@swarnavahininews: ගල් ගුහාවකදී දරුවා බිහිකළ බාලවයස්කාර මවක් මාස දෙකක බිළිඳිය සමඟ ගෙවූ ජීවිතය #SwarnavahiniNewsDigital #SwarnavahiniNews #Swarnavahini #Lka

Swarnavahini News
Swarnavahini News
Open In TikTok:
Region: LK
Saturday 14 November 2026 10:42:09 GMT
336356
18485
469
4102

Music

Download

Comments

dinna_official_009
Dinna Official 009 :
මොනා උනත් සතුටුවෙයන් උන් දෙන්නා දරුවව කොහොමහරි රැක්කා.. වෙන උන් නම් එක්කෝ දරුවව මරලා.. නැත්තන් කොහේහරි දාල ගිහින්..
2026-11-14 11:50:36
1501
hashem2342
MD Hashem👀❤️ :
කොල්ලා එකේන්ම respect .කෙල්ලව දාලා ගියෙත් නෑ.ලමයයාව දාලා ගියෙත් නෑ. පුලුවන්නම් එයාගේ පඩුවේ එයාලට ඉන්න දෙන්න.🙏
2026-11-14 11:49:28
1040
delum983
🇩 𝗲🅛︎𝖚m̆̈𖣔🏂★❦︎💝͙̈✩͙̈🌟 :
කොල්ලා සුපර් 💛 බෙහෙත් කරලා කැලේ ඉඳන් 😳💛
2026-11-14 11:42:52
314
kelumpreethiraj
kelumpreethiraj :
පාරවල් ගානෙ දාලයන කාලෙ ඇරස් කරන්ඩ නෙවෙයි එකට ජීවතවෙන්ඩ ඉඩ කඩයි හදල දෙන්න ඕනෙ.
2026-11-14 11:18:26
772
randisa.kekulandara
Randisa.RK 🇱🇰🇺🇸 :
කොහොමහරි ඒ කොල්ලා කෙල්ලව පරිස්සම් කරලා❤️
2026-11-14 12:48:53
154
praneeth_k_01
Praneeth K :
කඩෙන් ගෙනියන සිල්ලර බඩු ගැනත් පොලීසියෙන් අවධානෙන් ඉන්නෙ 😂
2026-11-14 12:57:28
118
sasindu_mahesh
Chakක්‍ර🌀 :
කොල්ලා නම් සිරාම වැඩ්ඩේක් ඩොක්ටලා කැලේ.සියලූ පහසුකම් තිබිලත් හරියට ලමයෙක් ප්‍රසූත කර බැරී ඩොක්ටලා අතරින් මූ නියම දොස්තර කෙනෙක්[Red heart]
2026-11-14 12:15:42
161
sudeerask
Yase 🇬🇧 :
මොනා උනත් ඒ කොල්ලයි කෙල්ලයි දැන් අම්මා තාත්තලා.. දරුවා අයින් කරන්න එපා එයාලගෙන්..ප්ලීස් 🙏🙏
2026-11-14 11:35:40
431
user467758849
ruwan vidanage :
කොච්චර උනත් ඒ කොල්ලා සමාජෙන් ඈත් වෙලා හරි ඒ ලමයව හදා ගත්ත එකත් ලොකු දෙයක් උන්ට ජීවත් වෙන්න ක්‍රමයක් හදලා දීලා හොදින් ඉන්න දෙන්න හිරේ දාලා වැඩක් නැ
2026-11-14 14:24:00
0
lakychords
lakshanthavithana :
අද රටේ වෙන දේවලුත් එක්ක සුපිරි කොල්ලෙක් ඇත්තටම ඒගොල්ලන්ට ජීවිතේ හදාගන්න උදව් කරන්න.
2026-11-14 14:19:13
0
vinogirl03
🦋-V-I-N-O-🦋 :
ඒ දෙන්නව නම් වෙන් කරන්නෙපා.ඇත්තටම ආදරේ නිසානෙ එහෙම ඉන්නැත්තෙ.අද කාලෙ පාරවල් වල දරුවො දාලා යන සමාජෙක එ අම්මයි තාත්තයි කෝමහරි ඒ දරුවව හදාගත්තනෙ 🥺
2026-11-14 12:19:32
63
winboykorean
