@hihsu10: බුදු කෙනෙක් පහළ වෙලා, දහම් දෙසලා, පිරිනිවන් පාලා ගිය පින්බිමක් දකින්න ලැබීමත් පෙර පිනක්... ඒත් සිතට දැනෙන මේ ශෝකය නිමා කරන්න බැහැ. 🙏💔 #Buddha #Dhamma #Saddha #Sinhala "

Insight mind 🪷
Insight mind 🪷
Open In TikTok:
Region: LK
Saturday 14 November 2026 13:54:27 GMT
90553
10006
678
329

Music

Download

Comments

sandun_2m
S 🤍🫀 :
මේ දහාම තේරුම් ගත්ත අයට අඩන්න දෙයක් නැ..❤️‍🩹
2026-11-15 01:35:16
320
chalani246
@Chali :
මෙතනට ගියාම ඇඩුන් නැත්තම් මනුස්සයෙක් වෙන්න බෑ..රහත් වෙලා නෑනේ අපි..
2026-11-15 02:48:50
197
piyumi.darshika6
Piyumi Darshika 🇰🇼 :
කවදාහරි ඇස් දෙකට බලාගන්න මටද ඒ භාග්‍ය උදාවේවා 🥺
2026-11-15 03:12:57
137
kasun_nuwan_fernando
K a s s a ☸️ :
බුදු ගුන ඇහෙද්දිත ජාතක කතා අහද්දිත් සමහර නොඇඩුනොත් තමා පුදුමේ...
2026-11-15 03:31:07
77
sewmi__sewmi
@sew_23 :
අනේඑ🥺 ඒ ශ්‍රාද්ධාව 🙏🥺🥺🥺
2026-11-15 00:34:22
76
197756.nihal
nihal nalaka.🙏🙏🙏🙏🤗🤗🤗 :
බුද්ධාලම්බන ප්‍රිතිය දැනුනාම ඇඩෙනවා.ඒක දර්මය තාවයක්🙏🙏🙏🙏🙏
2026-11-15 03:20:12
30
astrology.is.true
astrology is true :
මෙතනට ගිහින් ඇඩුවේ නැත්තේ කවුද.මන්දා මගේ පපුව හිරවුනා.ඒක වචනයෙන් විස්තර කල.නොහැකියි
2026-11-15 06:36:20
37
m.d.nameesha
✿ 𝑵͜𝒂͜𝒎͜𝒆͜𝒆͜𝒔͜𝒉͜𝒂͜ 🎀 :
කොච්චර බයිල ගැහුවත් එහෙම දැනෙනකොට ඉබේම ඇඩෙනවා...😊
2026-11-15 08:37:16
8
laxman.wijesingha
Laxman Wijesingha :
තේරුවන් සරනයි
2026-11-15 20:45:05
0
hemanthajayalal0
Hemantha jayalal :
🌸🙏🌸සාධූ 🌸🙏🌸සාධූ🌸🙏🌸 සාධූ නමෝ බුද්ධාය !!.....
2026-11-15 04:19:55
0
merisri0
චාරිකා 🌷🌷 :
මගේ බුදු පියානන් 🙏🙏🙏🙏🙏
2026-11-15 19:45:58
0
samandeepal408
Saman Deepal :
මගේ දෙනෙක්වලටත් මෙහෙම කඳුළු ඇවිල්ල තියෙනවා. පිරිනිවන් මංචකය දැකලා නෙමෙයි. උන්වහන්සේගේ මහා කරුණාව ගැන හිතනකොට. අපිව මේ සංසාරේ විඳින මහා භයානක දුක ගැන අපට කියා දීලා ඒ දුකින් නිදහස් කරන්න නියම මාර්ගය දේශනා කරලා අපිව දාලා ගියා කියලා හිතනකොට.
2026-11-15 13:46:53
5
dumindu.marasinghe
🇱🇰CHIRA🇵🇭 SHA🇶🇦♥️ :
දීපන්කර පාද මූලයේදී රහත් වීමට අවස්ථාව තිබියදී අපි වෙනුවෙන් පෙරුම් පුරා උතුම් බුදුබව ලැබු මගේ ශ්‍රී සම්මා සම්බුද්ධ රජාණන් වහන්සේ ට මාගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏🙏
