@adaderanasinhala: "18ට වැඩි සෑම සිසුවෙකුටම අයදුම් කළ හැකියි""විභාගයට මුහුණදී සමත්වූ පසු ආයෝජනයට අවස්ථාව" කොටස් වෙළෙඳපොලේ රු.10,000ක ආයෝජනය ගැන පැහැදිලි කිරීමක්..
Ada Derana Sinhala
Region: LK
Saturday 14 November 2026 03:33:39 GMT
Music
Download
Comments
dmcc570 :
නියම අවස්ථාවක්. ඉස්සෙල්ලම ඉගෙනගන්න. ඊට පසුව විභාගයට මුහුණ දී. ආයෝජනය කරන්න පටන් ගන්න.
2026-11-14 04:16:56
216
@dulii.me🐨 :
AL ඉවර අයට විතරද අවුරුදු 25/27 වගේ degrees කරන ලමයිට බැයිද
2026-11-14 04:22:16
20
『YAS』メ :
private A/l kerene ayete barida
2026-11-14 04:08:34
24
user50593800536112 :
me okkoma mafiya
2026-11-14 05:15:35
11
⃟ :
18 අඩු අයටයි විභාග ෆේල් අයටයි ඇයි මේ විදිහට අසාධාරණයක් කරන්නේ
2026-11-14 05:08:30
3
🥤fLy_ErOsH_✈️💙✨ :
After A level ayata puluwand
2026-11-14 05:14:15
1
☄OsHaN👀☄ :
බොහොම හොඳ වැඩක් අනේ මටත් ඕන මට වයස 22ක් මාත් කැමති🥰
2026-11-14 04:44:00
8
ashan :
හැමෝටම කියන්නෙ .පුලුවන් හැමෝම කොටස් වෙලදපොලට එකතු වෙන්න ....අනිවාර්යයෙන් ලොකූදෙයක් කරගන්න පුලුවන් ...
2026-11-14 04:21:14
6
H_SP :
join wenne komd
2026-11-14 06:29:54
0
MΛΉIMΛ_ӨFFIᄃΣᄂ :
Application කරන්නේ කොහොමද
2026-11-14 05:56:04
2
Rama :
❤️මොනතරම් බුද්දිමත් තීරණය ක්ද? හැමදාමත් මම්ත් හිතූ දෙයක් විශ්වවිද්‍යාලයීය දරුවන්ටත් දෙන්න
2026-11-14 05:04:16
3
TSG :
අඩො කොමද බ්න් එක කරන්න්
2026-11-14 06:11:22
1
Thenu ruksh :
Hoda deyak
2026-11-14 04:04:29
15
Sadun Chathuranga Fonseka :
කහොමද සම්බන්ධ වෙන්නෙ
2026-11-14 03:38:54
3
senulya.a🎀 :
degree කරන අයට බැරිද
2026-11-14 04:32:51
1
𑀥𑀭𑁆𑀫𑀓𑀻𑀭𑁆𑀢𑀺 :
Please guide me on how to join. ❤️
2026-11-14 04:37:29
2
hiran wanniarachchi :
Good job ❤️
2026-11-14 05:13:52
1
@dulii.me🐨 :
AL ඉවර වෙලා එලියට එන ලමයිට ඇත්තටම මේ දේ ගොඩක් වටිනවනා ඒත් ඔයාලා පොඩ්ඩක් කල්පනා කරන්න ඔය කිසිම දෙයක් නැතුව අතරමන් උන ලමයි ටිකක් ඉන්නවා එ තමා දැනට අවු 21- 30 අතර එයාලා පුදුම කට්ටක් කෑවෙ හැබැයි එ ලමයිට කිසිම දෙයක් නැ එයාල ගැනත් පොඩි සැලකිල්ලක් දක්වන්න මොකද ඔය වයස් වල ලමයි ගොඩක් අය exm ඉවර වෙලා අතරමං උන ලමයි , සමහර අයට කරන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරුව ජීවිතේ අවුල් කරන් ඉන්නෙ ජොබ් හොයාගන්න විදිහක් නැ මන් BMS honour s degree එකක් කරන්නෙ හැබැයි job හොයන්න ගිහාම උනත් qualifications වලට තැනක් දෙන්නෙ නැ දැන ඇදුරුම් කම් ඕනි , ඇත්තටම දැන් රජය ගොඩාක් හොදයි ලමයිට හොද අවස්ථා තියනවා ඒත් අර කලින් ආන්ඩු කාලෙ අතෑරිලා ඉන්න ලමයි ගැනත් බලන්න එයාල අතරන් Al pass වෙලා university ඉන්න අයට පහසුකම් තියේ ටික ටික හැබැයි , AL සාමාන්‍ය විදිහට කරගෙන external degree s , diploma , courses එහෙම කරලා කොහෙන් හරි ගොඩ යන්න හදන ලමයින්ව ගොඩක් අයට මගෑරිලා එ ගැනත් සැලකිලිමත් වෙන්න 🙂
2026-11-14 05:26:42
4
🎶🌸🇰🇷Wikasitha🌸🎶 :
AKD ❤️
2026-11-14 05:41:11
1
_dk_official_ :
Kohomada bn ayadum karanne
2026-11-14 05:25:39
1
Praveen :
Kohomada apply karanne🙂
2026-11-14 03:46:03
4
Amantha🦕❕ :
සම්බන්ද වෙන්නෙ කොහොමද
2026-11-14 03:46:12
2
dimuthudrs1 :
Passe Tax eka gewanna....
2026-11-14 04:55:16
1
༒𝑰𝒔𝑢𝒓𝑢 :
apply karanne kohomada
2026-11-14 04:16:15
1
SRI LANKAN MULTI-GAMER :
a/l ඉවර අයට බැද
2026-11-14 04:20:05
1
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm
homepage.