@quotes_t00: 🥺

Notes 🤍
Notes 🤍
Open In TikTok:
Region: LK
Friday 13 November 2026 07:12:55 GMT
234320
19194
167
125

Music

Download

Comments

danushii
D A N U 🌻 :
Any one knows kechan’s insta name?
2026-11-13 12:05:21
6
alaysh666
🫣🪴🌏 ÷(D, 😔🌏 :
මාරම දුකයි මොනතරම් දේවල් හිතේ තියෙන්න ඇද්ද දෙවියනේ 😭💔
2026-11-14 22:09:23
0
dilshn46
Dhilshan Madhushanka ✨️ :
එච්චර දියුණු රටකත් එහෙම උනා එහෙනම් 🥹
2026-11-15 03:05:49
0
nishani.tesara
Nishani Tesara :
මේක දකිද්දි ඒ මල්ලි ගැනත් පුදුම දුකක් ඇතිවෙන්නේ ඒ දෙන්නා කොච්චර ආදරෙන් ඉදලා ඇද්ද .
2026-11-13 08:04:03
222
chenuli52
chenuli52 :
හැමදේම වෙන්නෙ හොදටනෙ කියලා හිතුවට මේම දේවල් දකින කොට එහෙම හිතන්නත් බැ 🥹🌸සසර දිගු නොවේවා🙏🌸නිවන් සුවයම ලැබේවා🥹🙏
2026-11-15 03:10:01
0
binari54
s i t h a r a ౨ৎ :
අනෙ එයාගෙ හස්බන් පව් නේද එයාලා හරි ආදරෙන්නෙ හිටියේ කොහොම දරාගන්නවා ඇත්ද
2026-11-13 13:03:54
74
sachikasun61
Sachi SKL🦋 :
අවසන් මොහොත දක්වාම ඒ ආදරෙ ලබන්න ඇය ගොඩක් පින් කරල තියනව.මිය යන මොහොතෙ කිසි දෙයක් නොදැනම මිය ගියාට .අන්තිම මොහොත වෙනකන් ඒ ආදරේ ඇය වින්දා.
2026-11-13 10:09:53
55
kande.rallage.cha
Kande Rallage chandima Hemanth :
හරිම දුකයි මේ දේවල් දැක්කම
2026-11-13 08:18:24
23
hansikakumari
❤️ 🇱🇰 hansika kumari 🇶🇦🩵 :
ඒ යන මොහොතේ මූනේ ලොකු වෙනසක් පෙනෙනවා..😢😢
2026-11-14 19:02:15
1
monica.rajendra
Monica Rajendra :
So sad to see both 😢
2026-11-15 00:54:01
0
rashiii..0
Rashi..! :
අපි මොන දෙවල් කරන්න ආසාවෙන් බලාගෙන ඉදියත් යන්න එන වෙලාවට යන්න වෙනමයි🥺❤️
2026-11-14 16:21:20
4
sasamarakoon
SA Samarakoon :
ඉස්සර ආසාවෙන් බලපු වීඩියෝ දැන් දැක්කත් skip කරනවා..මතක් වෙන්න වෙන්න වේදනාව විතරයි....කවදාවත් ජීවිතේට live දැකපු නැති කතා කරපු නැති කෙනෙක්ට phone එකෙන් කරන වීඩියෝ වලින් දැකලා මෙ තරම් ආදරයක් දැනෙනවා නම් කේචන් ට කොහොම දැනෙනවා ඇතිද එයා නැති අඩුව.....
2026-11-13 14:09:57
7
jsaggfhhfjhhjkgvvf
samanali :
ane menika oya hithanna nethuva athi oya gedarin pita venne anthima gamana kiyala deviyane 😭😭😭😭😭😭😭😭
2026-11-13 08:43:31
3
tewannya.hasarali
Tewannya hasarali😍 :
puthat aran oya wagema lassanata gdrta enna tibunanam ane deviyane🥺
2026-11-13 11:41:51
14
amarachanralatha
Amara amira ❤️ :
😭
2026-11-13 08:58:52
1
subashini.mekala
subashini mekala :
ඇත්තටම ඒ නන්ගී දරාගැනීම අතින් උනත් ගොඩක් හිත ශක්තිමත්...ඒ රටවල සීසර් එකකට ඉල්ලලා බබාව ගන්නේ නැද්ද? 😔❤️
2026-11-13 16:26:38
2
suppu1299
Suppu :
❤️
2026-11-13 09:28:41
1
nishanthi320
Nishanthi :
♥️
2026-11-13 08:56:06
1
s_a_d_u_girl
|| SADUNI 🪼 :
ane🥺💔
2026-11-13 23:19:52
1
rathnayakaramani
rathnayakaramani :
2026-11-13 09:18:21
1
harshisudu
harshi :
මට තේරෙන්නෙ නැ අනේ.බබා ලැබෙන්න දින තිබුණෙ ලබන මාසෙ නමි ඉතිං හදිසි තත්වයක්,ඇතිාවලා නෙමෙයිනෙ මෙි ගිහින් තියෙන්නෙ. මෙයාව බේරගන්න වෙලාව මදි උනේ ඇයි දෙයිය
2026-11-13 17:13:34
3
skhtreffbjjgd
sangeetha :
very beautiful girl
2026-11-13 10:08:26
2
anjali21320
Anjali 🌸🐰❤️ :
එය කමෙන්ට් වලට රීප්ලයි කරලා තිබ්බේ බබා ලැබෙන්න තියෙන්නේ ලබන මාසේ කියලා..හදිසි තත්ත්වයක් නිසා හොස්පිටල් ගියා කියන්නත් අමරුනේ අන්තිමට එයා වීඩියෝස් කරලා තියන නිසා. අනේ මන්දා මේක හරි පුදුම දෙයක්💔
2026-11-14 15:46:22
1
chanyani1
CHAN / YANI / 🇮🇹🇱🇰 :
Ayyo dukai thama jivite gana hitaddi ada meyage mathakayan vitharak itiri wela api hamotama ehema thamane 🥺🥺
2026-11-13 11:10:27
1
user1018102608509
dilhani silva :
😢😢niwan suwa lebewa
2026-11-13 07:47:54
1
To see more videos from user @quotes_t00, please go to the Tikwm homepage.

Other Videos


About