@darmadanaya30: ධර්මය දැනුම තිබෙන පිළිකාවක් හැදුන ළමයගෙ කතාව 🙏#vairal #trending #srilankapepole #කැළණියේ_සාසනවංශ_ස්වාමීන්වහන්සේ

තරුණ ජිවිතයට ධර්මය
තරුණ ජිවිතයට ධර්මය
Open In TikTok:
Region: KR
Saturday 14 November 2026 09:14:14 GMT
377415
36619
1447
4710

Music

Download

Comments

amashkaveesha_27
Amashkaveesha_27 :
මා මෙතන පටන් කරන පිනක් පිනක් ගානේ කොටසක් ඒ දරුවගේ සැපවත් දිව්‍යමය උප්පත්තිය සැපදායක වීම උදෙසා අනුමෝදන් වේවා 🤍
2026-11-14 11:09:12
521
chirath.ashinsana.777
chami.!x :
මටම හිතාගන්න බැ මම මේක ඉවර වෙනකන් ඇහුව ඒ විතරක් නෙමෙයි අන්තිමේදී ඇහැට පොඩි කදුලකුත් අවා
2026-11-14 11:17:09
215
ashi.bandara5
ASHI 🤍🪬 :
ඒ කතාවට නම් ඇඩුනා 🥺 ආයෙ කිසිම ආත්මෙක ඒ ලමයාට එහෙම දෙයක් නොවේවා 🙏🙏🙏🙏
2026-11-15 07:54:13
20
erangawijesekara9
Eranga Wijesekara :
දිව්‍ය ලොකයේ ඉපදෙන්න ඕනේ සුරංගනාවයක්........🙏🙏🙏🙏
2026-11-14 11:18:37
120
soulfullyyours1981
Niru💜️ :
අසන්නා වූ සියලු දෙනා ධර්මාවබෝධයෙන්ම සැනසේවා. පින්වත් කුමරිය නිබ්බාන සුවයෙන් සැනසේවා!
2026-11-14 10:23:16
80
indika12345688
🌹මම සිංහල බෞද්ධයෙක් ම් 🌹 :
ධර්මයෙහි හැසිරෙන්නා ධර්මයෙන්ම රකී.🙏🙏🙏
2026-11-14 09:58:15
62
piyumi8053
priyadari❤️❤️😍 :
බන කතාව ඉවරෙටම අහපු හතරවෙනි පාර.අහන්න අහන්න ආසයී හිතින් පොහොසත් වෙලා තියෙන තරමක් ඒ චූටි දූ❤️🫶🏻
2026-11-14 12:42:22
60
nl.sewwandigirl
NL sewwandi@girl :
අනේ කතාව,සම්පූර්ණයෙන් ඇහුවා .මේ කතාව අහලා ඇඩුනේ නැත්නම් තමයි පුදුමෙ..🙏🙏🙏
2026-11-15 05:49:55
16
sehaspriya
A P A S❤ :
දිවය ලෝකයේම ඉපදෙන්න ඕන
2026-11-15 14:58:34
0
nimesha.kumudumal
Nimesha Kumudumali :
jeewithe therum ganna me kathawama athi
2026-11-15 15:21:54
0
user7876126426389
sudu doni :
අපිත් මැරෙනවා තමයි ඒත් අද මැරෙයිද හෙට මං මැරෙයිද කියලා ජිවත් වෙන්න කොච්චර අමාරැ ඇතිද... පිළිකා රොගින් සියලු දෙනා සුවපත් වේවා...
2026-11-15 15:08:32
0
nadalanka
🎶🎧නාද ලන්කා 🎧🎶 :
හාමුදුරුවෝ බණ කියද්දී අහන් ඉන්න ආස හිතෙනව 🙏❤️
2026-11-15 14:41:41
0
r9466882
R❤සෙව්වන්දි :
අනේ ඒ බන ටික.🙏🙏🙏🙏
2026-11-15 15:31:57
0
l.k.rathnayaka.ra
L K Rathnayaka Rathnayaka :
හරිම අසාවෙන් දෙපාරක්ම බණ ටික ඇසුවා අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
2026-11-15 09:11:23
0
mcm.rathnayaka
MCM Rathnayaka :
මෙන්න පින්වත් ස්වාමීන් වහන්සේලා
2026-11-14 11:18:12
22
wenu.cham
Wenu Cham :
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ 🙏
2026-11-14 12:10:05
19
viswaonline4
777 විශ්ව ඔන්ලයින් 888 :
බුදු සරණ හැර අන් සරණක් නැත 🙏🙏🙏
2026-11-14 11:41:40
18
indrani1668
Indrani :
🙏🙏🙏🙏🙏Harima duka Hithuna Ape Hamuduruwane sadu sadu saaduu🙏🙏
2026-11-14 11:37:26
7
kumare479
KuMaRe :
බුදුසරණයි 🙏🙏
2026-11-14 11:32:22
15
nalini.weerakkody
nalini weerakkody :
සාදු සාදු සාදු සාදු
2026-11-14 11:42:08
10
supernatural1235
Buddhist for Israel 🇮🇱☸️🕎 :
මේ නම් එසේ මෙසේ ළමයෙක් නෙවෙයි ❤️
2026-11-14 15:43:33
36
hasara.isuranga
Hasara Isuranga :
මේ කතාව අහන වාර ගාන මතක නැ. 🙏🙏🙏
2026-11-14 12:20:01
22
chethiyamadushan20
🀄️ :
මනුෂ්‍ය ආත්මයට වඩා උසස් ආත්මයක ඉදලා කර්මයක් අවසන් කරන්න ඇවිල්ලා ඉන්නේ ඇත්තේ
2026-11-14 12:45:01
21
user65676795226674
ස0සාර සෙවනැලි !!!! :
ඒ දුවට නිවන් සුව ලැබේවා .
2026-11-15 05:48:29
7
inokapriyangi629
Inoka Priyangi :
දිව්‍ය ලොකයේ ඉපදෙන්න ඕනේ සුරංගනාවයක්........🙏🙏🙏🙏
2026-11-14 10:42:03
21
To see more videos from user @darmadanaya30, please go to the Tikwm homepage.

Other Videos


About