@user3685575984956: ඊලග ආත්මයක් තියෙනවනම් මට ඕනේ කොල්ලෙක්ගේ ආදරයක් නෙමේ මගේ අම්මව අතනොහරින තාත්තෙක් 💖 #fyyyyyyyyyyyyyyyyyyy #fyp #foryou #foryoupage #1millionaudition

මේ මං ✍️
මේ මං ✍️
Open In TikTok:
Region: LK
Sunday 15 November 2026 02:25:45 GMT
16542
1994
49
94

Music

Download

Comments

dinesha.dewmini7
🥹❤️‍🩹𝔻𝕚𝕟𝕖𝕤𝕙𝕒🥹❤️‍🩹 :
ඔව් තාත්තේ මන් තරහා නෑ🥹🙂🫀
2026-11-15 05:18:44
2
shew.18
🐾shew🐙 :
මගේ තාත්තා නැතිවෙලා මේ 18 වෙනිදට හරියටම අවුරුදු 16ක්🥹💔
2026-11-15 06:01:32
1
chathu_.lm
Chathu hettiarachchi :
මගේ ජීවිතේ වැටිච්ච තැන.අම්මායි තාත්තයි දෙන්නම මෙච්චර ඉක්මනට මට නැතිවෙයි කියලා කවදාවත් හිතුවෙ නැ🥺
2026-11-15 05:12:45
1
user7522946319818
𝑾𝒉𝒊𝒕𝒆 𝒍𝒊𝒍𝒚 :
වෛර කරන්නෙ නැහැ එත් එයා ගැන කිසිහැගිමක් නැහැ
2026-11-15 05:23:54
1
shrithu.bbh1
𝑺𝓱𝒊𝑻𝒉𝑼𝒖 🐣🎀" :
ආයෙත් නම් කිසිම ආත්මෙක මගේ තාත්තා වෙන්න එපා
2026-11-15 05:15:48
2
parknishu988
....💘💫Pᴀʀᴋ Nɪsʜᴜ 💫💘.... :
මට මගේ මුළු ජීවිතේම එපා කරපු ඔයාව මට ලබන ආත්මයක් තිබුනොත් ඒ ආත්මෙදිවත් එපා එපා එපා එපාමයි 💔🙂 ( සමාවෙන්න තාත්තේ !😔)
2026-11-15 05:06:29
2
nimsar93
~swetyyy~🎀🖇️🌷 :
මගේ ජිවිතේ අහිමි උන තැන 🥺💔 මගෙ දුර්වල තැන 😭🌍 මේ ලෝකේ මන් ඉන්න ආසම තැන තාත්තගෙ පපුව 😭🥺🌍💔එයා නැතුව අපි ඉන්න ඕනේ 🥺🌍 2027 දිත් එයා නැතිව ඉන්න වෙනවා කියලා මතක් වෙද්දි පපුව පිච්චිලා යනවා
2026-11-15 05:05:04
2
akarshaninavodi
Ashyy🎀🥹 :
jivethedi sanvedima thana 🥺❤️‍🩹
2026-11-15 04:30:43
1
ruhi_0928
Ruhi🦋🪽 :
💔
2026-11-15 05:22:57
1
shenu_senavirathne
S 🫀 :
Taraha wenne khmda mage hamdema oya ne pana. Me athme dala giyta mn tarha nha twa athmeka mn lgata enna kiyla parathna krnn ona unath mn krn nha mage pana niwan wakinna ona me sansaren ethera wenna ona 🤍🕊 mn godak adareiii tathtee ❤️‍🩹🥹
2026-11-15 05:41:33
1
rino_chuty
𝓡𝓲𝓷𝓸_𝓣_𝓦𝓲𝓵𝓵𝓲𝓪𝓶𝓼🍄 :
අකැමැත්තෙන් වුණත් යන්න වුණේ ජේසු කතා කරපු නිසා වෙන්න ඇති, ඒත් තාමත් මං හොයනවා තාත්තව...🙂❤️‍🩹🌎
2026-11-15 05:05:47
1
tharu_darmasena0
T H A R U 🪭 :
🥺💗
2026-11-15 05:00:44
1
blueberry.mystery2
𝙱𝚕𝚞𝚎𝚋𝚎𝚛𝚛𝚢シ :
2026-11-15 03:24:23
1
user7522946319818
𝑾𝒉𝒊𝒕𝒆 𝒍𝒊𝒍𝒚 :
lamai hatharak ekka ammawa dala thawa kenek ekka giya eyawa aye kawadawath ona naha
2026-11-15 04:57:34
1
user7522946319818
𝑾𝒉𝒊𝒕𝒆 𝒍𝒊𝒍𝒚 :
apita ilaga athmetawath eyawa epa
2026-11-15 04:53:55
2
shashinianuradha
Shash 🤍🌹 :
🥺💔
2026-11-15 05:47:37
1
oliystreat
Oliy's treat :
❤️
2026-11-15 05:16:27
1
vinu22568
vinu😊❤️‍🩹 :
🥺💔
2026-11-15 05:14:25
1
nonimyasod
Nonim Yasod :
🥲
2026-11-15 04:56:51
1
hiruni.imasha01
Hiru ❤️‍🩹✨ :
🥺❤️
2026-11-15 04:49:47
1
indunil586
Indunil 🥰🥰🥰 :
💓💓💓
2026-11-15 04:18:38
1
d_i_w_y_a3
𝑫𝒊𝑾𝒚𝒂 ~•°🍄🍒 :
🥺🥺
2026-11-15 04:49:27
0
sanjana0402
San🧿 :
🙂❤️‍🩹
2026-11-15 04:52:41
0
ashu5769
AsHu 🐣💋🩵 :
[Teary eyed][Teary eyed]
2026-11-15 05:45:07
0
To see more videos from user @user3685575984956, please go to the Tikwm homepage.

Other Videos


About