Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@chathurya_indrasena: ඇත්තටම අපි පොත් බෙදා ගන්නේ නැති හේතුව.. 🙂❤️🩹 #BookTok #books #burrowingbooks #fyp #viral
Malfoy Lady ❾¾
Open In TikTok:
Region: LK
Saturday 14 November 2026 13:22:27 GMT
56769
5230
258
188
Music
Download
No Watermark .mp4 (
0.87MB
)
No Watermark(HD) .mp4 (
0.7MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
My7🌙✨ :
පොතක වටිනාකම දන්නෙ ඒ පොත ගන්න/පරිස්සම් කරගන්න මහන්සි වෙන කෙනෙක් විතරයි ❤️🩹
2026-11-15 17:10:05
1
Kavee Bandara😚💗 :
ආසාවෙන් 5000කට වඩා දීල ගත්තු පොතක් යාලුවෙක් ඉල්ලගත්තා... ඒක ආයෙ මට ලැබුනෙ ඉස්සරහ කවර් පේජ් එක නැතුව සමහර පිටු නමල සමහර පිටු ඉරල සමහර ඒවගෙ පෑන් ඉරි🙂 දරුවො වගේ පරිස්සන් කරන පොත් වලට එහෙම කරන්න කොහොම හිත හදාගත්තද මන්දා🙂💔
2026-11-15 10:16:27
2
too_morrow06 :
ඇත්ත ......දීලා මොනාහරි උනාම ඒ feeling එක දන්නේ ඒකේ owner විතරයි 😭 ඒකත් පොත් මුලු ජීවිතයම කරගත්ත කෙනෙක් නම් 😭😭😭
2026-11-15 14:12:38
1
Manjula :
ආසම නැති දෙයක් මමත් ඔය විදියට පොත් විනාස කරන එක🥹
2026-11-15 13:41:39
1
Kavi 💋<🧚🏻♀️ ♡ 💫 :
ඔව් අනේ මමත් ආසම නෑ කනවා පොත් දුන්නම 😒
2026-11-15 10:02:48
1
Kavee 🍂🌸 :
පොත් වගයක් දුන්නා ඔහොමවත් ආය හම්බුනේ නෑ 😪💔
2026-11-14 15:33:17
176
𝘾𝙝𝙤𝙤𝙩𝙮𝙮𝙮𝙮 💋" :
පොත් වලට ආදරේ මනුස්සයෙක් විතරයි දන්නෙ ඒකෙ වටිනාකම.. පිටුවක් නැවුනත් පට්ට දුකයි ❤️🩹
2026-11-15 08:29:24
25
Sathmi 🤍 :
යාළුවෙක් මගෙන් පොතක් ගත්තා මම ඉල්ලුවා ඉල්ලුවා මට දුන්න්‍ර්ම නැහැ numbers පවා අයින් කරලා එයාගේ 🙂💔මගෙ ආසම පොතක් තාත්තා අරන් දුන්නේ මට ඒක 💔💔
2026-11-15 07:10:22
68
No Name 😶🌼 :
පොතේ පිට්ටක්වත් නවන්නෙ නැතුව පරිස්සමට පාවිච්චි කරන මිනිස්සු දන්නවා පොත් damage උනාම දැනෙන දුක 🫠😶🥺
2026-11-15 05:58:27
47
𝐬𝐨𝐩𝐞𝟰𝐞𝐯𝐞𝐫 :
මාතෘකාව පොත් නම් මම කොහොමත් ආත්මාර්ථකාමි 😊❤️
2026-11-14 16:55:40
54
Dunie :
මම නම් පොත් දෙන්නෑ මම ඒවට ලෝබයි... කොළයක් නැවුනත් දුක හිතෙනවා එහෙම වෙද්දි මට බෑ දෙන්න පරිස්සමක් නෑ අපි වගේ අපේ දේවල් වෙන අය ගත්තම 💔🥺
2026-11-14 15:49:34
55
roshini :
ඕක තමයි ප්‍රශ්නේ එහෙම නැත්තන් ආයේ පොත් හම්බෙන්නෙ නෑ 🙂
2026-11-15 16:28:48
1
Ad :
ඔක්කොමටම වඩා අවුල් දීපු පොත් ඉල්ලපුහම තරහ උනාම හරියට උගෙන් පොත ඉල්ලනව වගේ 🤣
2026-11-14 16:10:08
18
T 🖇️✨ :
සමහරු දෙන්නෙත් නෑ පොත ආයෙ පොත ගන්න උන් පස්සෙ වැද වැද යන්න ඕන හරියට උන්ගෙ පොතක් අපි ඉල්ල ගන්නවා වගේ 🥲
2026-11-15 09:40:53
7
warnima :
