@user8749012919329: කොල්ලෙක් කියන්නේම වගකීම් ගොඩක් එක්ක ජීවිතේ ඉස්සරහට යන්න කට්ට කන එකෙක්.. උන් උන්ගේ හීන පවා අතහරින්න ලෑස්ති තමන්ගේ පවුල ,ආදරේ කරන කෙල්ල වෙනුවෙන්..එහෙම කොල්ලෙක්ට කවදාවත් බොරුවක් නම් කරන්න එපා.. උන් හැම පැත්තකින්ම කඩාගෙන වැටෙයි.. කෙල්ලනේ පුලුවන් තරම් තමන්ගේ කොල්ලට හයියක් වෙන්න බලන්න උන්ව තවත් වට්ටන්නේ නැතිව ඒක තමයි ඌ ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ...😔🫂❤️🩹 #sinhalaquotes #whatsappstatus #fyp
𝐋𝐎𝐒𝐓 𝐒𝐎𝐔𝐋 𓂀
Region: LK
Friday 13 November 2026 08:31:26 GMT
Music
Download
Comments
Praboth Madusanka :
අනිවාර්යයෙන් 🥰
2026-11-13 08:57:10
1
Pooja Dewmini :
තනිවෙන්ට දෙන්ට හොද නෑ...
2026-11-13 14:11:31
1
Shamil Sam :
oiiiii
2026-11-13 13:54:22
1
Sankalpa Nayanajith :
watenna puluwan uparima watilainne😔
2026-11-13 11:15:50
1
❤️🩹 සුදු මැණික❤️ ✝️☸️✈️ :
❤️❤️❤️❤️
2026-11-13 12:21:30
1
dinusha :
❤️
2026-11-13 12:19:49
1
user5694411502757💕💕සමිපත්💜 :
[Red heart][Red heart][Red heart][Red heart]
2026-11-13 12:46:17
1
To see more videos from user @user8749012919329, please go to the Tikwm
homepage.