@pubudu.wijekoon: සිංහල, දෙමල , ඉංග්‍රීසි භාෂා තුනම හොඳට කතාකරන්න, ලියන්න, කියවන්න පුලුවන් නම් ඒක ශ්‍රී ලාංකිකයෙක් විදියට මාරම වටින දෙයක්..💪❤️ ලංකාවේ දෙමල සහ මුස්ලිම් දරුවෝ ගොඩක් දෙනෙක් හොඳට භාෂා තුනම ඉගෙනගන්නවා.. 🤍 ඒත් අපේ සිංහල එවුන් බහුතරයකට සිංහල ත් බෑ ඉංග්‍රීසිත් බෑ දෙමල කොහොමටත් බෑ.. අඩුගානේ ඉංග්‍රීසි ටිකවත් හරියට හදාගන්න උවමනාවක් නෑ.🥺 මම ඉගෙනගන්න දරුවන්ට ආදරෙන් කියන්නේ ඔයාල මොන ක්ශේස්ත්‍රයෙන් ඉස්සරහට ගියත් භාෂා තුනම හොඳට ඉගෙනගන්න චතුර ලෙස කතාකරන්න..ඒක මාර වාසියක්..❤️💪 *පුබුදු විජේකෝන්*.. තොරතුරු තාක්ෂණය සඳහා වසර 4 ක විද්‍යාවේදී (BSc) ගෞරව උපාධියක් සහ පරිගණක විද්‍යාව සඳහා විද්‍යාපති (MSc) උපාධියක් සමත් වසර 18 ක අත්දැකීම් ඇති ක්ශේස්ත්‍රයේ පරිණතම ගුරු භූමිකාව..🏆 විමසීම් - 077 039 9320 #AdvancedLevel #ICT #pubuduwijekoon #technology
Pubudu Wijekoon
Region: LK
Sunday 15 November 2026 00:37:01 GMT
Music
Download
Comments
kengadhran yadhurshan :
මම දමිළ ජාතිකයෙක් ඒත් මට දමිළ 'සිංහල ' ඉංග්‍රීසි ' හින්දි 'මලයාලාම් භාෂාව පහක් පුළුවන් මට
2026-11-15 10:21:12
35
Ayman Mowlana :
knowing all 3 languages doesn't mean you can have a proper success. if you come to gulf you need Hindi. Arabic. English. and Malayalam. but that doesn't mean you will have the 1st priority
2026-11-15 19:46:02
0
Shazeen :
Sinhala, Tamil, English, Arabic, Hindi, Malayalam, Malay, Japanese and learning French now
2026-11-15 21:35:22
0
rismi_mx🇨🇳🇱🇰🇲🇻🇲🇾🇸🇬 :
English, Tamil, Sinhala, Chinese,Japanese 😁😏
2026-11-16 00:04:19
0
Mr_Mnhj :
Tamil (family)
Sinhala- Second lanuage
English- little bit
2026-11-15 15:23:38
2
manuja._ :
Mahinda Rajapaksha
2026-11-15 06:23:01
6
MDN :
Wow sir ❤️
2026-11-15 12:36:52
0
fasith_ali :
English, Tamil, Sinhala, Hindi, Turkish, Malayalam
2026-11-15 15:24:52
1
shehan :
දැනට භාෂා 6 ක් කතා කරන්න පුළුවන්
2026-11-15 08:34:30
8
farsan khan :
බාෂා 3 මට ලියන්න කියවන්න කතාකරන්න පුළුවන් ඊට අමතරව බාෂා 5 කතාකරන්න පුළුවන්
2026-11-15 11:16:29
6
🕉️Pathmasri🕉️🔰🇱🇰 K.M.A🔰 :
வாழ்த்துக்கள் ஆசிரியரே வாழ்த்துக்கள் 💓💓
2026-11-15 10:21:17
7
මහේෂ් Mahesh :
මම දෙමළ සිංහල දෙමළ ඉංග්‍රිසි තුනම සුපිරියට පුළුවන් හොඳයි නේද දැන් වෙද්දි භාෂාවල් අතක් විතර පුළුවන්
2026-11-15 13:24:03
1
gd prashan :
දැන් භශා 6 පුලුවන් 🥰
2026-11-15 12:39:25
2
Safa Mohideen :
I can read, speak, and write fluently in English, Sinhala, and Tamil
I can fluently read and write in Arabic. I can understand a little too.
I can speak and understand Hindi and Malayalam.
2026-11-15 09:20:54
1
404 error page not found :
I know all 3 fluently
2026-11-15 18:52:23
0
zShone 🇱🇰 🇨🇦 🍁 :
මමත් අදටත් පසුතැවෙන එකම දේ දෙමළ කතාකරන්න බැරි එක
2026-11-15 15:33:18
1
🅂🅁 🄾🄵🄵🄸🄲🄸🄰🄻 :
Bashava,, 7 puluvan 😂.. Arabic, hindi, urdu, malayalam
2026-11-15 11:00:26
1
JN FAYID 🇱🇰🇲🇾🇸🇦 :
මම දන්නවා எனக்கு தெரியும் i know 🙌Hindi Arabic and Malayu🙌🤝
2026-11-15 09:46:43
1
Fazal Mohamed :
7k puluwang
2026-11-15 11:06:29
0
ZAMANXZXZX :
I know
tamil
sinhala
English
Arabic
2026-11-16 01:23:13
0
M Imran :
Tamil
English
Sinhala
Arabic
Hindi/Urdu
2026-11-16 01:32:18
0
rk ramesh ### :
tamil 100 %
shinhla 100%
english 100%
Arabic 30%
Hindi 20%
2026-11-15 23:10:27
0
Tropical Traveler 🏝️ :
true
2026-11-15 21:47:02
0
Ceylon With Gazz :
මැලේ අයට සිංහල ,දෙමල,ඉංග්‍රිසි 3 ම පුලුවන්.
2026-11-15 23:38:49
0
To see more videos from user @pubudu.wijekoon, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.