සමහරු ඉල්ලන් ගියා විතරයි මතක ආයෙ ඒක ගැන අහන්න ගිහින් තරහත් උනා 😹🙏
2026-11-14 16:44:55
17
ashu ....♥️💫 :
අපි වගේම පරිස්සම් කරනවනම් දෙනවනේ
2026-11-15 03:48:14
7
phenix :
ස්ත්‍රී රත්නම් පුස්තක රත්නම් පරහස්තං ගථං ගථං ස්ත්‍රියත් පොතත් අන් අයෙකුගෙ අතකට ගියොත් එය අතින් අත යයි 🤧 මතක විදියට කිව්වෙ එහෙම එකක් තිබ්බා
2026-11-14 16:18:10
9
Sun-J 🔥 :
සමහර වෙලාවට ආයෙ ඔහොමවත් දුන්න පොත හම්බෙන්නෙ නෑ 😟💔
2026-11-14 14:22:20
6
ileesha☸︎⁷ :
මට මගේ පොත් පණ වගේ මොකද අම්මාගෙන් පොත් ගන්න සල්ලි හැම තිස්සෙම ඉල්ලන බැරි නිසා පන්ති යන කාලේ දෙන සල්ලි වලින් මම පුලුවන් විදිහට ගත්ත පොත් විනාශ වෙනවා බලන්න බැහැ මට මොකද ඒ ගත්ත පොත් දුවිලි වැදෙන්න දෙන්නේ නැතුව පණ වගේ රකින නිසා
2026-11-14 19:59:00
11
Sithu ✨️ :
dunnoth hmbennhne enisa dennh☺️
2026-11-15 17:01:17
1
freedom :
ඇති යන්තම් දෙන්න අකමැති හේතුව දන්න තව අය ඉන්නවා. සමහරු හිතන් ඉන්නේ අපි හෙන ආත්මාර්ථකාමියි කියලනේ. පොත්වලට ආදරේ මිනිස්සු විතරයි දන්නේ ඒවා අපිට කොච්චර වටිනවද කියලා
2026-11-15 10:20:17
1
Hashini :
ඒකනම් ඇත්ත
2026-11-15 06:20:27
1
Samadhiii🤍 :
😭
2026-11-15 05:06:46
1
Velvet __Pages 📚 :
Aththa. Mn nn munatam kiyanawa illanna epa kiyala 😁
2026-11-15 15:04:20
1
To see more videos from user @chathurya_indrasena, please go to the Tikwm homepage.
Other Videos
#tattoo #sleevetat #rosees #coveruptattoo
အဲ့အပိုင်းလေးကြည့်တုံးက YokInn လို့မခံစားရဘူး CopterBank ပဲ😭🩷 #foolinloveep12 #CopterBank #Foryou#Views #tiktok
ماتفسده الحياه تصلحه سفره لمصر ❤️ للي رجعتو من ام الدنيا كيف تخطيتو !!! مصر ي مصر ي ام الدنيا 🇪🇬
#fyp
When you wake up to snow covering the sidewalk, porch, or driveway, sometimes dragging out a full-size snowblower is more trouble than it’s worth. This 20V cordless electric snow shovel has a 12-inch clearing width, a brushless motor, and a rechargeable battery to help clear those smaller areas without constantly bending over with a regular shovel. It’s a handy option for clearing walkways, around garage doors, and other tight spaces where a larger snowblower is difficult to maneuver. No gas engine or extension cord to mess with, either. #tiktokshopcreatorpicks #tiktokshopblackfriday #cordlesssnowshovel #electricsnowblower #snowremoval
About
Robot
API
Legal
Privacy Policy