@dinindudeemantha: බුදුරදුන් දුටු මහා බ්‍රහ්මයා | මිථ්‍යා දෘෂ්ටියක ආරම්භය The Illusion of Eternity - Eternalism and the Creator Concept in the Brahmajala Sutta ලෝක විනාශයෙන් පසු යළි ලෝකය හැඩගැසෙන විට මුලින්ම උපදින මහා බ්‍රහ්මයා, තමා සදාකාලික සර්වබලධාරී නිර්මාතෘවරයා ලෙසත් පසුව උපදින සත්වයන් තම නිර්මාණ ලෙසත් මුළාවෙන් සිතයි. සෙසු සත්වයන්ද ඔහු සදාකාලික දෙවියන් ලෙස විශ්වාස කරති. බ්‍රහ්මජාල සූත්‍රය මෙය 'ඒකච්ච ශාස්වතවාදය' නම් වූ තවත් එක් නිර්මාණවාදී මිත්‍යා දෘෂ්ටියක් පමණක් බව පෙන්වා දෙයි. Dinindu Deemantha Weerasinghe Follow for more - @DDFILES #thripitaka #buddhistphilosophy #ancientwisdom #brahmajalasutta #eternalism
Dinindu Deemantha
Region: LK
Saturday 14 November 2026 01:57:40 GMT
Music
Download
Comments
Ceo06 :
60% k hari agggangha sutraya kiyawanna chat gpt eke
2026-11-14 02:45:35
3
Roy Kenath :
Nice❤️
2026-11-15 14:30:36
1
🇰🇷💙🌻 CHOOTY MADHU 🌻💙🇰🇷 :
atta
2026-11-15 01:54:04
1
Geeth Hex :
oka thiyenne kohed
2026-11-16 14:44:42
0
click bey :
ඔය කතාවට සමාන ජිවයක් ගැන (ආර්ථර C කලාක් ) පවසලා තියෙනවා.. එතුමා සදහන් කරපු ගොඩක් දේවල් දැනටමත් වෙලා තියෙනවා.. 😎
2026-11-14 10:29:31
2
madushanka :
එතකොට pruthuwiya witharada bn giwinta enna පුළුවන් grahalokayak thiyenne.kiyana ekak hariyata kiyapan
2026-11-17 15:58:50
1
Sepaalika972 :
😏😏පොඩ්ඩක් වැරදී නේද??...මහාබ්‍රහ්මයා එහෙම හිතන්නෑ..😁ඒත් සමහර මිනිස්සු හිතනවා🤣
2026-11-17 03:08:23
2
Essa 🇱🇰🇲🇾🇸🇬🇹🇭🇮🇳 :
Lokaye sathwayan shaka nathn anekut kida jiwin athi wenne kohomada. Molayak nathi jiwin
2026-11-17 16:23:18
1
Isuru suranga colambage :
[Pray][Pray][Pray][Pray]
2026-11-14 19:12:44
1
U D I Y A 🔝🏁 :
🥰🥰🥰❤️❤️❤️
2026-11-14 09:15:28
2
ZAVI♣️ :
❤️❤️❤️
2026-11-14 12:38:21
1
Ravi shan :
🥰🥰🥰
2026-11-14 14:11:53
1
napuraaaaaaaaaaaaaassssssssss :
👍♥️♥️♥️👍👍👍♥️♥️♥️👍👍♥️♥️👍👍♥️♥️
2026-11-14 18:35:11
1
Roy Kenath :
🙏🙏🙏
2026-11-15 14:25:28
0
To see more videos from user @dinindudeemantha, please go to the Tikwm
homepage.