@_ryuu__127: උඹ වෙන් වෙන්න හේතු හොයද්දී, මම උඹව නවත්තගන්න හේතු හෙව්වා. උඹ අපි අතර දුර වැඩි කරද්දී, මම ඒ දුර අඩු කරන්න මහන්සි වුණා. උඹට මාව එපා වෙන හැම මොහොතකම, මම තවත් ටිකක් ආදරේ කරන්න උත්සාහ කළා. උඹේ වැරදිවලටත් හේතු හොයලා දීලා, උඹේ නිහඬකම්වලටත් ඉවසීමෙන් උත්තර දීලා, උඹේ වෙනස්වීම් ඉස්සරහ මගේ හිත රිදුණත් ඒ හැමදේම දරාගෙන අපිව පරිස්සම් කළා..... මොකද මට ඕන වුණේ උඹෙන් ඈත් වෙන්න නෙවෙයි, උඹත් එක්කම හැමදේම හදාගන්න. අපි අතරේ ඇතිවුණු ප්‍රශ්නවලට උත්තර හොයන්න, අපේ ආදරේ වෙනුවෙන් තව එක වතාවක් හරි උත්සාහ කරන්න.... ඒත් උඹට ඕන වුණේ මගෙන් ඈත් වෙන්නම නම්, ඒකට මාවම වරදකාරයෙක් කරන්න ඕන වුණේ ඇයි? මම අත්හරින්නේ නැති බව දැන දැනත්, මට වැඩියෙන්ම රිදෙන තැන්ම තෝරගෙන රිද්දුවේ ඇයි? මම උඹව නැති කරගන්න බය බව දැන දැනත්, ඒ බයම මට වේදනාවක් කරලා දුන්නේ ඇයි? දන්නවද උඹ කළ ලොකුම වැරැද්ද? මාව දාලා ගිය එක නෙවෙයි… මම උඹ වෙනුවෙන් අන්තිම මොහොත වෙනකම්ම සටන් කරද්දී, උඹ මාව අත්හරින්න හේතු හොයපු එකයි..... අන්තිමට මටත් තේරුණා, ආදරේ කියන්නේ එක්කෙනෙක් විතරක් අත් දෙකෙන්ම අල්ලගෙන ඉන්න දෙයක් නෙවෙයි කියලා. ඒත් එක දෙයක් නම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ… උඹව අත්හරින්න බැරිව මම කොච්චර අඬන්න ඇතිද කියලා උඹ දන්නේ නැහැ.... උඹව පරිස්සම් කරගන්න ගිහින් මගේ හිත කොච්චර තැන්වලින් කැඩෙන්න ඇතිද කියලත් උඹ දන්නේ නැහැ.... මම උඹව දාලා යන්න හේතු හොයපු කෙනෙක් නෙවෙයි… උඹ මාව දාලා නොයන්න තව එක හේතුවක් හරි හොයපු කෙනෙක්. ඒත් අන්තිමට, උඹට මාව නැති කරගන්න ඕනෑ වුණ නිසාම, මට උඹව අහිමි වෙන්න කලින්ම උඹ මගේ හිත දහස් වාරයක් මරලා දැම්මා නේද…! #foryou #viral #_ryuu_ #fyppppppppppppppppppppppp #fypシ゚viral
_ryuu__
Region: JP
Friday 13 November 2026 09:00:52 GMT
Music
Download
Comments
𝖓𝖊𝖙𝖍" :
That words😭
2026-11-15 10:29:54
0
ダシュミ🇯🇵🎀🦕 :
caption ekk🥺
2026-11-14 01:53:09
2
Mr.Fernando97 :
e mage kathawamai
2026-11-13 09:42:48
2
Sehan Prabath :
Word🥹
2026-11-15 14:19:51
0
W¡$h 💙🐬 :
2026-11-14 05:39:44
1
𝑨𝒅𝒊𝒊 𝑩𝒂𝒆..♡🦋 :
2026-11-14 07:04:30
1
12:11 ❤️ :
Riduna bro ❤️🩹
2026-11-14 12:38:40
0
𝘿 👦♥️ :
2026-11-13 11:46:09
1
𝔩𝔞𝔨𝔰𝔥𝔞𝔫 " :
Mge kathwamai mathaka paaranava... ❤️🩹
2026-11-14 22:49:42
0
W¡$h 💙🐬 :
2026-11-14 05:39:29
1
~€ :
❤️🩹😌
2026-11-14 05:02:33
1
♥️ :
comment ekak danna giyoth meke danna puluwan akuru pramanaya poddai... ithin caption eka kiyla husma hilluwa witharai...😔😔😔
2026-11-13 20:23:42
0
vish~🦄🖤 :
❤️🩹
2026-11-14 05:50:21
1
Isuru sachintha :
[Teary eyed]
2026-11-14 01:05:02
1
AN :
🥺❤️🩹
2026-11-13 15:49:06
1
capper :
❤️🩹
2026-11-13 18:17:11
1
Dinithi Rashmila :
🤍
2026-11-13 16:18:35
2
ප්‍රවී Kumarasinghe 👨🔬👨🔬 :
😳😳😳
2026-11-13 09:29:37
2
𝑯𝒂𝒘𝒌 🦅 :
@卂𝖒𝖞 🐙! Lassnt mrl demma oy 🙂❤️🔥
2026-11-13 12:47:02
1
Navee🌞11.11🌝 :
💕❤️
2026-11-13 09:58:53
2
zaara 〽️ :
♥️
2026-11-13 09:36:47
1
DULANI 💗✨ :
@Induwara Siriwardhan ❤️🩹
2026-11-13 17:28:46
1
denethjayakody :
🤌
2026-11-14 09:19:18
0
⋆.𐙚 ̊ Vishu :
🥺❤️🩹
2026-11-14 09:32:38
0
For you..🥀 :
@M" (마니사)💗 11:11
2026-11-13 16:32:18
0
To see more videos from user @_ryuu__127, please go to the Tikwm
homepage.