@lk_bro123: රට ණය නොකර ජනාධිපතිතුමා කරන සංවර්ධනේ කොච්චර නම් වටිනවද🙏බුද්ධියෙන් අහන්න❤️ රටේ මිනිස්සු විදියට හැමදේටම ආණ්ඩුවට බනින්න කලින් පවතින තත්වය තේරුම්ගන්න.හැමෝම එකතු වෙලා ජනපති ප්‍රධාන ආණ්ඩුවට උදව් කරන්න ඕනි.මේ හදන්නේ අපේ රට. හරි විදියට🙏 #anurakumaradissanayaka #nppsrilanka #jvpsrilanka #akd #srilanka

LK bro
LK bro
Open In TikTok:
Region: LK
Sunday 15 November 2026 05:05:17 GMT
8891
473
16
33

Music

Download

Comments

dishani082
Dishani :
මේ අයව විශ්වාස කරද්දි පරිස්සමෙනි
2026-11-15 07:21:20
0
dimuthulakshan122
dimuthulakshan122 :
යකෝ news වලට වඩා හොදට මෙතන පැහැදිලි කරනවනේ...[Big LOL][Big LOL]
2026-11-15 08:03:46
6
josephdewage
josephdewage :
News කියන්නෙ මොත්තෙ. අවශ්‍ය දේ හංගනවා.
2026-11-15 08:21:27
1
kodi36486
kodi :
AKD [Perfect score]
2026-11-15 08:00:13
2
waruna.nishantha
Waruna Nishantha :
2026-11-15 08:48:14
1
ddkorean
🇰🇷꿈의 나라🇰🇷 :
2026-11-15 09:14:06
0
eranda.wickramaar
Eranda Wickramaarachchi :
ඔන්න හිටපු Http ලා කොරපු සංවර්ධනය ...
2026-11-15 06:44:32
15
t134577885554333327
Ranil :
Anura 100% fail
2026-11-15 06:48:13
0
josephdewage
josephdewage :
මොකද ඉතිං, අපි හොදට කෑව. හොදටම බිව්වා. හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා. එහෙම නේ අපි කියන්නේ. ඉතිං දුක් වෙන්න එපා. 💯
2026-11-15 08:24:30
2
isurujayasanka__
Jaye :
👍
2026-11-15 06:59:22
3
nilan.wijesuriya6
Neo Dreams :
❤️❤️❤️❤️❤️❤️
2026-11-15 07:00:31
2
_kasun_official_
Sudda_# :
👍👍👍
2026-11-15 06:54:18
1
user5992036
N P CHINTHAKA & SUDU BABY 🇰🇼 :
[Red heart][Red heart][Red heart]
2026-11-15 07:19:34
0
the_nirupa
the_nirupa :
😂😂😂
2026-11-15 06:47:03
0
To see more videos from user @lk_bro123, please go to the Tikwm homepage.

Other Videos


About