@dira.statues: ඔබ මෙතෙක් කල් නොයිවසිල්ලෙන් බලා සිටි රාවණා සියැසින් දැකගන්න එක්වන්න Kedalla Construction Expo 2026 සමග. #ravana #kedalla #bmich #ramayana

DIRA Collection
DIRA Collection
Open In TikTok:
Region: LK
Friday 13 November 2026 16:59:08 GMT
207628
18876
195
308

Music

Download

Comments

kanishkaranawaka
kanishka Ranawaka86 :
මේ පිලිම හදල තියන මැටීරියල් එක මොනවද
2026-11-20 11:31:26
0
nimesh_tharaka_07
𝐍𝐢𝐦𝐞𝐬𝐡 𓀌 :
Pilime Gamma Ohomanam Aththtama Kohoma weida 😳
2026-11-14 03:58:49
52
kingnuone
nuone :
පිලිමයක් ගන්න පුලුවන්ද
2026-11-13 20:59:51
24
danu64259
danu :
Tamil King 👑
2026-11-14 02:07:45
5
otc066
OTC Carpet :
පිළිමය දැකල මෙිචිචර ගාමිබිර බවක් දැනේනවානමි සියසින් දක්කොත් කොහොමට තියේයිද. 👑️😱😱. ඇගම කිලිපොලා යයි. අපේ නියම රජු මහා රාවනා නිරිදුන් 🙏🙏🙏👑️
2026-11-14 04:41:50
68
thilanka.thilanka959
Thilanka Thilanka :
රාවනා සිංහල උනත් සීතා දේව්‍ ය පැහැර ගත් නිසා,පිදිය යුතුද
2026-11-14 07:46:39
3
chamo_sath
chamo_sath :
ගොඩක් අය රාවනා රජු දමිල රජ කෙනෙක් කියනවා ඇත්තටම ඔහු සිව භක්තිකකයෙක් සිව යනු සූර්‍යා වේ....සූර්යා තමයි වන්දනා කරන්නේ....ඒ වගේම මෙරට මහින්දාගමනය වුනේ නැති නම් අපටත් බුද්ධහගම ස්ථාපනය නොවනු ඇත......රාවන කතාව මහින්දාගමනය වීමට පෙර පැවති පුරාවෘත්තයකි.බුදුන් වහන්සේ මෙරටට පළමු වැඩම වීමේදීත් මෙරට යක්ශ ,නාග ගෝත්‍ර සිටි බවට සදහනක් ඇත...හරි නිවරදි විස්තර දැන ගෙන අදහස් පල කරන්න
2026-11-19 17:41:47
3
chathu_neo_universe_
🇱🇰 Akalanka perera 🇱🇰 :
විශ්වමෑණියනි ස්තුති මේ දෙවල් සමාජේ රැව් පිට රැව් දෙනවා..🙏🙏🥺💛
2026-11-14 04:00:17
17
pinkysewmini
fiction with coffee 📚☕🌷 :
ඇඟත් එක්ක හිරිවැටිලා ගියා ඒ ගාම්භීරත්වයට🙏❤️❤️
2026-11-14 10:22:13
9
indika.pushpakuma61
Indika Pushpakumara :
අඩෝ විශ්වාස කරාවනම් විශ්වාස කරහල්ල.ඉන්දියාවෙ යූපී,බිහාර්.වගේ ප්‍රාන්තවල සහ ගොඩක් උන් අදටත් රාවණාව දුශ්ටයෙක් හැටියට දකින්නෙ.නැහැ ..උන් රාමාව දෙවියන් විදියට ඇදහුවත් දීපාවලී වලට රාවණාගෙ රූපෙට ගිනිතිබ්බත්.අදටත් උන් ගරු කරනව.බයයි.මම ඩුබායි ඉන්නෙ.මෙහෙ සමහර ඉන්දියන් කාරයො කියන්නෙ ලන්කාවෙ උන්ට රාවණාගෙ උන් කියල.අදටත් අපේ රාවණා රජතුමාගේ ඒ ගාම්භීරත්වය එහෙම්මමයි.උන් දන්නව රාවණා තමයි චරිතෙ කියලා ....
2026-11-15 11:34:36
5
warangana_04
TuTu 🥔 🎀 :
දැක්ක වෙලේ ඉඳන් හෙව්වා කොහෙන්ද කියල 🥹♥️මාරම ලස්සනයි
2026-11-16 03:02:45
0
lishifav
...UR🖤FAV... :
පිළිම ගන්න තියනවද ඔයාලා ගාව රාවණගෙ..
2026-11-14 12:17:29
0
purnimamandakini0
Purnima Mandakini ☺️❤️ :
Price plz
2026-11-17 02:48:27
0
dewaguru123
Mahasohon Appachchi :
බලාගෙනමයි හිටියෙ මෙච්චර කල්...ඇගත් හිරිවැටුනා දැක්කහම🙏🙏🙏
2026-11-13 17:35:24
15
devils.king925
•°|°DEVIL'S •••KING°|°• :
kohomada pilinayk gnne kiyala kiynnko ape helapthiyange
2026-11-14 08:39:45
0
nethugayan3
෴සිද්ධාරථ හෙවත් යශෝධර෴♥️☸️🌏 :
Kiyada pilimayak
2026-11-16 14:55:49
0
smrathne
SM rathne :
kiyak wenawa me pilime❤️
2026-11-13 18:43:29
0
nuwan.thushara95
Nuwan Thushara :
2026-11-14 01:00:13
5
chathu.perera73
☀️𝓒𝓱𝓪𝓽𝓱𝓾 𝓹𝓮𝓻𝓮𝓻𝓪 🌝 :
නමාමී මහා ශ්‍රී රාවණා... ❤️🙏❤️
2026-11-15 04:54:33
1
deudu.deudu.hasha
ං :
නමස්කාර කරමි 🙏
2026-11-14 06:38:48
1
nalinda913
Nalinda Fonseka :
3D print Then mold..
2026-11-14 04:26:14
1
lankanidilrukshifernando
lankani dilrukshi fernando :
keeyada
2026-11-14 02:07:44
0
niroshan1981
niroshan :
රාවණා දෙවියන්ගේ පිළිමයක් ගන්න පුළුවන්ද ❤️🙏
2026-11-14 05:08:27
1
cricverselk0
Cric Verse Lk ™️ --®Navidu®-- :
Sri Lanka's Ravana - King of the Entire World
2026-11-15 10:38:02
1
sidaththilakshana
@Sidath_25 :
marama gammak thiyenne eke 🥹❤️💯
2026-11-14 06:15:23
1
To see more videos from user @dira.statues, please go to the Tikwm homepage.

Other Videos


About