@rashii_2006: 🫀🤍#foryou #vair

• RaShi | රශී 🐬 !
• RaShi | රශී 🐬 !
Open In TikTok:
Region: LK
Sunday 15 November 2026 05:06:47 GMT
41651
4518
58
395

Music

Download

Comments

nimesha.disanayaka
Nimesha Disanayaka 🌸 :
එහෙම ආදරයකුත් ලැබිලා බැදලා හරිම ආදරෙන් අවුරුදු 6ක් ජීවත් වෙලා eccident එකකින් එයා නැතිවෙලා එයාගෙ රූපෙම තියෙන පුංචි පැටියෙක් එක්ක තනි උනාම 😭😭😭😭💔
2026-11-15 13:51:27
34
..rosegril
Nethuva ´´💋 :
දැන් කියලත් වෙනසක් නැ දැන් හුරු වෙලා
2026-11-15 16:41:20
1
tharubbh158
තරු බබා 😫❤️‍🩹 :
එකනම් ඇත්ත එත් එහෙම ආදරෙ වත් ලබන්න මන් සුදුසු නෑ
2026-11-15 10:52:08
10
omyyy_girl
CHEESY 🫢💕🦋 :
@CHEESY 🫢💕🦋: හිතේ තියෙන දුක කියන්න වත් කව්රුත් නැ කියලා දැනෙද්දි දරා ගන්න අමාරුයි.මෙච්චර ලොකු වෙලත් මං මට කව්රුත් නැ.💔☺
2026-11-15 16:37:12
0
dinaz297
DiNuZz☁️! :
කරපු පිනක් ඇත්ත නම් ලැබේයි නොලැබුන කමක් නැහැ දැන් ඕනිම දෙකට ඔට්ටුයි 🙂❤️‍🩹👤
2026-11-15 16:22:18
1
sandykaykpv
❤ senura rashmika ❤ :
මගෙ පුතාට නම් කවමදාවත් මෙහෙම වෙන්න දෙන්නෙ නෑ
2026-11-15 16:37:58
0
diwya937
ᥫ᭡ 🦋 .𝐃𝐢.𝐰.𝐲𝐚. 🦋 ᥫ᭡ :
අදටත් මට නොලුබුණු එකම දේ 🙂❤️‍🩹
2026-11-15 13:05:49
1
buddhasoulgirl__
BUDDHA SOUL 🤍 :
පොඩි කාලෙ ඉදන් ම අදුරේ අදටත් හරිහමන් ආදරයක් නෑ ලැබෙන්නෙත් නෑ හොයන්නෙත් නෑ එත් ලැබුනොත් රකිනවා පණ වගේ ඔනි දෙයක් කරනවා එයා වෙනුවෙන් 🥺😌
2026-11-15 11:25:48
9
msathmi02
_Sathmi_🧚‍♀🤍🦄 :
එහෙම ආදරයක් ලැබෙන්නත් පිනක් නැති කෙල්ලොත් ඉන්නවා 🙂❤️‍🩹🥀
2026-11-15 14:42:44
1
kaviii_diary
Kavishka Wass :
එහෙම කෙනෙක්ට එයා කවදාවත් බලාපොරොත්තු නොවුනු ආදරවන්තයෙක් වෙලා බලන්න ඇස් දෙකෙන් බලා ගන්න පුලුවන් වෙයි ඒ කෙල්ල කොච්චර සතුටින් ඉන්නවද කියලා එයාගේ පොඩි කාලේ අදුරු මතක ටිකෙන් ටික මැරිලා යන විදිහ මටත් ඉන්නවා එහෙම කෙනෙක් මාත් ඒ කෙනාව පුලුවන් උපරිමයෙන් බලාගන්නවා...❤️
2026-11-15 16:36:54
0
savigirl036
03.05 ❤️🧚 :
එහෙමවත් සැනසිමක් නැ.පොඩි කාලෙ ඉදන් ඉස්සරහට ත් ඉන්න වෙන්නෙ අදුරෙම තමා🫠❤️‍🩹
2026-11-15 10:27:23
8
nilakshiamasha
Ama🤍 :
ඒත් කවදාවත් කිසිම මනුස්සයෙක් විශ්වාස කරන්නෙ නෑ.
2026-11-15 15:23:37
2
chanu4359
🥰Neha🥰 :
aniwaren
2026-11-15 16:58:56
0
oshika555
OSHI🫶 :
ekeneth විඳවන්න උනා.එකත් Atharala දැම්මා ඊට පස්සේ[Crying]
2026-11-15 16:13:03
0
ashan.tharindu54
Ashan Tharindu :
Aniwarenma 💯💯💯💯 Apith harima asai ewage kalayak enawata eth apita kawamadawath labenne naththeth ewage kalayak thamai💯💯💔💔💔💔🖤🖤🖤🥺🥺🥺😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫
2026-11-15 16:53:46
0
bhagya_guruge0
𝘉_🕷️ :
True 🙂❤️‍🩹
2026-11-15 17:10:13
0
naweennalaka
5/23😘❤️ :
ඇත්ත 🫶
2026-11-15 13:36:01
0
nethulikavithma1
Nethuli Kavithma 🎀 :
echchry oni💗
2026-11-15 17:14:25
0
tracka148
Tutuu official...🖤💦" :
අනේ ඒත් දැන් ඒ ආදරේත් ඔනි නැ කියලා දැනෙද්දි...💔
2026-11-15 14:25:13
1
vichalya95
Vichu :
හ්ම්.🥺🥺
2026-11-15 14:58:51
0
sudunonaa96
°WHITE° GIRL°🌿🤍සුදු නෝනා🤍🌿 :
2026-11-15 15:46:44
0
jeewanthi12.20
🇱🇰✝️🕊️ 𝕌ℙ𝔼𝕂𝔸🕊️ :
මන් ගෙව්වෙ හයහතර තේරෙන කාලෙ ඉඳන්ම අඳුරු ජිවිතයක් වේදනාවල් දුක් අදටත් එහෙම්මයි හිනාවෙලා උන්නට
2026-11-15 16:17:16
0
ap17771
P&A :
කිසිම දරුවෙක්ට මොනම විදියකවත් අදුරු කාලයක් තමන්ගෙ ළමා කාලය තුළ හමු නොවිය යුතුයි. මගෙ ජීවිතේ හැමදාම කරන ප්‍රාර්ථනයක් ඒක.
2026-11-15 15:36:33
0
dinu.girl435
🦋🥀~Dinu~🥀🦋 :
ඒත් එතනිනුත් විඳවන්න උනාම.."
2026-11-15 15:32:12
0
barbie.dall02
Lil... Misha 🩸👁️ :
podi kale idan hithuwa kumarayek ei kiyala eth therun gaththa issellama man kumarikwak wela mage sapaththuwa man ma palada gena rajinak bawata path wenna one mona katora dawasa thibunath 🌷✨️🕊️
2026-11-15 12:34:01
0
To see more videos from user @rashii_2006, please go to the Tikwm homepage.

Other Videos


About