@feelingsongs90: #trending #sinhalasong #goviral #foryoupage #fyppppppppppppppppppppppp

🖇️🌻F E E L I N G 🧡🖇️
🖇️🌻F E E L I N G 🧡🖇️
Open In TikTok:
Region: LK
Sunday 15 November 2026 11:03:31 GMT
366823
22838
138
1083

Music

Download

Comments

chamindudhananjaya00
චමිඳු | Chamindu | சமிது 🇱🇰✨ :
මටනම් මඟහැරුණෙ නැති ඒවා 🥰
2026-11-15 17:39:00
128
udarasangeeth770
udarasangeeth770 :
ආකාස කුසුම් film එකෙ තියෙන සිංදුවත් වෙනම ලොකෙකට අරන් යනවා
2026-11-17 13:53:36
17
nethu.jayamali
Nethu 🇨🇦 🇱🇰 :
සිකුරු හතේ බලපු දවසේ ඉදන්ම ආසම සිංදුවක් ❤️
2026-11-15 16:23:04
142
dilrukshi604
𝕕𝕚𝕝𝕣𝕦𝕜𝕤𝕙𝕚...❤️(dilu) :
මන් නම් ආස සින්දු... ❤️😌
2026-11-20 01:20:03
1
shantha.kumara590
Shantha Kumara :
ආසම එකක් ❤️
2026-11-19 15:51:16
1
chathu.perera73
☀️𝓒𝓱𝓪𝓽𝓱𝓾 𝓹𝓮𝓻𝓮𝓻𝓪 🌝 :
මඟ නොහැරුණ ගීයක් මෙය...🥰❤️
2026-11-19 15:05:24
1
lkperera89
LK Perera :
නිලට නිලේ ❤️❤️❤️කසුන්-උරේෂා කියන්නේ.. සිකුරු හතේ ෆිල්ම් එකේ...
2026-11-15 17:07:08
39
roshniprasanga88
🌹Roshni ☘🌹 :
රෝහණ වීරසිංහ මැජික් කරුගේ melody එකක්.
2026-11-15 17:26:58
22
saduu6290
Saduu🥀🦋 :
සිකුරු හතේ ෆිල්ම් එකෙ 😍 සුරාජ් මාපා act කරන්නෙ 😚
2026-11-15 19:27:37
27
thinethkanishka
Thineth kanishka :
මේ ඔර්ජිනල් එකමද නෑනේ මේවර්ශන් එක කාගෙද ? 🙄
2026-11-17 17:00:55
1
jubbyyj0
jubby J :
කසුන් කල්හාර ❤️90දශකයෙ සෙට් එක ඉස්කෝලේ යන කාලෙ අහලා ඇති ❤️❤️❤️
2026-11-19 09:40:01
3
kasunmadushan07
Kasun Madushan :
මේ සිංදුව ගියේ ඉලඇට කැඩෙන තරම් කොමඩි ෆිල්ම් එකක කිව්වොත් විස්වාස කරනවද ☺
2026-11-17 15:55:56
7
vihangafernandez
Vihanga fdo 🦋 :
කවදාවත් මගහැරුනෙ නැති ඒවා ❤️
2026-11-16 15:18:53
6
wasana7375
wasana :
ඉස්සර අපේ අම්මලා ඉස්සර සිංදු ජෝතිපාල මහතගෙ සිංදු එහෙම දැන්මහම අපිට ඒවා පුදුම ඔලුව කැක්කුමක් උනා. අපිත් ලොකු වෙන්න වෙන්න තේරෙනවා නේද ඉස්සර සිංදු කොච්චර ලස්සනද කියලා. ❤️
2026-11-16 05:13:23
8
hansakahd
Hansaka_HD🧔‍♂️ 🇱🇰 🇷🇴 :
සිකුරු හතේ❤️
2026-11-15 17:47:03
5
rukmal.amarasingh8
Rukmal Amarasingha :
dannawada me song eken sikuru hathe film eka godak un baluwa kiyala
2026-11-19 18:52:28
1
angelglow166
Anjal glow :
Lassanai❤️❤️❤️❤️❤️❤️
2026-11-17 15:53:51
1
anil.piyantha0
Anil piyantha :
🥰🥰🥰🥰🥰🥰🥰
2026-11-19 07:10:00
1
chathupe
Chathu | චතූ | 차투🧿✅ :
2026-11-16 19:03:29
1
wm.wirasuriya.sud
w m සුදර්මා වීරසූරිය .❤ :
2026-11-17 12:36:07
1
jeewani463
Ishi Jeewa 🤜🤛❤️ :
2026-11-17 02:34:35
1
bellamith44
Ima 💜 :
2026-11-16 18:03:00
1
its.me.nuuri
It's me Nuuri🩵 :
ගොඩාක් අයට මග ඇරුණට මේ තියෙන්නෙ මට නම් හදවතට හැමදාමත් ලඟ සිංදුවක්! 🥺🩵✨
2026-11-18 15:01:55
2
iroshan.madusunka
Iroshan Madusunka Fernando :
2026-11-17 08:42:15
1
manorirathnayake2
manorirathnayake2 :
2026-11-17 04:07:43
1
To see more videos from user @feelingsongs90, please go to the Tikwm homepage.

Other Videos


About