@by_laurawild: තව කොච්චර කාලයක් ඔයා මාත් එක්ක මෙහෙම කියව කියව ඉඳීද කියන්න මම දන්නෙ නෑ, තව කොච්චර දවසක් ඔයා මං ගැන මෙහෙම ආදරෙන් හොයලා බලයිද, "ඔයා හොඳින් ඉන්නවද ?"කියලා හිතෙන් වදවෙයිද කියන්නත් මම දන්නෙ නෑ, හෙට දවසේ අපි කොහෙ ඉඳීයිද, මේ බැඳීමට මොන වගේ නමක් ලැබෙයිද, ඒක කොච්චර කාලයක් තියෙයිද කියලත් මම දන්නේ නෑ.. ඒත් මේ බැඳිමට මම හරිම ලෝභයි! ඒ නිසා අපි මේ බැඳීම මොකක් වුණත් ඒකට නමක් නොදී ඉමු.. හේතු හොයන්නෙත් නැතුව, හෙට දවස ගැන වද වෙන්නෙත් නැතුව, අපිට තියෙන මොකක්ම හරි මේ බැඳීම අදට අපි රැකගමු… කවදාහරි දවසක අපි දෙන්නා එකිනෙකාගෙන් ඈත් වුණත්, අපි දෙන්නා අපිට දැනුන විදිහ අමතක නොවෙන්නයි මට ඕන ලමයෝ, ඒ නිසා අපි මේ බැඳීම මොකක්ද කියලා හේතු හොයන්නේ නැතුව ඉමු! 💗 🌕Ruu #Love #lovestory #iloveyou #loveyou #stillloveyou
Laura 🪽
Region: LK
Friday 13 November 2026 15:10:19 GMT
Music
Download
Comments
Shaaa...ni 🌒🫶 シャニ🕊️💝 :
හේතු හොයන්නෙ නැතුවම ආදරේ කලාම හරි 🥺💗
2026-11-13 15:13:35
2
💋" :
Caption plz
2026-11-13 17:59:18
0
Sheni ❤️🇷🇴✨️ :
caption eka dennako
2026-11-13 18:49:55
0
🇱🇰DilRuu🇰🇼 :
💔💔
2026-11-13 15:21:24
1
mali :
😌😌😌
2026-11-14 02:18:21
0
user2318158810903 :
🥺🥺🥺❤️🩹❤️🩹🥰
2026-11-14 01:04:58
0
Anu 🌹❤️ :
🥹❤️
2026-11-13 17:37:11
0
Gayathri Purnima :
❤️
2026-11-14 08:14:35
0
To see more videos from user @by_laurawild, please go to the Tikwm
homepage.