@shammika.aththana: මට ඔබෙ දෑත නැති උනේ මා දිළිඳු හින්දා....🥺❤️ SHAMMIKA & DILMi 🖤🥺

Shammika Aththanayake
Shammika Aththanayake
Open In TikTok:
Region: LK
Sunday 15 November 2026 06:51:46 GMT
459890
63642
2021
522

Music

Download

Comments

sumalka.kavinda
sumalka kavinda :
මේ දෙන්නව වයිරල් කරමු💙💕
2026-11-15 08:23:17
635
sanda6400
ѕαη∂α🩷🐰 :
ඔරිජිනල් ඒවට වඩා මෙහෙම අහද්දි එන්නෙ අමුතුම feeling එකක්..🥺❤️
2026-11-15 08:51:54
200
shammika.aththana
Shammika Aththanayake :
අපි දෙන්නට ආදරය කරන හැමෝටම කියන්න තියෙන්නේ එකම දෙයයි… ❤️ඔයාලා අපිට දෙන මේ ආදරය, සෙනෙහස සහ සහයෝගය වචනවලින් කියලා නිම කරන්න බැරි තරම් වටිනවා. අපි දෙන්නා හිතේ තියාගෙන ඉන්න ඒ අහිංසක හීනයට ඔයාලා එකතු කරන ආදරයේ වටිනාකම මිල කරන්න බැහැ. අපේ පුංචි ගමනේ හැම පියවරකදීම අපිත් එක්ක ඉන්න ඔයාලා හැමෝටම හදවතින්ම ස්තූතියි. කවදාවත් මේ ආදරය අමතක වෙන්නේ නැහැ. අපි දෙන්නට ආදරය කරන හැමෝටම අපිත් ගොඩක් ආදරෙයි. ❤️With Love, Shammika & Dilmi ❤️
2026-11-15 12:10:18
101
kavee.boy081
🌹💝kavee boy🌹💝 :
Kellage voice ekanm 👌💗
2026-11-19 00:21:29
0
bba234r
Fein Fein :
අම්මො කෙල්ලගෙ වොඉස් [Heartwarming]
2026-11-15 10:42:53
34
tititebili83
🌺🌺🌺🌺sathsarani🌺🌺🌺🌺 :
20027 වෙනකොට මේ දෙන්නව ලංකාවෙ පෙසිද්දම ගායික ,ගායිකාවන් දෙන්නෙක් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්තනා කරනවා
2026-11-15 12:38:18
5
sadu.baba506
Sadu. 🦋 :
අශේන් අයිය ඉක්මනින් කතා කරන්න කියල ප්‍රාර්ථනා කරනො ඔය දෙන්නව❤️🥰
2026-11-15 10:22:51
38
armyybts400
𝑯𝒊𝒅𝒅𝒆𝒏 𝑬𝒄𝒉𝒐💜️ :
🥹 ඔය දෙන්නගෙම සිංදුවක් කවද්ද ගේන්නෙ ❤️
2026-11-15 08:20:24
45
shanika4797
🧚🧚shanika🇱🇰❤️ :
කොහොමද ඒක මැනික ඔයාගෙ කටහඩනම්.බාවනාවක් වගේ 🥰🥰🥰
2026-11-16 02:29:34
17
maleeshadilmi52
@maleesha 🌸❤️🐣 :
පැහැදිලි ලස්සන කටහඩවල් දෙකක්👌🏻🥰
2026-11-15 10:03:11
16
shya.sha8
shya sha..🌹 :
අනේ....හ්❤️
2026-11-19 16:47:49
0
chuti_24y
💕🌎┇🦋සකූ පැංචි ᥫ᭡፝🥀🤍💫 :
ඒ කොල්ලගෙ වොයිස් එක💗
2026-11-15 09:06:33
25
kumudunijayarathn
baba 🇶🇦🇶🇦🇶🇦🇶🇦 :
wwwwoooooww super
2026-11-19 16:51:34
0
vishal.sudu
vishal sudu :
❤️good jop❤️👍👍👍👍👍👍
2026-11-17 19:32:05
0
neth.luxe
neth.luxe🍒 :
අද නන්ගිගේ වොයිස් එකේ වෙනදටත් වඩා වැඩිය අමුතු ලස්සනක් තීනවා භාවනාවක් වගේ🩷
2026-11-16 01:07:05
6
latha.wwikkrama.s
Latha Wwikkrama Sinha :
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏lassani
2026-11-19 16:40:34
0
chrisraja65
Nimsara :
අද මේම කරලා මට මදියි ඔයා 🥺🥺🥺
2026-11-15 15:47:37
5
niru3458
🥭🎼🚫☀️අඹ කෙල්ල ☀️🎼🚫🥭 :
අයියයි නංගි එකතු උනා කියන්නේ ඉතින් සුපිරි ගේමක් ගහන්න පුළුවන් පුතේ ලස්සන වැඩක් පටන්ගන්න සුබ පැතුම් පැටව් දෙන්නටම ❤️ආදරෙයි 👊
2026-11-15 08:31:36
15
devindi056
💋🦋🍓Upadya デヴィンディ🍓🦋💋 :
Ashen aiya dakinnama one 🥺
2026-11-15 13:59:54
8
user9238410669116
user9238410669116 :
👍
2026-11-15 17:50:56
1
malithi4958
වනමලී🫶❤️ :
Ane🥹💐lassanai dennagema voice
2026-11-16 00:57:09
1
dmsunetharakumari
🇸🇦❤️‍🩹කුමාරි සෞදි අහස යට :
harima lassanai dennatama bs
2026-11-15 16:45:06
1
deshmaxa7x
デシャーン🕸️🦂 :
🥰 b and s❤️
2026-11-15 15:35:43
1
To see more videos from user @shammika.aththana, please go to the Tikwm homepage.

Other Videos


About