@ruuso_official: #poetry #රූසෝ #Ruuso

රූසෝ
රූසෝ
Open In TikTok:
Region: LK
Monday 16 November 2026 09:11:31 GMT
29691
1914
53
42

Music

Download

Comments

nisha12051
Nisha🌑🌒🌓🌔🌕🌖🌗🌘 :
බෝතලයෙන් එළියට ආ කල කල් ඉකුත් වන දින අවලංගු වී ආයිත් නැවත උපදින බව දන්නවද දන්නෑ ඒ වතුර ටික ...
2026-11-16 10:42:40
31
mulan_veylith
Melody of the diary :
බිලියන අටකටම තියෙන්නෙ සීයට එකයිලු වතුර ඒකත් ප්ලාස්ටික් බෝතලයක් ඇතුළෙ විකිණෙනවලු "ජල සම්පත සුරකිමු" හෑලි ලිව්වට සමහරු කුණු කානු හැරුනෙම ගඟකට දොළකට🙂
2026-11-16 12:47:03
9
dasunsankalpa2
Dasun Sankalpa :
@Dasun Sankalpa: විකිණෙන්න වුනත්, දාන දන බදුනේ හැඩය ගත්තට වතුර ,දැක්කේ නෑ බෝතලයෙන් එළියේ තියන ,නිල් පාට ලස්සන
2026-11-16 11:56:36
6
rohanrohan78928
༄ 𝗛𝘆𝗣𝗲𝗿𝗦𝗼𝗻𝗶𝗖 :
මටනම් මෙකේ වෙන අර්ථයක් පේන්නේ
2026-11-16 19:42:56
0
vish6584
Vish :
ඒක පට්ට අදහසක්
2026-11-16 11:56:19
2
gayaa.123456
❤❤Gayaa 123456🥰🥰 :
ඒක
2026-11-16 13:14:28
1
anjukakoralage
Anjuka Koralage :
Wow
2026-11-16 15:18:16
1
sajithrukmal
M A C A _💫 :
මොනා ගැනද මේ කියන්නේ😳😳
2026-11-17 16:31:11
0
kawishan11
KAWISHAN :
2026-11-16 10:55:00
1
yamadesu71
yamadesu 🗣️🦠 :
metaphors 🖤🙂
2026-11-20 05:53:50
0
drmarksenarath
Dr. Mark Senarath :
Classic 🩷
2026-11-17 09:30:52
0
ziqlour
Samith Chathuranga :
වචන ❤️
2026-11-17 07:11:59
0
hiru_shan12
𝖘𝖍𝖆𝖓.𝖗𝖚 :
2026-11-17 06:25:54
0
sachiya00066
Sachiya000 :
2026-11-17 10:57:48
0
mano.looo1
මනෝ ලෝ :
බීල බක්කියට දාපු,ගොඩක් බෝතල්, ඉස්සර පිරිපහදු වතුර පිරිච්චි..
2026-11-16 15:41:08
1
gayani.sansala.fe
Gayani Sansala Fernando :
ලේබලය වැදුනමුත් කල්වැකෙන බව දැනම සියගණන් විකිනෙති පොඳි ගැහුණු බස් ඇතුළ.. වැඩි රුපියලට හරි විකුණගෙන යසට මහල්ලෙකු සිනාසෙයි ඉතිරි වූ බෝතලය එක කටට හළාගෙන..
2026-11-16 14:10:07
1
lakshan9790
lakshan :
දන්නැතිමුත් වතුර ඉකුත්වන බව බෝතෙලේ කාලය වතුර දන්නව බං ඉකුත් නොවෙන බව තමුන්ගෙ කාලය
2026-11-20 11:28:06
0
madawa0611
ok 🇦🇪❤️✌️ :
කරාමෙ ඇතුලෙ ඉද්දි නැති කල් ඉකුත් වීම් දින බෝතල් කරාම මොකටද ?
2026-11-17 11:00:49
0
sachith_aloka_
Sachith Aloka :
කල් ඉකුත් වෙන්නෙ බෝතලේ.
2026-11-18 04:00:24
0
lmk.rrp
🩵NATURE ❇️ :
❤️❤️❤️
2026-11-16 17:11:50
1
chamodi897
Chamo_ マヌ🇱🇰🇯🇵 :
❤️
2026-11-16 14:30:35
1
asankaabeywickram
අසංක අබේවික්‍රම :
😳😳
2026-11-16 11:54:06
1
hasirusenavirathna03
hasirusenavirathna03 :
🫶
2026-11-16 09:28:00
2
_a.y.e.s.h.a_27
ayesha :
අමුතුම අදහසක් තියෙනව එකේ 💯
2026-11-16 09:42:25
1
vimarshanacharit
charith :
❤️
2026-11-16 10:28:53
1
To see more videos from user @ruuso_official, please go to the Tikwm homepage.

Other Videos


About