@baggayadanushka: අහින්සක ලමයි ඉපදුණ ගමන් පාරෙ දලායන කාලෙක ඇත්තටම ආදරේ කරපු මීනිස්සු 💯💔

podi dagaya🌎🇱🇰
podi dagaya🌎🇱🇰
Open In TikTok:
Region: LK
Saturday 14 November 2026 16:28:20 GMT
16522
536
34
70

Music

Download

Comments

user2216392046675
n :
මොනවා උනත් ඩොක්ට කෙනෙට්ටත් සමරහ වෙලාවට වරදිනවා ඒ අතරේ එකොල්ලා ගැනිව පරිස්සම කරලා ලමයයි අම්මායි හොදින් යින්න බෙහෙත් කරලා ඒ කොල්ලනම් පට්ට
2026-11-15 04:03:12
0
sriyamani.perera
Sriyamani Perera :
දැරියන්ව දූෂණය කරලා...සැප වාහන වලින් උසාවි යන උතුමන් ඉන්න රටක....මේ කොල්ලා කරලා තියෙන දේ .....🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
2026-11-15 04:15:42
1
daminda5
daminda5 :
යකෝ මාංචු දාන්ඩ වූ මිනී මරලා මංකොල්ල කාලා නැ හොරකම් කරලා නෑ ආදරේ වෙනුවෙන් මනුස්සකමට තැනක් දීපල්ලා
2026-11-15 04:00:20
0
senaka1981
🌎සේන🌏❄🌀 ලස්සන දවසක් 🌅♥️💚 :
හදවතින්ම ආදරෙයි ඒ දෙන්නට ආදරය කියන්නෙ වචනයක් නොවෙයි ඒක තමයි අපි හැම කෙනෙක්ම හොයන ආදරය[Rose][Rose][Rose]
2026-11-15 03:35:53
2
sumudusadamali462
sadamali sadamali :
me wage ayata policy gihin nadu danna hoda ne karapu de weradi thama eth den eyalata hodin jiwath wenna denna 🙏🙏🙏
2026-11-15 03:34:12
2
dammi.dammi30
Dammi Dammi :
පාඩුවේ දෙන්නට ජීවත් වෙන්න ඉඩ දෙන්න ❤️❤️❤️🥰
2026-11-15 03:56:28
1
user5508576642696
user5508576642696 :
මේදෙන්නට උදව් කරන්න ඕනි සුපිරි කොල්ලෙක්
2026-11-15 03:38:49
1
user5047248169673
user5047248169673 :
අනිවාර්යයෙන් එ කොල්ලා පවු වෙන උන් ඔහොම නැ වැඩේ කලා ගියා එ කොල්ලා සුපිරි කොල්ලා 👌💖💖💖
2026-11-15 02:58:34
2
user3066268133518
Madu :
Dennata ekata me සමාජය ekka ජීවත් වෙන්න denna..pin.. adare kochchara da🥰🥰🥰🥰🥰🥰
2026-11-15 03:15:15
1
wasuda.bandara
Wasuda Bandara :
පව් ඒ දෙන්නා ළමයි ලැබිලා කැලේට දාලා යන. අය වගේ නෙමෙයි. ගෙවල් වලට බයේ. එහෙම හැංගිලා ඉන්න ඇත්තේ. ඒ දෙන්නට ලස්සන ට ජීවත් වෙන්න හදලා දෙනවා නම් පිනක්
2026-11-14 22:05:56
2
pabalu40
chuti pabalu@40 :
මොනවා උනාත් ආදරෙ වටිනාකම දන්න කොල්ලෙක් කෙල්ල කවදාක්වත් තනි නොකර දරුවත් පරිස්සම් කරගෙන ගල්ගුහවෙ හරි ජිවත් උනා සමහර දෙමාපියන් දරුවන් කැලෙට විසිකරලා දලා යනවා එ අතින් මෙ දෙන්නට සියලු දෙවියන්ගෙ පිහිට ලැබේවා තෙරුවන් සරනයි
2026-11-14 20:08:56
2
indika.damayanthi04
Indika Damayanthi :
පවි එදෙන්නට ලස්සනට දැන් ජීවත්වෙන්න දෙන්න ඒපවුල රැක දෙන්න දෙවී:යනෙ ඒ චුටි බබාට දෙමවි පියො දෙන්නගෙම රැක වරනය ඕනි ඒපුල දෙපැත්තකට වෙන්කරන්න ඒපා
2026-11-14 21:55:19
2
ranjanivijayalath
☝️♥️D&D♥️🫰 :
🥰🥰මොනවා උනත් රත්තරං පවුලක්🥰🥰🥰
2026-11-14 20:01:49
2
samudika.monari
Samudika Monari :
පව් අහින්සක කොල්ලෙක්
2026-11-14 19:39:38
3
sumuduroshan17
sumuduroshan17 :
jivithe therum aragaththu.avanka paulak❤️
2026-11-15 01:51:15
0
ranjani385
ranjani :
habai awankai
2026-11-14 19:46:07
1
subah.suba
subah suba :
🙏
2026-11-14 20:58:32
1
user263385613
💖🇱🇰Ajith🙏🏻💜💙💙♥️🇸🇦💖 :
2026-11-14 20:27:53
1
upali621
Upali🌠2029 NAMAL🌟🇱🇰🌹🌹🌹 :
uniyama kollek
2026-11-15 03:49:30
0
n...podda...24
⃥ᵖᵒᵈᵈᵃ⃢⃗ ᵒᶠᶠⁱᶜⁱᵃˡ࿐ :
දෙවියො රකිනවා ඔයාලා තුන්දෙනා🙏🙏🙏🙏🙏🙏🙏
2026-11-15 03:40:03
0
dammidammi57
dammidammi7136 :
මොනවා උනත් ඒ කොල්ලා මගහැරල ගිහින් නෑ කන්න බොන්න දීලා දරුවායි අම්මවයි බලාගෙන කියනවා ඉතින් මේ කොල්ලට සාධාරණයක් කරන්න
2026-11-15 04:22:50
0
samantha.shini
Samantha Shini :
අහින්සක කුරුලු කූඩු කඩන්න එපා ඒ දෙන්නට පාඩුවෙ ජීවත් වෙන්න ඉඩදෙන්න ඔයාලට බුදු සරනයි
2026-11-15 04:09:58
0
niluka.madavi
💫💫නිලූ💫💫 :
e kolla hari awanka kollak ada kale kollo karana jara wada dakkama ane budu saranai thundanatama🙏🙏❤️❤️❤️❤️❤️
2026-11-15 04:18:29
0
feroz.harris
Feroz Harris :
2026-11-15 03:59:04
0
user47445949651415
kumari :
👏👏👏👏👏👏👏
2026-11-15 02:05:47
0
To see more videos from user @baggayadanushka, please go to the Tikwm homepage.

Other Videos


About