@adaderanasinhala: කුඩු, අයිස් ගහපු ලොකු ලොකු චරිත ඇතුළු 12,000ක් යහමඟට ගත් හාමුරුවෝ... | On Topic with Hasitha Wijewardena
Ada Derana Sinhala
Region: LK
Sunday 15 November 2026 16:38:16 GMT
Music
Download
Comments
Gihani_official :
මේකට යවන්න එපා කාවවත් . මගෙ තාත්තව මැරුනා මේක ඇතුලෙදි එයාව බලාගත්ත මිනිස්සු ගහල 🙏
2026-11-15 23:59:17
70
chathu :
ඕක අමූලික බොරුවක් මාසෙට 25ක් දෙනවා අවුරුදු 2ක් ඉන්න ඔනේ එත් ආවම ඔකෙන් එන අය ඔකෙ ඉන්න කොට උණ පෙශර් එකටත් ආයෙ ඒ දේවල් පටන් ගන්නවා . ඔකෙ තියන දඬුවම් ඔතන ඉන්න අයට මානසික වදයක් එනිසාම ආයෙම ඒ දෙවල් වලට පෙළඹෙනව මාසෙගානෙ ඇදුම්.යවනවා එව්වා විකුනනාව ඔහොම බොරු දේවල් කියන්න කලින් ඔකෙන් එළියට ආව අයගෙන් අහලා බලන්න
2026-11-16 00:36:14
13
user84682767418152 :
අනේ මගේ දරුවා ගෙන්න විදිහක් නැනේ එයා එන්නේ නැනේ ආසයි ඔය විදියට මගේ දරුවවත් හදා ගන්න 🙏
2026-11-15 17:38:42
75
sudu sudu :
[Pray]අනේ මගේ මල්ලිත් මේ දේට හුරු වෙලා නවත්තන්න බැ මේ කොහෙද තියෙන්නේ [Pray][Pray][Pray][Pray]
2026-11-15 17:52:13
15
@-}--MR:-( WHITE >:):-# :
අපේ නායක හාමුදුරුවෝ
2026-11-15 17:36:07
48
iamTharu🧿 :
Voice cut අනන්‍යතාවය එක්ක දැම්මත්..මත්ද්‍රව්‍ය වල නම් නොකියා හෝ බීප් කරලා දාන්න. මොකද මේවා මොකුත්ම නොදන්න ලමයිනුත් ගෙවල් වල Tv බලනවා සහ එයාලා අත්හදා බලන්න කුතුහලය එන්න පුළුවන් මේවාගේ දේවල් ඇසීමෙන්.අපේ මොළය හැදිලා තියෙන්න එහෙම
2026-11-15 19:21:03
3
꧁ঔৣ☬✞𝘿𝙀𝙀𝙋𝙄𝙆𝘼✞☬ঔৣ꧂ :
මටත් මගෙ පුතා හදා ගන්ින ඔනි
2026-11-15 20:48:38
5
Dimuthu kanishka gankanda :
ලෝක පූජිත ගායකයොත් හැදිච්චි තැනක් 💪💪💪💪💪💪🥰🥰🥰🥰🥰අපේ ගමේ 😘😘😘😘😘😘😘😘
2026-11-15 18:19:18
19
Pansilu 🤍 " :
මෙන්න හාමුදුරුවරුන් 😌❤️🩹
2026-11-15 18:31:46
14
user3845062048471 :
කොහෙද මෙ තැන තියෙන්නෙ කියන්නකො දන්න කෙනෙක් නබ්බර් එක හරි දාන්නකො පින් සිද්ද වෙනව
2026-11-16 03:22:13
0
Iresh :
Please send some details
2026-11-16 03:52:35
0
.sudda malli.❤️ :
ප්‍රවෘත්ති වලට යයි කියලා මම හිතුවා මෙික ❤️❤️
2026-11-16 03:30:13
0
Asela Bethmage :
ඇත්තටම දැනගත්තේ අද, තෙරුවන් සරණයි....!
2026-11-16 04:12:43
1
රෝස. මලක් 🌹🌹🌹 :
නම්බ එක දෙනවද අපේ හාමුදුරුවනේ. 🙏තෙරුවන් සරණයි
2026-11-16 03:19:49
0
sasindu ruchira :
Mekata salli gnnawda ?
2026-11-15 18:00:03
4
🖤🩶🖤 :
කොහොදතියෙන්නේ
2026-11-15 23:09:38
0
Dinesh de Zoysa :
මෙන්න හාමුදුරුවොරු.එකෙන්ම රෙක්ස්පෙක්ට්🙏🙏🙏
2026-11-15 19:28:08
4
amarasinghedelie :
very important place 🥰
2026-11-15 19:41:40
0
アキヤ 🍃🔐 :
Ape jiwithe goda dapu thenak ❤️
2026-11-16 02:56:09
2
Satthar Abdul :
2026-11-15 18:52:27
1
D_I_N_U_😊💗🦋🌸 :
හාමුදුරුවෝ ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි මේ සියලු දරුවන් යහමඟට යන්න ලැබේවා
2026-11-16 01:09:04
0
s..l.wije..r.c..k. :
බුදු සරණ යි.. අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
2026-11-15 19:48:06
2
🇱🇰LS95🇰🇷 :
අපේ පැත්තේ තියෙන්නේ මේක💙♥️
2026-11-16 00:53:57
0
💫💫🇱🇰 beby💫💫 :
koheda thiyanne nambar ekak nedda plss
2026-11-15 18:39:31
2
Pasindu Senarathna :
watina wadak♥️🙏
2026-11-15 18:31:06
2
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm
homepage.