@anuwa920: මාතරට ජන ගඟක් ....🙏❤️ . . . . . #gagasiripuradammalokathero #buddhist☸💫 #matara #buddhist #viralreels

අනුවා
අනුවා
Open In TikTok:
Region: LK
Sunday 15 November 2026 10:20:55 GMT
85458
9410
505
282

Music

Download

Comments

yamini.singh8
Yamini Singh :
සෙනග නෑවිදින් හිටීද මේ දකුණ.මතක තියා ගනිල්ලා එදත් අදත් හෙටත් මතු අනාගතයටත් සම්බුදු සසුනත් මහා සිංහල ජාතිය රකින්නෝ වේ නම් ඒ දකුණේ යකෙක්ම තමා.🙏♥️සම්බුදු සසුන චිරාත් කාලයක් වැජඹේවා🙏
2026-11-15 11:34:18
149
samadhi_arachchige
🐣SaMa🐣 :
මල් දැම්මට පව් නැති බුදු පුතෙක් 🙏
2026-11-15 11:26:47
96
_hlletumy
චතු🇰🇷🇰🇷차투 :
දකුණේ ගැම්ම කොහෙවාත් නැ💙💙
2026-11-15 11:50:48
43
ussillawa
නිලන්ත රත්නායකයා :
දකුනෙ මිනිසු මාර මිනිසු අප්ප
2026-11-15 12:57:44
41
user216853040
Chamod Chamika :
එදා දීපන්කර බුදුන් අභියස නිවන් දකින්න තිබියදීත් කල්ප ගානක් සසරේ ඇවිද සියලු කෙලෙස් නසා බුදු වී ගම් නියම් ගම් ඇවිද සත්වයාගේ දුක නිවූ ඒ උත්මයාගේ මග වඩින නියම බුද්ධ පුත්‍රයකුට 1200km ක් ලොකු දෙයක් නෙවෙ 🌷🙏
2026-11-15 10:28:39
34
chef33waka
CHEF SANDU🇲🇻🇱🇰 :
දකුණ ගැන කතා කරනවා නම් ඉතිහාසය අමතක කරන්න එපා. මේ රටේ අභිමානය, අභීතකම සහ අභියෝග හමුවේ නොසැලී සිටීම ගැන දකුණටම ආවේණික වූ ඉතිහාසයක් තිබෙනවා. නමුත් එක දෙයක් පැහැදිලිව කියන්න ඕනෑ. සම්බුදු සසුන රැකීම දකුණට පමණක් පැවරුණු වගකීමක් නොවෙයි. එය මුළු මහත් ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගේම උතුම් වගකීමක්. දකුණේ අභිමානය ගැන කතා කරන විට අනෙක් පළාත්වල මිනිසුන්ගේ දායකත්වය අවතක්සේරු කරන්න එපා. රටක් රකින්නේ එක ප්‍රදේශයක මිනිසුන් පමණක් නොවෙයි. රටේ සෑම ප්‍රදේශයකම යහපත් මිනිසුන්ගේ එකමුතුකමයි. සම්බුදු සසුන රැකෙන්න ඕනෑ බලයෙන්, තර්ජනයෙන් හෝ ජාතිවාදී ආඩම්බරයෙන් නොව, බුදුන් වහන්සේ දේශනා කළ මෛත්‍රියෙන්, කරුණාවෙන්, ප්‍රඥාවෙන් සහ ධර්මය අනුව ජීවත් වීමෙන්. බුදු දහමට සැබෑ ගෞරවය දක්වන පුද්ගලයා කෑගසන කෙනා නොව, බුදු දහමේ ගුණාංග තම ජීවිතයෙන් පෙන්වන කෙනායි. දකුණටත් අභිමානයක් තිබිය යුතුයි. ඒ වගේම මුළු රටටම එකමුතුකමක් තිබිය යුතුයි. 🙏 සම්බුදු සසුන සදාකාලිකව වැජඹේවා! ❤️❤️❤️❤️
2026-11-15 11:36:13
27
upalimerenchige
upali.ranjith :
අප ඉපදුන මාතරට ආදරේයි පණ මෙන් බුදු සරණයි කිසිම ලෙඩක් දුකක් නොවි ගමන සාර්ථකව නිමා කිරිමට ශක්තිය දෛර්යය ලැබේවා
2026-11-15 15:43:04
0
