@melooraa: Dark spots කියන්නේ මට වගේම ඔයාලටත් තියෙන ලොකු ප්‍රශ්නයක් නේද? 🥹 මම කොච්චර skincare කළත් මට තියෙන්නේ pimple-prone, combination to oily skin එකක්. ඒ නිසා මාසෙකට එක පාරක් හරි pimples එනවා. ඒ pimples වලින් ඉතුරු වෙන marks සහ dark spots යවාගන්න තමයි ගොඩක්ම අමාරු. මට නිතරම inbox messages එනවා dark spots වලට හොඳ solution එකක් recommend කරන්න කියලා. ඉතින් ඔන්න ඒ වෙනුවෙන් මම මේ product එක use කරන්න පටන් ගත්තා. ❤️ මුලින්ම කියන්න ඕනේ, මේක promotion එකක් නෙමෙයි. මම personally use කරන දේවල් සහ මගේ skincare journey එකේ experiences තමයි ඔයාලත් එක්ක share කරන්නේ. මේ මගේ third day එක. තවම result එකක් ගැන කියන්න ඉක්මන් වැඩියි. මේක use කරන කෙනෙක් ඉන්නවා නම් ඔයාගේ experience එකත් අපිත් එක්ක share කරන්න. 🥰 තව දෙයක්, සමහරු අහනවා මේ products මගේ store එකෙන් ගන්න තියෙනවද කියලා. නැහැ, මම මේ වගේ skincare creams සහ serums Sell කරන්නේ නැහැ. මම personally use කරන දේවල් විතරයි ඔයාලත් එක්ක share කරන්නේ. ඒ වගේම මේකෙන් හොඳ result එකක් ලැබුණොත් මම මේක ගත්ත page එකත් අනිවාර්යයෙන්ම ඔයාලට කියන්නම්. Let’s see how it goes! Stay tuned. 💗✨

MELORA🧿🍄‍🟫
MELORA🧿🍄‍🟫
Open In TikTok:
Region: LK
Saturday 14 November 2026 09:39:00 GMT
11272
517
17
7

Music

Download

Comments

u247626
ᵀʰᵃʳᵘ'.⚘/👣 :
ane combination skin ekt hoda face cream ekk kiynnko
2026-11-15 09:19:48
0
kavindi1397
kavee <3 :
Sensitive skin ekkata awlk veid akke 😩
2026-11-14 16:28:42
1
twil92
D🍓🧿 :
pimples marks valata hodai da
2026-11-15 04:57:37
1
shaalu654
girlyy_prvt :
20years girl kenk use krnn pulwnd akki
2026-11-14 19:25:34
1
vihangi088
piyu 🦄 :
ඔව් අනේ හොඳයි 😍
2026-11-14 14:01:35
1
nilakshi00902
#닐락시🧚‍♀️💐 :
Kohmd gnne
2026-11-14 09:50:48
1
nimsha_wijesinghe
Nimsha :
❤️🥰
2026-11-14 11:48:06
1
To see more videos from user @melooraa, please go to the Tikwm homepage.

Other Videos


About