2026-11-15 14:32:15
20
anusha.perera411
Anusha perera :
කවදාවත් මට ඇස් දෙකට බලාගන්නේ බාහිස් උදාවේවා🙏🙏🙏
2026-11-15 19:25:41
0
vikka_official_150
Ⓐѕʟᴍʀ┃NEWBE 😇 :
අපගේ බුදු පියාණන් වහන්සේට නමස්කාරය වේවා..
2026-11-15 02:54:37
26
nayomi.dil
Nayomi Dil :
මටත් ඇඩුනා එතනදි 😢
2026-11-15 19:30:22
0
mr.dana97
Dana PUBG 🗿💊🩸 :
මෙ මාහා බද්‍රකල්පය අවසානය තෙක් බුදුන් ජිවමානයි මගෙ බුදු පියානන් ලොකය දිහාම බලන් ඉන්නේ 🥺❤️❤️❤️❤️
2026-11-15 16:15:48
5
yakadahusma
🇱🇰යකඩහුස්මSRI LANKA™️🐦‍🔥 :
බුදුන් දකින්න හරිම ලේසි🙏🏻 බුදුන් පෙන්වපු මාර්ගයේ ගියාම මේ දැනුත් මන් දැක්කා බුදුන් 🫵🏻✍🏻☸️✅ හැම හිතක්ම සුවපත්ම වේවා සැම කෙනෙක්ම නිවන් සුවය මේ දැම්ම අත්පත්කර ගනිවා
2026-11-15 03:23:39
10
kaushi3530
🇱🇰 kaushi 🇮🇹 :
අප මහා ගෞතම බුදු රජාණන් වහන්සේ ට නමස්කාර වේවා💐🙏
2026-11-15 04:16:17
6
sankanishantha
Nikon eye :
මටත් අඩුනා ඔතන
2026-11-15 02:13:28
22
sudubeby90
❤️Sudu Beby❤️ Happy Life❤️ :
mmm හිමිදිරි පාන්දර මේ උතුම් දසුන දුටුවම මටත් ඇඩුනා..ඒ සිතේ ශද්ධාව කොයිතරම් ප්‍රබලද.මමත් නිතරම බුදු රුව සිතින් මවාගෙන උන් වහන්සේ ජීවමානව වැඩ සිටිනවා යැයි කියා සිතාගෙනයි වන්දනා මාන කරන්නෙ.බුදු කුටියට,පය තබන්නෙත් මගෙ උතුම් වූ තුන්ලෝක්‍රාග්‍ර වූ අමාමෑණී සම්මා සම්බුදු තථාගතයාණන් වහන්සේ ජීවමානව වැඩ,සිටින කුටියටයි යන්නෙ කියල සිතාගෙනයි.මම නිතරම සිහි කරන්නෙ එසේමයි 🙏🙏🙏🙏🙏🙏🙏
2026-11-15 01:20:29
11
adeeshadilshan0011
Adeesha Dilshan ☸️ :
ධර්මය තේරුම් ගත්ත අයට නම් තාම උන්වහන්සේ පිරිනිවන් වැඩම කරලා නෑ.ඒත් රහත් වෙලා නෑනේ අපි ඔතනට ගියාම ඇඩෙන එක සාමාන්‍යයි ❤️
2026-11-15 04:51:29
5
not_end8
shanu_🌀💭 :
අඩෝ මටත් ඇඩෙනාඅ බන්. මටත් මතක් වෙන්නෙ මන් ගැන.. දවසක් දලදා මාලිගාවේ කරපු පව් මතක් වෙවී මන් ඇඩුවේ බන් 🥺
2026-11-15 02:47:15
6
rough__boy56
𝑹 𝒐 𝒖 𝒈 𝒉 ᥫ᭡🫀🇶🇦 :
උන් වහන්සේ අපිව දාල ගිහින් නැ ඒක උන් වහන්සේම දේශනා කරල තියෙනව මං හිතන්නෙ 🥹
2026-11-15 02:55:40
5
brown.eye.click369
Brown Eye Click 🤍🪽 :
ඇඩෙනවා... ඒක ඇත්ත , බුදු හාමුදුරුවනේ කියලා කෑගහන්න හිතෙන තරමට වේදනාවක් එනවා
2026-11-15 18:22:23
1
To see more videos from user @hihsu10, please go to the Tikwm homepage.

Other Videos


About