@danaya_...0: කොල්ලොන්ට මොනාද කරන්න බැරි 🫡 #නවනිපැයුම් #virlavideo #fypシ #foryoupage #kubota💪🏻💪🏻 @⚙️ තිලිණ ලක්ශාන් ....

Danaya.01
Danaya.01
Open In TikTok:
Region: LK
Friday 13 November 2026 08:21:00 GMT
212853
28974
370
1070

Music

Download

Comments

chanaka.jayashan
Chanaka Jayashan Weerasinghe :
මචන් ආදරේට කියන්නේ බෙල්ට් එකට කවරයක් දාගන්න ❤️
2026-11-13 10:20:57
440
seemzz____
SEEMAA®AC BoY❄️ [SANDEEP] ❤️ :
මචන් බෙල්ට් එකට ගාඩ් එකක් දාපන් මගෙ දෙයියෝ ❤️
2026-11-13 12:20:49
125
dineth.0
𝐃𝐢𝐧𝐞𝐭𝐡 🦈 :
Bother belt eka safety madi neda 🤍 gard ekk vage dammanam hari.
2026-11-13 09:40:02
145
piumalbanuka
🇱🇰Piumal Banuka🇯🇵🪬 :
දන්නැති නිසා අහාන්නේ කෝ බේක් ඩ්‍රාම් 🙂
2026-11-13 12:20:21
27
vihaga.sasanka0
vIZuuU 💦 :
පට්ට වැඩ්ඩෙක් ජය වේව 🫳
2026-11-13 10:04:17
47
user1465829654310
ටුටු වා :
මචං සෙෆ්ටිය ගැන හිතලා පොඩි අදහසක් දෙන්නෙ වැඩෙි සාර්ථක ද කියලා දන්නේ නැ ඉතිමි. ඔය රතු පාට රවිම ලගට ඩබල් පුලියක් සෙටි කරලා ඔය තියෙන විදිහට බෙිල්ටි දැමිමොත් අවිල්ද පොඩි ගාඩි දෙකකුත් දාලා. දෙපැත්තේන් නගින්න බහින්න උනත් අවිලක් නැ එතකොට ( අදහසක් විතරයි )
2026-11-14 00:32:53
9
thenujamanuja
දෙනා මනා 🇱🇰🇱🇰🇱🇰❤️❤️🇮🇱 :
බෙල්ට් එකට ගාර්ඩ් එකක් ගහන්න. වැඩේ සුපිරි ❤️
2026-11-14 09:40:00
0
user94116862610386
𝐔𝐝𝐞𝐞𝐬𝐡𝐚 ❤️❤️❤️❤️ :
ගැම්මක් තමා
2026-11-14 09:27:14
0
janiththisaranga00
𝘑 🦕 :
ලංකාවෙ පට්ට චරිත ඉන්නෙ ඔයී ❤️‍🔥
2026-11-14 08:59:51
0
ajith2397
Ajith crane🏗️ :
අඩෝ මරු බං ,පරිස්සමින් හැබැයි
2026-11-14 09:04:50
0
madhuwa071
𝗠𝗔𝗗𝗛𝗨𝗪𝗔 🤍♻️ :
අපි බාගෙට හදල අතෑරියා ඕයි බෙල්ට් එක දවසක්වත් තියෙන්නෑනෙ නිකම් කැරකෙනව
2026-11-13 10:22:57
9
dilu..49
@Dilu...❕ :
තිලින කුමාර් 😁💗
2026-11-14 09:13:04
0
asanganayanajit
Asanga Nayanajith :
4x4 කරමු 😌
2026-11-14 03:28:00
0
y2k4578
🖤🖤 哈波伊 🩷🩷 :
මමත් හදන්න හිටියේ
2026-11-13 10:09:55
6
user8821990817252
රොහාන් සංජීව :
සුපිරි
2026-11-13 11:25:20
0
nawanjana2345566
Navanjana 76 :
වැඩ්ඩෙක්😇❤️
2026-11-13 12:04:07
5
user334106518125
darshana sampath :
ඒක මරු🙂😁
2026-11-13 16:36:42
0
sathishraveesha
𝐑𝐚𝐯𝐢𝐬𝐡π_𝐨𝐟𝐟𝐢𝐜𝐚𝐥 :
Amat🫣
2026-11-13 18:06:54
0
roshanmadusanka340
Roshan Madusanka :
supiri waddekne
2026-11-13 16:34:52
0
.d39538
🚜෴🤍 :
Maru oi 😁💗
2026-11-13 12:57:17
0
ravindhu618200
᥅ꪖꪜ꠸ꪀᦔꫝꪊ☸👁️🍀🇱🇰 :
kaluuu❤️
2026-11-13 13:33:29
0
gaurawa_fernando
sandaru_gaurawa :
කොල්ලෙක්නන් පොඩිකාලෙ ඉඳන් පැදපු වාහනයක් ඕක🫡
2026-11-13 16:17:56
1
raveendra_2007
⭕ ₓ𝙀𝙍𝙍𝙊𝙍_404🅵🅵 :
2026-11-13 11:41:51
2
ranuka....0
𝙍𝘼𝙉𝙐𝙆𝘼 𝙃𝘼𝙎𝙃𝘼𝙍𝘼 :
අඩෝ ගැම්මක් බන්
2026-11-13 14:39:40
0
pickcast.chana
PickCast :
modification tikak karala maraket ekata danna puluwannam maru
2026-11-13 16:15:41
0
To see more videos from user @danaya_...0, please go to the Tikwm homepage.

Other Videos


About