@ai.lokaya51: ඔයාගෙ ගෙදර මිදුල මැදින් ලාවා ගඟක් ගලනවනම් මොකද කරන්නේ? 🌋🔥 සාමාන්‍ය කෙනෙක් නම් ගෙදර දාලා පැනලා යනවා! ඒත් මේ මනුස්සයා කරේ වෙනම දෙයක්! යමහලේ ඉඳන් ලාවා ගේන්න ඇළක් කපලා, ගල් බිත්ති බැඳලා, පාලමක් හදලා, අන්තිමට ලාවා Waterfall එකක් එක්ක View එක බලන්න Terrace එකකුත් හැදුවා! 😱 මේක ගෙයක් නෙවෙයි, ලෝකේ භයානකම View එක තියෙන ගෙදර! ඔයා මෙහෙම ගෙදරක ජීවත් වෙනවද? Comment කරන්න 👇 #animation #tunnel #filmclips #fyp #vairalvideo

Ai Lokaya
Ai Lokaya
Open In TikTok:
Region: LK
Friday 13 November 2026 06:40:19 GMT
141760
6219
67
190

Music

Download

Comments

swaradara7
✒Sandeep 🌀 :
මම දැන්ම යනවා කාණුව කපන්න
2026-11-13 07:33:54
169
gimhani2020
SoSiii 🍒💋 :
නාන්න ක්‍රමේකුත් හොයලා 🥲
2026-11-13 07:54:18
39
gns5370
Gnz🫀💀 :
එකපාරටම පුපුරලා ගියාම
2026-11-13 07:57:11
13
seenzone35
💀Σενουρα Δχαναντζάγια💀 :
හදන එක නෙවෙයි අව්ල. ගිනි කන්දක් හොයා ගන්න එකනෙ අව්ල
2026-11-13 07:51:26
4
kavishka4912
Kavishka :
හෙටම හදන්න ඕනේ 😀
2026-11-13 07:23:42
8
sithum81
SITHUM 🫀❗️ :
මොකද්ද ඒ බැලුවේ 😳
2026-11-13 08:07:10
11
deephearts3
Deephearts :
අවශ්‍ය ද්‍රව්‍ය - ගෙවල් ළග ගිනි කන්දක්
2026-11-13 10:10:33
0
nipun9737
nipun😼🪬 :
මොකක්ද මේ මං දැන් බැලුවේ 😒
2026-11-13 08:54:16
0
.charith1
Charith 🇱🇰 :
පාලමෙන් වැටුනම😂
2026-11-13 09:58:51
1
sathsarani2138
sathsarani🪭💫 :
ඔක්කොම හැදුවා ගිනිකන්දක් නෑ😭
2026-11-13 08:10:31
3
zyrox_edit_2k
ZʸROX | ᴇᴅɪᴛ 🚷🐊 :
බබා හොදින්ලූ😭
2026-11-13 10:05:00
1
shein_page2
Шейн🧿✨ :
ගඟට යමු ඔරු පදිමු මල් නෙලමු කවි කියමු😓👍🏻
2026-11-13 08:25:54
3
neth__uuh
𝕹𝖊𝖙𝖍𝖚𝖚💋🖇𐙚⋆ :
Hoda welawata lankawe lawa kadu naththe naththan meka nokara inne na ape minissu 😓😩🤧
2026-11-13 08:58:29
1
jnsansala370
JNsansala :
ඇයි මං ඒක බැලුවේ. අපේ ගෙදර වත්තෙ ගිනිකන්දකුත් නෑනේ 🥲🥲
2026-11-13 09:46:15
0
dinuw2009
DINU-දිනූ :
මන් කානුව කපල එන්න්ම්😌
2026-11-13 08:22:50
2
wima_345
Ash_I :
කඳු වලල්ලක් ඉස්සරහින් පේන බැල්කනි එකක් පොත් එහෙම කියවන,රිලැක්ස් එකේ ඉන්න විදිහට හදාගන්න විදිහත් කියන්න බලන්න..එක එක්කෙනාගේ අදහස් විවිධාකාරයිනේ😌
2026-11-13 08:05:25
0
chanakasilva22
chanaka silva :
ochchara amaruwak ne
2026-11-13 09:33:04
0
zeo_quotes3
⛓️ | ᵀᴰᴷ 𝐙𝕰𝕺𝕹 💀💥 :
Ko giniknd🥹
2026-11-13 09:28:05
0
samankumara2441
💠🇱🇰SAMAN🇶🇦✈️ :
😂😂😂
2026-11-13 08:37:50
0
user4607713398783
Sumal Nadira :
ගං වතුරට මොකද කරන්නෙ 😂
2026-11-13 09:32:09
0
podi__9999
𝑪𝒉𝒂𝒎𝒂𝒓𝒂__9999 :
හෙටම හදනවා 😌
2026-11-13 09:01:33
0
nimebandara
nime🤩🤩🤩🤩 :
අඩිය ගහලා ඇවිත් අපෙ උන් ටික ඒකට පැන්නම
2026-11-13 08:57:22
0
chamudithanirmal3
WHITE BEAST :
හොය හොය හිටපු video එක හම්බුනා...😮‍💨
2026-11-13 08:55:54
0
__dirushi__
Dirushi Prabhamini :
2026-11-13 08:38:38
0
To see more videos from user @ai.lokaya51, please go to the Tikwm homepage.

Other Videos


About