@_jk_fans_: මේ වෙනකන් MMA 2026 categories 4ක් BTS win කලා..... 🫶💜️ 🏆Album of The Year - BTS (DAESANG) 🏆Stage of The Year - World Tour ARIRANG - BTS 🏆Global Top 10 - BTS 🏆Top 10 Artist - BTS CONGRATULATIONS BTS 💜️ 🏆Artist of The Year - Not Announced 🏆Record of The Year - Not Announced 🏆Song of The Year - Not Announced මේ ටික තාම නෑ... අපි ඉතින් හෙටත් කටවල් ඇරන් සැදී පැහැදී බලන් ඉමු... 🥹💜️ #bts_official_bighit #BTSArmy #viralvideo #BTS