@hasi._.story: ඒ කෙල්ල තව ටික කාලයක් ඒ කොල්ලව ඉවසන් හිටිය නම් . ❤️‍🩹! #goviral #foryoupage #1millionaudition #whaatsappstatus #sinhalawadan

𝗛 𝗔 𝗦 𝗜 |🖊️📖
𝗛 𝗔 𝗦 𝗜 |🖊️📖"
Open In TikTok:
Region: LK
Saturday 14 November 2026 17:10:28 GMT
45396
4881
150
326

Music

Download

Comments

oshi04837
oshi❤️🥺 :
aneh mehema kolloth innawada 🙂💔
2026-11-15 00:59:13
26
dhanu3568
Dhanu :
කියන තරම් ආදරේ කළා නම් කොහොමද එහෙම කළේ 🙂.
2026-11-14 20:17:19
5
rashmikanethmal0210
02;10>💫💞 :
මං හැමදාම අඩනවා බන් 🙂 ඕවා මොනවද මට කියන්නවත් කවුරුත් නෑ 😔
2026-11-15 10:04:09
1
rikithathewnila123
RikithaThewnila :
මොන දේ උනත් ඒ දුක නැති කරගන්න cigaretteවලට තියා කිසිම drug එකකට යන්න එපා
2026-11-14 22:09:24
39
vishmikaya_
𝗥athnayaka. ☄️ :
ඒත් මං ආදරෙයි 🩷🥀
2026-11-14 20:09:07
19
hiruu3524
@hiruu🫀💗🫶 :
Ane ou kollonv athrinn hithgena kisima girl knk eyla lgt yanna epa mth kellk thamai e unt kollonva athrinn nm eylta lan venne nathuva inna girlslt vgema eyltth hithak thiyenav ne pls kisima girl kenek kollonva sellmta ganna epa 🥺❤️‍🩹
2026-11-15 07:10:02
0
one_side_lover228
One_side_lover :
ඔයාලට කතාකරලා හරි හිත හදාගන්න ඕන නම් මාත් එක්ක කතා කරන්න. 🤗❤️හිතේ තියෙන දේවල් කාත් එක්ක හරි කතාකරන එකෙන් ඕනම විදිහකට සහනයක් හම්බුවෙයි.
2026-11-15 03:02:33
6
shaana093
$haanO@..🇱🇰🇯🇵 :
Ada mage birthday ek 😪
2026-11-15 07:11:06
1
td_thisaru
Thisaru Deshan :
අදටත් තනියම ඉන්නේ මේ වගේ දෙවල් නිසා....💔
2026-11-15 09:22:11
1
mahesh__x__x
MAHESH.🇴🇲💫 :
"'සමහර තැන් වල ඇඩුවත් මට වටිනාකමක් ලැබුනෙ නෑ☺️💔":🙆‍♀️
2026-11-14 19:43:45
9
ovini.malsha
Ovini malsha :
Mehema kollo innawada 🥺😳
2026-11-14 20:30:59
4
itz_kylix
Kylix_౨ৎ :
"උබ දන්නවානෙ බන් මන් කොච්චර game ගහනවද කියලා" අහිංසක හිත් එක්ක සෙල්ලම් කරද්දි පරිස්සමින් 😊 කවදා හරි මොනම විදිහකට හරි ඒ පව් ගෙවන්න වෙනවා 💔
2026-11-14 19:31:38
9
viha_saz
විහා' :
මටත් උනෙ ඕකමයි😔 පොඩි දේකට ඇයි එච්චර කියලා මට තේරෙන්නෑ
2026-11-14 19:57:14
5
nithuliyanage2009
Mianna🤍🍓 :
Mge kollat kavadavth kiynn hambenne nathi vachana🤍🫶🏻
2026-11-14 20:18:15
6
sahan_quotes2
𝐒𝐚𝐡𝐚𝐧__💖🎐° :
මම තාමත් ආදරේ "🥺❤️‍🩹"
2026-11-15 04:04:06
2
o_s_h_a_n_60
OSHAN💌💐 :
ඔය ගාණටම අඩලා දැන් කිසිම දෙයක් නොදැනෙන ගාණට ජීවත් වෙනවා...🙂💔
2026-11-15 07:48:22
1
deadinsidefk
BrokenSoul 💔 :
අඩෝ… 💔
2026-11-15 06:01:17
0
ravii_me19
Ravindu 💗🇯🇵 :
කාලයට ඉඩ දෙන්න 🥹✨
2026-11-14 22:48:26
2
zero_quotes404
Zero quotes 𓆩🎭ᮢᮡᮣᮁᮀ𓆪❗ :
තව ටික කාලෙකින් මටත් ඔය ටිකම කියන්න වෙයිද දන්නෙ නෑ🙂🤍
2026-11-14 19:34:32
3
shan_crozy_official
Shan_Crozy_Official… :
මට උනෙත් ඔය ටිකමයි….❤️‍🩹💔
2026-11-14 19:23:50
3
_______amaaa__
𝙲𝚛𝚞𝚣𝚣𝚣 🤍🫀💐 :
මාත් හිතුව එයා නවත්තන්න බැ කියලා මෙහෙම කියයිද කියලා 😣🙂❕ එයාටත් නවත්තන්න ඕනි වෙන්න ඇති ඒකනි මට එයාව එපාවෙන විදිහට වැඩ කරේ 🙂❤️‍🩹 හැමදාම කිව්වෙ කලින් වගෙම ආදරෙන් ඉන්න කියලා. එයා ඇහුවෙම නැ.. අනෙ මට බෑ එයා නැතුව ඉන්න මන් මොකද කරන්නෙ මට තේරෙන්නෑ 😣😖🙂❤️‍🩹❕ අනේ කියන්නකො මන් මොකද්ද කරන්නෙ 😖😭
2026-11-14 23:03:57
2
hasitha.piyumal43
ඉමා🇱🇰✈️🇰🇷 🥷💘 :
මාත් ඇඩුවා එත් මට එයා නැති උනා එයා හිතන්න තිබ්බා මම උව දාලා ගියොත් උ කොයි තරම් විදවයිද කියලා😔💔
2026-11-15 02:03:19
1
muthu_fdo21
Muthu_👑️ :
me wge kollek🙂
2026-11-14 20:51:51
1
hashi6377
hashi :
😔😔ane apita eththama adareta vitharak adare hithenna oni... Eththama adare vitharak apita danenna oni.. Vena minissunta adare hithenna hoda ne.. Pau api
2026-11-15 09:30:10
0
_laksheranga
LAKSHITHA ERANGA 🇱🇰🇯🇵 :
2026-11-15 10:07:49
0
To see more videos from user @hasi._.story, please go to the Tikwm homepage.

Other Videos


About