🇰🇷Win boy Korean 🇱🇰 :
මොනවා උනත් දරුවා මරන්නේ නැතුව ඒ කරපු දේ අගය කරන්න ඕන
2026-11-14 11:30:19
171
bmssenevi
Kaiser :
respect kollata😎පාරෙ දාල යන්නෙ නැතුව බලාගත්තට
2026-11-14 11:49:04
191
user4955622777933
chandra :
මොනදේ..වුනත්...ජේසුතුමා. ගව.මඩුවේ..උපත..ලොකයෙහි.ධර්මදේශනා කලහ..මෙ.දරැවන්..පින්තූර..දරැවෙක්
2026-11-14 14:27:36
0
saduvah
🍂🤧SADUVAH🤧 🍂 :
vAde වැරදියි ඒත් , උන දෙට හොදට මූණ දීල තියෙනවා , ❤️
2026-11-14 11:38:22
111
asankapradeep004
@-Asanka-💬 :
මේන්න මේවට තමා ජනාදිපති මැදිහත් වෙලා උන් දෙන්නට නීතියෙන් බේරලා දෙන්න ඕන... වැඩේ වැරදි ඒත් ඒ කොල්ල කොහොමහරි කෙල්ලවත් ,ලමයවත් පරෙස්සම් කරලා.කරගන්න ඔක්කොම කරලා අතැරලා දාන මේ කාලේ මුනම් නියම කොල්ලෙක් .... [Power]
2026-11-14 14:10:00
0
vishaka.herath11
විශාකා හෙරත් :
මොනව උනත් ඒ කොල්ලා හොද ළමයෙක්.වෙන උන් මරනවා.නැති නම් පාරෙ දාල යනවා.උන දෙ උනා.දැන් තියෙන්නෙ ඒ දෙන්නට එකතු වෙලා ජීවත් වෙන්න ඉඩ දෙන එක.
2026-11-14 14:13:19
0
unduptsxa23
Aloka :
අනේ ඒ දෙන්න ආදරෙන් ඉන්න දෙන්න ඇරස් කරන්න නෙවෙයි සම්මානයක් දෙන්න වටිනා දෙපලක් [Red heart][Red heart][Red heart][Red heart][Heartwarming] අපිට හිතා ගන්න වත් බැ යකු
2026-11-14 14:05:08
0
1000x018
🐼°පැන්ඩා~✨ :
වැරදි උනත් ඌ සුපිරි මොළයක් 💯👌
2026-11-14 11:50:27
54
niduwara_23
𝐍𝐢𝐝𝐮𝐰𝐚𝐫𝐚🪬💜 :
දාලා ගිය නැති එකම ඇති bn 😓
2026-11-14 11:51:06
65
samo19982
𝕤𝕒𝕞𝕠𝕠.. 🖤 :
කොහොම හරි ඌ පරිස්සම් කරලා ❤️
2026-11-14 11:52:06
66
thilini837
🌻🌻thiliniayesha 🌻🌻 :
උන් දෙන්නා උන්ගේ ආදරේ රැක්කා එච්චරයි 🥰
2026-11-14 12:21:10
36
bantii42
Nishu🌀👣🇦🇪 :
මොන උනත් ඒ කොල්ලා එ කෙල්ලව දලා ගියපු නැති එකම කොච්චර දෙයක්ද අනෙ දැන් අර කොල්ලව හිරෙට දලා ලස්සනට තිබ්බ පවුල කඩනවා මුන්
2026-11-14 12:16:27
70
shanliyanaarachch
Shan LiyanaArachchi :
මොනව උනත් නියම කොල්ලෙක්❤️
2026-11-14 11:55:48
56
yasangamadusanna
Yasanga Madusanna :
පොතේ තියෙන නීතියට වඩා සාධාරණ දෙයක් නීතිය ක්‍රියාත්මක කරන අයට දෙන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු, කුරුළු කූඩුවක් විනාශ නොකර
2026-11-14 13:37:45
6
To see more videos from user @swarnavahininews, please go to the Tikwm homepage.

Other Videos


About