nuwan0766
Nuwan🥰 :
මෙක.තමයි.බොලවු.දකුන.කියන්නෙ
2026-11-15 13:07:20
13
nishan.rathkumbur
nishan rathkumbura :
අර චූටි දුව ලෝකෙන් ඉල්ලුවෙ තාත්තලට අරක්කු බොන්න එපා කියල, ඒ පනිවිඩය කියන්න 1200km ඇවිදිනව, දරුවන්ගෙ දුකට උනු වෙන ආදරණීය හදවතක්
2026-11-15 13:09:35
26
arunnepali01
Arun nepali..........🇳🇵🙏🙏? :
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-11-15 15:49:42
0
jana82600
Iresha gunawardhana💗💗 :
හිතට පුදුම සතුටක් දැනෙනවා සෙනඟ දැක්කම සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
2026-11-15 15:06:35
1
dinna_official_009
Dinna Official 009 :
දේශපාලනයට කඩේ යන්නෙ නෑ.. පුද්ගලික වාසි හොයන්නෙ නෑ.. ලොකුකම් කියවන්න යන්නෙ නෑ.. සමාජීය යහපත වෙනුවෙන් මේ යන පාගමනට කවුරුවත්ම බාදා කරන්නෙ නෑ.. බාදා කෙරුවොත් කරන එකාට යහතින් ඉන්න හම්බවෙන්නෙත් නෑ..
2026-11-15 13:16:37
9
shiromidilrukshi07
shiromi Dilrukshi 🇮🇱 🇨🇦 :
දකුණෙ ගැම්ම කියන්න වචන නෑ.ඇස් දෙකට කඳුළු එනවා...🥲 අපේ හාමුදුරුවන්ට යෝද බල යෝද ශක්තිය ලැබේවා!🙏🙏🙏🙏
2026-11-15 14:57:35
3
konara342
konara :
බුදුදහම ,,දකුණු ලක හොද මිනිසුන්
2026-11-15 11:19:04
9
dhivan281
DHIVAN :
@[Pray][Pray]
2026-11-15 15:49:24
0
madusanka.kumara36
Madusanka Kumara :
ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරණයි සියළු දෙවි දේවුතාවන් වහන්සේලා ගේ පිහිටයි......!
2026-11-15 12:35:22
5
user31374787439732
user31374787439732 :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-11-15 13:31:01
1
zm73_
DEEPA :
සාදු සාදු
2026-11-15 15:41:35
0
sathsmsmtk3
කාවන්තිස්ස 🐘 :
පාගමනෙන් පස්සෙ ලංකාවම මතින් තොර වෙලා බාර් එහෙම වහල දානවා කියල දැනෙද්දි හිතට පුදුම සතුටක් එන්නෙ🙏
2026-11-15 13:34:10
8
sudu1607
kumari :
🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏
2026-11-15 10:33:41
1
chaminda.madusan
අප්පුහාමි tiktok :
2026-11-15 11:04:54
1
user8832637810840
user8832637810840 :
🙏🙏🙏🙏🙏🙏
2026-11-15 11:19:00
1
upali5758
upali hettiwattage :
sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-11-15 11:03:07
1
adqdyy
දෝණි සූදු :
ඇත්තටම මාතර මිනිස්සු රත්තරං 🙏🙏🙏ආදරේයි කුරුණෑගල අපිත් ඔයාලට
2026-11-15 13:01:07
4
To see more videos from user @anuwa920, please go to the Tikwm homepage.

Other Videos


About