@maheemassh: Mere Dil Ka Pata Tumhein Kisne Diya l Jaanam (1992) l Pooja Bhatt & Rahul Roy l රාහුල් රෝයි සහ පූජා භාට්ගේ ආදරණීය රංගනයත්, කුමාර් සානු සහ අල්කා යාග්නික්ගේ මිහිරි හඬත් එකතු වූ අපූරු ගීතයක්. 🥰🎶 🎬 චිත්‍රපටය (Movie): Jaanam (1992) 🌟 ප්‍රධාන රංගන ශිල්පීන් (Star Cast): Rahul Roy (රාහුල් රෝයි) ❤️ Pooja Bhatt (පූජා භාට්) ❤️ 🎤 ගායනය (Singers): Kumar Sanu (කුමාර් සානු) Alka Yagnik (අල්කා යාග්නික්) #Jaanam #poojabhatt #rahulroy #bollywood #hindisongs #90shindisong

Mahee නිළමේ❤🙏
Mahee නිළමේ❤🙏
Open In TikTok:
Region: LK
Sunday 15 November 2026 01:50:05 GMT
1567
131
11
16

Music

Download

Comments

amilak1
Amila Kelum Muthunayake :
' මගේ හදවතේ ලිපිනය ඔබට දුන්නේ කව්ද? ඔබත් සිටියේ මා මෙන්ම තනිවමද? ඔබේ හදවතේ ලිපිනය දුන්නේ මගේ හදවත යි. ඔව්, මාත් සිටියේ ඔබ මෙන්ම තනිවමයි.......' අම්මෝ මං ආසම ගීයක්. මේ චිත්‍රපටයේ ගීත පුදුම ලස්සනයි..... ' පාගල්පන් චා ගයා' අම්මෝ ආසම ගීත ....පූජා භට්, රාහුල් රෝයී........😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
2026-11-15 04:59:05
2
ranamali.medha
Ranamali Medha :
අනේ ඒ කාලේ හින්දි ගීත මොන තරම් සුන්දරද.... ප්‍රේමය හිතට දැණුන කාලේ අහපුව තමා...🥰🥰🥰🥰
2026-11-15 06:37:47
1
sulaa506
sulaa :
ජානම් Love this film🥰🥰🥰
2026-11-15 02:05:30
1
chandima.kumari087
chandima kumari :
ජානාමි.එකාලේ.මට.පිස්සුවක්❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-11-15 05:16:45
1
harshani.silva6
Harshani Silva guitter player :
not kumar sanu
2026-11-15 03:13:20
1
mashid9
mashiD :
janam..🩷🥰
2026-11-15 05:14:14
1
danushika069
Danushika :
🥰🥰🥰
2026-11-15 02:06:50
1
amilak1
Amila Kelum Muthunayake :
මේ ගීතය අනුරාධා පෝඩ්වාල් හා විපින් සච්දේවා විසින් ගායනා කලේ..... ඒක නිවැරදි කරන්න....
2026-11-15 05:02:10
1
To see more videos from user @maheemassh, please go to the Tikwm homepage.

Other Videos


About