවො බේර ගත් අවස්තාවක් ලෙස ඉතිහාස ගත වේ.
2026-11-13 12:03:55
28
yosithagagana2009
Yositha gagana :
මම කතොලිකයෙක් උනාට මම ගොඩක් කැමති ආගම මේ බෞද්ධ ආගමට ඇයි බෞද්ධයෝ වෙලත් තම්න්ගෙ ආගම පරිස්සම් කර ගන්න බැරි.මම කතොලිකයෙක් උනත් බෞද්ධ ආගම ආරක්ෂා කර ගන්න ඔනේ.එක අදහනවනම් හරිම ලස්සන හිත නිවන ආගමක්.[Red heart][Broken heart].
2026-11-13 19:19:21
7
yashshan43
🥰❤️‍🩹shan🥰❤️‍🩹 :
කොල්ලට ඒ රජ තුමා පැටලුනාට කතාව ඇත්ත🥺❤️
2026-11-13 11:33:33
20
sahan.dnushka
💗🍃°• ꜱʜᴀɴ •°🍃💗 :
බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-11-13 16:42:06
1
danu_hesh
𝑯𝒆𝒔𝒉 🤍 " :
𝑩𝒓𝒐𝒕𝒉𝒆𝒓 පොඩි 𝒎𝒊𝒔𝒕𝒂𝒌𝒆 එකක් තියෙනවා බිම්බිසාර රජු නෙමේ කොසොල් රජතුමයි හීන දුටුවේ මන් හිතනවා ඒක ඔයාගෙ අතින් නොදැන උනු අත්වැරදීමක් කියලා බුදුසරණයි 🙏🙏
2026-11-13 16:14:33
7
nalinhaemanthapat
hemantha :
දේශපාලනය වෙනුවෙන් මුන් මොකාක්ද නොකරන්නෙ🤬
2026-11-13 15:13:59
7
nujithanethsuka360
@Nuji_SL :
රජතුමාගෙ නම වැරදී ඒවුනාට කතාව ඇත්ත🙏💔
2026-11-13 12:02:12
8
dinara_vibez8018
𝐃𝐢𝐧𝐀𝐫𝐚 𝐕𝐢𝐛𝐞_𝐙"🖤🍻 :
admin පුංචි නිවැරදි කිරීමක්, බිම්බිසාර නෙවෙයි කොසොල් රජු.❤️
2026-11-13 15:51:14
6
user7198163839590
Anu 🕊♥️💫 :
කොසොල් රජු
2026-11-13 07:03:07
68
jehan_shehan
🧃 :
බුදුහාමුදුරුවෝ වඩමමවන්නේ රුවන්වැලීසායට වැරදියට තෙරුම් ගන්න එපා
2026-11-13 10:16:47
7
bubu35538
Pazyi ✨️♥️ :
" මාගෙ ශාසනයෙ විනාශය ශාසනය තුලින්ම පැනනගිනු ඇත" " මහණෙනි මෙලෙසින්ම අනාගතයේ මාගෙ ශාසනයෙ පහල වන භික්ෂූන් දර්මය ලෙස අදර්මයක් පතුරවයි .දර්මය සගවා තමන්ගේ මතය පතුරවයි මෙලෙස කාලය ගත වී ලෝකසතුන් හට දර්මය ඇසීමෙ අවස්ථාව නොලැබී යයි.. _බුදුරජාණන් වහන්සෙ 🙂🙏
2026-11-13 08:06:21
18
sithvin.nimtharu6
SITHVIN NIMTHARU :
ඇත්තටම කලකිරේනවා මේවා බලද්දි
2026-11-13 07:56:05
23
maliya7511
Malisha :
කොසොල් රජතුමා දැක්ක හීන ඔක්කොම ඇත්ත වෙලා තියෙන්නෙ දැන්❤️😌
2026-11-13 09:16:28
9
chamindu.4
chamindu.4 :
සිහින 16ම අද වන ලංකාවේ වෙලා තියන්න්නේ
2026-11-13 07:27:45
9
minsasir
♡ ♥ ღ ╾━╤デ╦︻ ❣︎ ❥ ᥫ᭡ :
2026-11-13 20:23:29
1
To see more videos from user @nirwana11_11, please go to the Tikwm homepage.

Other Videos


About