@sandaru.story: හදවත කොච්චර රිදිලද කිව්වොත්...... ❤️🩹 Only Love Remains... 🥀 හදවත කොච්චර රිදිලද කිව්වොත්...... දැන් ඒක කෑලි කෑලිවලට කැඩිලා ඉවරයි...... ඒත් ඒ කෑලි අතරේත් තවමත් තියෙන්නේ ආදරේමයි...... 🥀❤️🩹 =====🥀❤️🩹🧵❤️🩹🥀===== "If I told you how much my heart hurts...... it has now broken into pieces and it's over...... but even among those pieces, what still remains is only love......" 🥀❤️🩹 – සඳුරු (Sandaru) – 🥀 #sandaru #sadlove #brokenheart #foryou #fyp