@falconeyesecurity: ශක්ති ආයතනයේ 25 වන සංවත්සරය වෙනුවෙන් පැවති “SHAKTHI IN SILVER” උත්සවයේ විශේෂ ආරක්ෂාව සැලසීමේ වගකීම Falcon Eye Security (Pvt) Ltd අප ආයතනය විසින් සාර්ථකව ඉටු කරන ලදී. මෙම උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වූ ප්‍රවීණ හා ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ මැතිතුමාගේ ආරක්ෂාව අප ආයතනයේ අධ්‍යක්ෂතුමන් විසින් පෞද්ගලිකවම භාරගෙන කටයුතු කිරීමද විශේෂත්වයකි. නව යුගයේ සහා පැරැණි යුගයේ ජනප්‍රියම නළුවන් වන හේමාල් රණසිංහ මැතිතුමා සහා රංජන් රාමනායක මැතිතුමා අප අධ්‍යක්ෂතුමන්ගේ පෞද්ගලිකව වඩාත්ම ප්‍රිය කරන රංගන ශිල්පියන් ද වන බැවින්, එය රාජකාරියකට එහා ගිය සුවිශේෂී හා සුන්දර අත්දැකීමක් විය. ❤️ අප කෙරෙහි විශ්වාසය තැබූ ශක්ති ආයතනයේ අධිපතිතුමන්ටත්, මෙම මෙහෙයුම සාර්ථක කළ අපේ කණ්ඩායමේ සියලුම සාමාජිකයන්ටත් හදපිරි ස්තුතිය! @Hemal_Ranasinghe_CinemaFanClub @Ranjan Ramanayake @Ranjan Ramanayake @G.L.D Venushan Baanu official @Lakmal Jayawardana @CHATHURANGA PERERA @vimukthi malshan @Hemal Ranasingha fan page @hemal ranasinghe @Ranjan Ramanayaka @RANJAN RAMANAYANKE #iphonetricks #FalconEyeSecurity #securityguard #creatorsearchinsights #tiktokviewsandfollowercountmeaning

Falcon Eye Security (PVT) LTD
Falcon Eye Security (PVT) LTD
Open In TikTok:
Region: LK
Saturday 14 November 2026 14:41:02 GMT
199083
15738
85
111

Music

Download

Comments

sandaniindumini
sandani :
ආයෙ ඉතින් ඇත්තටම සුපිරියි දැක්ක සුපිරියටම ජොබ් එක කරන කණ්ඩායම falcon eye ම තමයි ඉතින් 🙏🙏❤️
2026-11-16 04:24:50
1
tom.riddle841
OFF Day Tom Riddle :
Ekenma charithayk wela iwarai respect bro 😎
2026-11-14 18:11:45
46
cricketpissa_official
Cricket පිස්සා :
කොහොමද හරියටම ආරක්ශාව දෙන්න ඕනි තැන් ටික සිලෙක්ට් කරන්නෙ
2026-11-15 01:36:57
6
shahen.s0
සමරේ 🤝 :
මේ වගේ තව වීඩියෝ ඕනි
2026-11-15 17:22:48
1
danoojcristeen
danoojcristeen :
සිරාවටම වැඩේනම් බොක්කෙන් කරනව 😎👌👍
2026-11-15 14:56:05
1
thanu1012307
🫀🇯🇵♤_♡Vihanga_♤_♡🫀🇯🇵 :
ගැම්මක් එතන නම් අහ්❤️
2026-11-14 15:15:32
13
sadaa.sadaa97
Sadaa🫡🙂 :
lankawe udatama yamu.mula idanma asama tharithayak ❤️❤️❤️❤️
2026-11-15 02:51:48
1
harsha_7.0
H A R S H A 🧿🪬⚜️ :
දැකපු සුපිරිම Team එක ❤️
2026-11-15 04:32:25
3
user6989430726135
dilmi :
mokada kiyanne rawana kiyala lankawe fillm ekak gahamuda hemalwa dala 😁
2026-11-14 15:57:54
10
chamodbandara38
Chamod Niroshan Photography 🤍 :
Chritha dekk 🖤
2026-11-14 14:56:59
4
chandu.abeysinghe
Chandu Abeysinghe :
අඩේ නියමයි අයියේ... Good job❤️
2026-11-14 15:13:38
9
binulnethmitha_
Binx_76 :
Pattama gemak gahapu saha gahamin inna charithayak❤️ekenma respect
2026-11-14 15:46:51
6
chanu___4
<CHANU BOY 🇱🇰 - 🇦🇪 :
රියල් චරිත 👑️❤️‍🩹
2026-11-14 15:48:37
1
imesh.09
imesh :
apita badenna bada
2026-11-15 13:46:52
0
thakshi9091
thakshi :
proud of you...
2026-11-14 15:47:47
0
pasindu.lakshan886
Pasiyya :
පට්ට❤️
2026-11-15 07:37:49
0
sanjaya2089
sanjaya :
good job
2026-11-15 07:35:21
0
sarath.kulathunga
Sarath Kulathunga :
lassani .super 🙏
2026-11-15 06:23:29
0
mishel_fernando
𝙈𝙄𝙎𝙃𝙀𝙇 𝙁𝙀𝙍𝙉𝘼𝙉𝘿o :
2026-11-15 03:22:44
0
dinusha2091
Dinusha :
වෙපන් මොකුත් නැද්ද
2026-11-15 19:40:17
0
dindin7869
මැනී... :
ammmmo king[Pink heart]
2026-11-15 06:53:03
0
dineth7865
DINETH :
real chads🔥
2026-11-15 04:19:27
0
rohan.chinthaka
Rohan Chinthaka :
එල නියමයි ගැමිම
2026-11-15 05:14:19
0
shamidlife
Shamintha Chamath :
මරු ආ ❤️
2026-11-14 15:52:01
0
To see more videos from user @falconeyesecurity, please go to the Tikwm homepage.

Other Videos


About