@oldbussesofficial: මචං අපි උපරිම අවුරුදු 60 ක් 70 ක් ජීවත් වෙන්න ආපු උන්. පුලුවන් තරන් තව අසරණ මනුස්සයෙක්ට සතෙක්ට උදව් කරපන්. ඒ මං ආයිත් ඒක ලැබෙන්න deserve කියලා හිතාගෙන නෙමේ "මං මෙ ජීවත් වෙන අවුරුදු ටිකේදි තව මනුස්සයෙක්ට සතෙක්ට හිනාවක් ගෙනාවනෙ, ඒ සතාට , මනුස්සයට උදව් කරානෙ" හිතලා බලහන්කො එන ආත්ම තෘප්තිය කොහොමද කියලා 📷 එතකොට උබට හිතෙනවා උබ film එහෙක hero කෙනෙක් වගෙ කියලා. #creatorsearchinsights #trendingvideos #VIRAL
Oldbusses
Region: LK
Sunday 15 November 2026 00:24:52 GMT
Music
Download
Comments
ᴬᴷᴱˢᴴ 🎶 :
Bus driverට (කට පුරෝල මහත්ත කියන්න පුලුවත් චරිතයක්)🫂🫶
2026-11-15 07:10:55
111
__praba.x.1727 :
කොල්ලො කොහොමත් කොල්ලො වෙනුවෙන් ඉන්නවා 🥺🤍
2026-11-15 07:34:54
45
Thinking different :
bus karaya 🙏 [Perfect score]
2026-11-15 06:06:31
63
͓ツ pinsara :
මෙහෙම කෙනෙක් දැක්කහම අනිවාර්යයෙන් උදව් කරනවා අපිට 500-1000ක් දවසට කොච්චර නිකම්ම වියදම් වෙනවද ඒ වියදම් වෙන කීයක් උනත් මෙහෙම මිනිහෙක්ට දෙන එක මට නම් කිසිම පාඩුවක් නෙවෙයි. ඒකෙන් ඒ කෙනා සතුටු වෙනවා නම් මට එච්චරයි
2026-11-15 07:46:20
8
𝐂𝐡𝐚𝐫𝐮 160ʳ :
Id එක අතේ තියන් ඉන්නෙ 🫂 පුලුවන් හැමවෙලේම තව කෙනෙක් වෙනුවෙන් පුලුවන් උපරිමේ කරනවා 💯
2026-11-15 04:35:16
76
KASUN_ Official✈⛹ :
ඌ මාර කොල්ලෙක් බන් උගෙ අසරන කම පපුව පිච්චිලා ගියා බන් මට මහ ලොකු පඩියක් නෑ එත් මන් හැම පඩියෙන්ම 500ක්වත් දෙනවා මම කවදාවත් බඩගින්නෙ ඉදලා නෑ මට කොහෙන් හරි හම්බ වෙනවා බස් එකෙ කොල්ලත් එල
2026-11-15 04:37:55
40
𝕤𝕙𝕒𝕘𝕚𝕪𝕒,, 🫶🖤 :
අඩෝ පපුව පිච්චිලා ගියා බන් 😔
2026-11-15 06:33:31
18
Beauty of sri lanka..❤️ :
he saw all bus replaced to metro bus
2026-11-15 08:26:49
0
𝘼 𝙠 𝙖 𝙨 𝙝🪽! :
"කොල්ලෙක්ට උදව් කරන්නෙ තවත් කොල්ලෙක් විතරයි 🙂❤️🩹
2026-11-15 08:24:29
0
ITZ_ACE :
Respect brother🤍 Me vage inissunta uthuranna hariyanna ona❤️
2026-11-15 03:54:53
8
K🌥️ :
lankwe minissunge thiyenne hri ikmnata unu wen hadwth ❤️🩹📌
2026-11-15 04:33:42
7
MR๛ALEX§ :
hadawathenma respect 🙏
2026-11-15 07:51:09
0
aKiLa ! 🕷 :
Bus driver ❤️
2026-11-15 05:54:54
13
Priyashan @ jo :
පවු බන්😳😳
2026-11-15 04:40:25
11
ʂαƙαɾ :
Two gentlemen ♥️
2026-11-15 08:19:43
0
S_i_T_h_U_m_A😎 :
අනේ 🥺
2026-11-15 08:18:55
0
dakshila☺️ :
thank you ayya❤️
2026-11-15 07:10:55
0
HAZINDU A ( Areoseeker ) :
Respect Bro ❤️
2026-11-15 03:55:37
14
dilshan :
2026-11-15 06:28:02
3
Kᴀᴠᴇᴇ_Sɪɴᴅʜᴜ 💕🎀 :
😢
2026-11-15 07:42:16
1
...♛SᕼᗩGGY♛... :
Adoo🥺
2026-11-15 06:16:56
3
වාහන පිස්සො :
Respect
2026-11-15 04:32:30
3
dasuna :
පාරෙදි බස් කාරයා කියලා බැනුම් අහන අයගෙ මනුස්සකම් 💗
2026-11-15 07:34:03
2
Umeshhhh 🥷 :
💔
2026-11-15 06:20:12
1
Dino_8468 :
Respect bro[Red heart]
2026-11-15 05:49:00
2
To see more videos from user @oldbussesofficial, please go to the Tikwm
homepage.