@sciencebythamara: 🩸 දියවැඩියාව (Diabetes Mellitus) – රුධිරයේ සීනි වැඩිවීම විතරක්ද? අපි ආහාරයට ගන්නා කාබෝහයිඩ්‍රේට ග්ලූකෝස් බවට පත්වී රුධිරයට එකතු වෙනවා. නමුත් ඒ ග්ලූකෝස් සෛල තුළට ඇතුළු වී ශක්තිය නිපදවීමට ඉන්සියුලින් හෝමෝනය ඉතා වැදගත්. ඉන්සියුලින් නිෂ්පාදනය අඩුවීම හෝ ශරීරයේ සෛල ඉන්සියුලින්වලට නිසි ප්‍රතිචාර නොදැක්වීම නිසා රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යා හැකියි. ⚠️ දියවැඩියාව පාලනය නොකළහොත් කාලයත් සමඟ ඇස්, වකුගඩු, ස්නායු, හෘදය සහ රුධිර නාලවලට හානි සිදුවිය හැකියි. දියවැඩියාව ගැන දැනගැනීම, එය පාලනය කිරීමේ පළමු පියවරයි! #Diabetes #දියවැඩියාව #DiabetesMellitus #Insulin #BloodSugar
Thamara Weerasinghe
Region: LK
Friday 13 November 2026 08:38:28 GMT
Music
Download
Comments
nevil tec :
නියෙමයි පැහැදිලි කිරීම..ගොඩක්ම ස්තුතියි මල්ලි
2026-11-13 12:10:50
3
#බට්ටි - Official :
හොඳට පැහැදිලි කරනව සර්
2026-11-13 11:09:08
2
Subashini suba :
honda pahadili kireemak sir
2026-11-13 12:16:59
1
Kapila Jothimuni :
supir 👍
2026-11-13 11:49:47
1
Shan :
👍👍 wow good
2026-11-13 11:49:06
1
Muhseen :
2026-11-13 12:08:11
1
OSHI.. :
❤️
2026-11-13 08:50:24
1
Niroshini Piyanthika :
2026-11-13 11:58:39
1
Dilru Dilru 🧿🪬122🇮🇱 :
2026-11-13 13:37:28
0
SriLankan pie :
Ozempic behetha gana pahadili karala denna weight loss gana
2026-11-13 12:38:59
1
nevil tec :
♥️
2026-11-13 12:10:55
1
roshan rathnayaka :
❤️❤️❤️
2026-11-13 11:43:15
1
Nethu :
🙏
2026-11-13 11:41:46
1
Kaweesha Hapuarachchi 🩺🪬 :
🔥🎯
2026-11-13 08:43:31
0
rani_1234_sirilanka :
👍👍👍👍🥰
2026-11-13 13:23:27
0
To see more videos from user @sciencebythamara, please go to the Tikwm
homepage.