@bawbawanimalwelfare: ජලභීතිකාවෙන් සහ වීදිවල දුක්විදින සතුන්ගෙන් තොර, ශ්‍රීලංකාවක් වෙනුවෙන්..... අපේ රටේ පසුගිය කාලයේ සිට මේ දක්වා පවතින අයහපත් වාතාවරණය නිසා රජය සහ විවිධ සංවිධාන මගින් කල වන්ද්‍යාකරන වැඩසටහන් වල අඩුවක් දක්නට ලැබෙන නිසා ජලභීතිකා රෝගය සහ වීදි සතුන්ගේ ගහණයේ නැවත වැඩිවීමක් දකින්නට ලැබෙනව, මේ වැඩිවීම සමාජ ගැටලුවක් දක්වා දුරදිග යාමෙන් අවසානයේ සිදුවන්නේ සියලුම සතුන්ට මරණ දණ්ඩණය හිමිවීමයි. පසුගියදා පාර්ලිමේන්තුව තුල පවා වීදි සුනඛ ගැටලුව පිලිබදව ක්ථිකාවන් ඇති උනා වගේම ඒ සදහා විවිධ යෝජනාවන් ඉදිරිපත් උනා, මේ තත්වය සමාජගැටලුවක් නොවීමටනම් මෙම සතුන්ගේ ගහණය පාලනය කිරීමේ වැඩසටහන් දිවයින පුරා අඛණ්ඩව ක්‍රමවත්ව සිදුවිය යුතුයි, සතුන්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක වන සංවිධානයක් වශයෙන් බව්බව් අප සංවිධානයද අපගේ ධාරිතාවය මත මෙම කාර්‍යන් සිදුකරන්න කටයුතු කරනව, වීදිවල දුක්විදින සතුන් වෙනුවෙන් ලබාදිය හැකි මානුෂීයම විසදුම වන්නේ ඔවුන්ව වන්ද්‍යාකරනයට ලක්කිරීම මගින් පාලනය කිරීම සහ විධිමත් ක්‍රමවේදයක් සහ නීති ශක්තිමත් කිරීමෙන් පමණයි, විධිමත් රාජ්‍ය වැඩපිලිවලක් නැති රටක ඒ සදහා බලධාරින්ගේ අවදානය ලබාගන්නනම් කරන්න පුලුවන් හොදම දේ තමයි අපි වැඩකරල ප්‍රථිපල පෙන්නන එක, ඒ ප්‍රථිපලත් එක්ක අපිට පුලුවන් රජයෙන් ඉල්ලීම් කරන්න මේ සාර්ථක වැඩපිලිවෙල මුලු රටේම විධිමත්ව ආරම්භ කරන්න කියන එක, මේ පසුගියදා කුරැනෑගල මාස්පොත සිදුකල වන්ද්‍යාකරන වැඩසටහනේ විශේෂ අවස්ථා... ස්තූතියි ❤️ පශුවෛද්‍ය Malinga Prasad මහතා Keshaly Wattegama ඇතුලු සියලු දෙනාට, දිනේෂ් මහතාට, Team BawBaw හැමෝටම, වචනෙකින් හරි සහයෝගය ලබාදුන් හැමෝටම, bawbaw.org #BawBaw #rabiesawareness #Rabies #SpayNuture #Srilanka
බව්බව් Baw Baw Animal Welfare
Region: LK
Sunday 15 November 2026 15:46:59 GMT
Music
Download
Comments
us_with_millo_liyo :
වන්ද්‍යාකරණය කරන එක තමා හොදම 👏
2026-11-15 15:56:29
3
sharmila :
අනිවාර්යයෙන්ම මහ පාරේ දරුවෝ දාලා යනවා පව් උන්ට දන්නෑ ජීවත් වෙන්න ඒවා තමා පව් වැඩ operation කරන එක හොදයි
2026-11-25 06:13:46
0
Kasun :
ME කාර්ය කරන්නේ sathbawayen eka athma ganakata geniyana pin ❤️❤️❤️❤️
2026-11-16 06:57:04
0
Deepa De Vesser :
අනිවාර්යයෙන්ම 👍
2026-11-15 16:25:40
1
SISIRA KUMARA :
අනේ පිංසිද්ද වෙනවා මේ වැඩේට .
2026-11-16 02:42:41
0
Anoma :
ane bow bow ekata godak thanks thanks lot
2026-11-16 03:30:01
0
user6770302024067 :
හොදයි
2026-11-15 17:25:55
1
sumuduthakshila7gmail.c0 :
ගොඩාක් හොදයි
2026-11-20 15:20:04
0
hiruu 💋🫶🌟 :
anivaryenma
2026-11-15 16:30:04
0
මාලි දසනායක :
ane ow asarana sattu godak wahana walata yatawenawa loku deyak
2026-11-16 15:45:06
0
ireshakumari83 :
අනේ අපේ ගමෙන් පාරවල් වල අසරන බල්ලෝ ප්‍රසෝ ඉන්නවා කවුරුත් බලන්නේ නැහැ මම සතුන් කන්න දැම්මත් මටගේ ලගට ඇවිල්ලා බැනලා යනවා එයාලා ප්රා කරනවා කියලා මට හිතෙනවා තිරිසන්නු කියන්න ඕනේ ඔයාවගේ මිනිස්සුන්ට නැත්තම් මොලයක් තියෙනවනම් අර මෙලෝ හතරක් නොදන්න තිරිසන් සතා ජරා කරා කියලා මට ඇවිත් බනියිද කවුරු බැන්නත් මම කරන දේ තතර කරන්නේ නැහැ මමක ණ න මම ගෙනියයි මට බහින අය එයාලගේ පාපේ අරගෙන යයි අපේ ගමටත් ඇවිල්ලා ඔය උතුම් සත්කාරය කරන්න කෝ🙏
2026-11-15 17:17:31
2
sandyy :
❤️
2026-11-16 05:22:40
0
selena 💓 :
[Red heart][Red heart]
2026-11-15 15:59:33
0
sura :
🙏🙏🙏🙏🙏❤️🥰❤️
2026-11-15 15:52:23
0
neranjaniherath6 :
💕💕💕💕
2026-11-17 14:31:07
0
To see more videos from user @bawbawanimalwelfare, please go to the Tikwm
homepage.