@liferecordslk: මිනිහෙක් වුණාම වැඩට ගිහින් ඇවිත් නෑවා, කෑවා, ෆෝන් එක බැලුවා, හෙට වැඩට යන්න ඕනේ කියලා නිදාගන්න එපා යකෝ... සල්ලි හම්බ කරලා ගෙදරට ගෙනත් දෙන එක විතරක් නෙවෙයි, ළඟින් ඉඳගෙන දුක සැප අහන එක තමයි හැම ගෑනියෙක්ම බලාපොරොත්තු වෙන ලොකුම ආදරේ... ❤️🫂 #foryou #foryoupage #trending #relationshipgoals #lifequotes
Life Records ✨🤍
Region: SA
Friday 13 November 2026 10:25:36 GMT
Music
Download
Comments
❤️Mashi✈️🇰🇼🇱🇰 :
කරුමෙට එහෙම එකෙක් නැ එකායි දුක
2026-11-14 10:07:54
0
𝑷𝒓𝒊𝒏𝒄𝒆𝒔𝒔𝑴𝒐𝒐𝒏❤️🔥 :
කවදාවත් වෙන්නේ නෑ කියලා දන්නවා...
2026-11-14 08:01:59
4
චූටි දෝණී 💔🦋🌹⃝⃘̉̉̉ :
හ්ම්ම් 🥺
2026-11-14 11:15:51
0
❤️🌻Nimesha Himaya❤️🌻 :
ඒ වගේ හීන අස්සේ ජීවත් වෙනවා..😔
2026-11-14 02:19:53
3
❤️HSN❤️ :
එහෙම මිනිස්සු ඉන්නවද 🤣 ඔක්කොම හිටියේ සුරංගනා කතාවල 🤭
2026-11-14 11:50:23
0
sadali💗💫 :
seu dennako
2026-11-14 11:31:34
0
passworld :
එහෙම ඉන්න ඒ මිනිහට ඒ ගෙදර නිදහස් බවක් තියෙන්න ඕන
2026-11-14 04:11:33
0
bagya :
owa heena thamai
2026-11-14 07:42:51
0
🌹⃝✥⃟☺️᭄ chamoo ❤️⃟⃟◍̸̸̣̣ :
eka ethths😔
2026-11-14 10:22:53
0
kalani mandushani :
hmm
2026-11-14 11:22:20
0
Nadeeka Priyadarshani :
aniwarenma
2026-11-14 10:20:54
0
Alone girl 🌹🌹🌹 :
math ekka katha nokalath gedara apu gaman eyage gedarata nam cl eka gannawa echcharai eyage katahada ahenne gedara inna welawata ita passe phone eke
2026-11-14 01:37:23
0
kalindu :
Ok kiyanna gihin divorce una mama😁😁😁
2026-11-14 01:51:49
1
user9201306108325 :
ewa ethin Heena thamai
2026-11-14 00:44:58
1
Lasanth :
vasa karala avama adupadu tikai prasna tikai kiyavala jivithema epa karavapu ganuth oni tharam innava
2026-11-14 09:21:22
0
RMR shani :
එවා ගෑනු අපේ හිනේ .... ධවල් හින ...😊
2026-11-14 03:58:43
0
DILAKSY :
ගැහැණු asama e dheta thama hello
2026-11-14 10:05:41
0
❤️❤️🌍 :
@K4NCH4NA. ☺️
2026-11-14 11:35:56
0
Sewwandi (SEW❤️) :
🥺🥺🥺
2026-11-13 17:33:48
1
Shani 🐝 :
🥺
2026-11-14 11:33:25
0
රනු :
👌👌👌
2026-11-14 05:01:37
0
🇦🇪 👻 රුමා & ලකි 🧚 🇸🇦 :
❤️
2026-11-13 23:06:25
0
❤️ චූටි ❤️......😙 :
@Kavindu__Mihiranga👻👊❤️ මගේ හිතේ තියෙන එච්චරයි ඒ උනාට එයාට ගානක් නැ
2026-11-14 08:17:03
0
To see more videos from user @liferecordslk, please go to the Tikwm
homepage.