@randika_gunathilake: ලොක්කයියාට ලැබුණු මේ ආදරය, කිසි දිනෙක අමතක නොවන බව ලියා තබමි..! ❤ රන්දික ගුණතිලක 2026.11.13 #RandikaGunathilake #RGOfficial #DigitalManagementBySimiaDigis #MalBingun #fyp @simiadigisprivetlimited
RANDIKA GUNATHILAKE
Region: LK
Friday 13 November 2026 15:40:27 GMT
Music
Download
Comments
Kalum🇱🇰🧑🏭🧑🔧 :
රන්දික උබනම් පට්ට වැඩ්ඩෙක් බන්❤️..
2026-11-14 01:52:54
104
t.shani :
මාරම ලස්සනයි...ඔයාල දෙන්න ලස්සනට ගැලපෙනවා... කාලෙකට පස්සෙ බලපු ලස්සනම කතාවක්... ආයෙ ආයෙත් බලන්න හිතෙනවා ඒ තරම් ලස්සනයි...
2026-11-13 16:15:29
47
Sanjula Senadeera🧿 :
The best tele-drama I’ve watched recently🥹♥️
2026-11-14 10:38:52
0
hirash हिरूनी :
මෙවා තමා රංගන කුසලතා ඔපනන්වන නාට්‍ය මන්දා මාරම ලස්සනයි ❤️ඇත්ත ජිවිතෙ ඔහොම වෙනවාද කියලා හිතෙනතරමටම එකදැනුනා..සිංදුව මාර ලස්සනයි 🥰
2026-11-14 01:58:55
12
<𝐂𝐡𝐞𝐭𝐡𝐚𝐧𝐢>° "💗😉" :
mokakda me mathave nama
2026-11-14 01:15:07
4
UMESHA 🎀 :
ඔයා නිසා බලන්න අරන් ඇබ්බැහි වුන කතාව 🥹🫶
2026-11-14 00:49:53
5
sewwandi :
මේක කතාවක් කියලත් වෙලාවකට අමතකයි ඒ තරම් ඔයාලා ලස්සනට රගපානව රන්දික අයියා ඔයානම් මාරයි අයෙත් ඔය වගේ ලස්සන කතාවකින් ඉක්මනින් එන්න ❤️❤️❤️
2026-11-13 15:47:03
15
Dil ❤️ :
superb acting 🌹❤️
2026-11-14 06:19:39
0
Supuni Nimasha :
රගපාපු අනිත් teledrama වලට වඩා හරි ආදරණීය චරිතයක් මේ කතාවෙන් දැක්කා🥺 කොච්චර ආදරණීය කෙනෙක්ද🥰
2026-11-14 01:53:53
1
Tharu🎀🤍 :
බොරු කියන්න ඕන්නෑනේ ලොක්කයියේ...මල් බිගුන් බලන්න ගත්තෙම ඔයා ඉන්න නිසා...❤️🥺 ඉතින් ආදරෙයි💕😘 (RG)
2026-11-13 19:06:38
4
Ima_gi :
Miss you all 🥺💔
2026-11-14 09:46:48
0
Oshi Ima🧿✨🪬 :
❤️🥰Mage asama actor & actress denaawa eka screen ekaka dakinna hithan mama godak kal idan balan hitiye. Me lassanma combination eka dunnata oyala dennatath, me okatama udaw una Hasun Aiyatath godak sthuthi!🫶
2026-11-14 02:35:12
1
Shey 💗 :
ආදරේ වෙනුවෙන් අපමණ දුක් විදි හැම කෙල්ලෙක් කොල්ලෙකුටම මේ වගේ ලස්සන දවසක් එන්න ඕනී..😩🥹❤️
2026-11-14 00:55:42
2
sudharma :
2026 aurudde balapu lassanama kathawa mal bigun haima lassanai 🌹 hadawathe kathawa 🌹 mal bigun oyalatha hamothama isthuthi 🌹♥️
2026-11-14 00:56:49
1
suma girl :
harima lassana kathawak ❤️❤️❤️❤️💐
2026-11-14 00:45:08
2
Achii Wijethunga :
අනේ🥹❤️🥰
2026-11-13 18:14:37
1
sudda :
🥺❤️
2026-11-14 02:03:01
1
bachee :
2026-11-13 15:55:02
2
renuka da silva 🌹❤️ :
2026-11-13 15:49:46
1
Tharindu Eranga :
ivarayine
2026-11-14 07:15:36
0
🇱🇰✝️🕊️ 𝕌ℙ𝔼𝕂𝔸🕊️ :
මිනිස්සුන්ගේ හිත්වල මැරෙනකල්ම මොනතරම් මතක ගොඩගැහෙනවද😳😳
2026-11-14 10:15:04
0
dila :
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-11-14 10:10:20
0
Chuty🥀👻 :
මේ කතාව මැරෙනකන්ම අමතක වෙන්නේ නැ.පුදුම තරම් ලස්සන කතාවක්.❤️
2026-11-14 10:34:07
0
malinda :
❤️
2026-11-14 07:59:24
0
KishaliSangeetha :
2026-11-13 16:35:36
0
To see more videos from user @randika_gunathilake, please go to the Tikwm
homepage.