@realyakkha: නියම පිරිමි 🗿#creatorsearchinsights #sinhala #srilankan_tik_tok🇱🇰 #buddhism #ravan

🖤💀real yakkha💀🖤
🖤💀real yakkha💀🖤
Open In TikTok:
Region: MM
Monday 16 November 2026 11:29:30 GMT
265309
34000
237
353

Music

Download

Comments

manjusri.msj
MANJU SRI :
හරියට රාමායනය අධ්‍යනය කලොත් රාමට වඩා රාවණා තමයි චරිතේ 🔥❤️
2026-11-16 17:33:25
1108
hasithadananjya1234
Hasithadananjaya :
මන්දෝදරිය ආඩම්බරෙන් ඉන්න ඇති නේද.. ඒ වගෙ පුරුශයෙක්ගෙ බිසව උනාම 🥹♥️🥀
2026-11-16 14:09:28
689
kazza0044
Kazza :
ඒක තමයි ෆිල්ම් එකේ ලස්සනම තැන 🥺
2026-11-16 13:05:00
556
lishifav
...UR🖤FAV... :
මේ ෆිල්ම් එක හදපු කට්ටිය තිත්ත උණත් ඇත්ත පිලිගෙන තියනවා.. 🙂
2026-11-17 04:45:10
335
danush__1014
Danushka Sampath🖤💸 :
ඒ සීන් එක ටිකක් හුරු පුරුදුයි වගේ 🫣👀
2026-11-16 17:43:33
399
userphoenix.ru
RT Bandara. :
රාවණා ෆිල්ම් කොච්චර ආවත් මම බලන්න ආසා නැති හේතුව අවසානයේ රාවණා රජතුමා මැරෙනවා සහ එතුමාව පවා දීමට ලක් කරනවා, මන්දා මට ඒක හිතනකොටත් දරාගන්න බැහැ වගේ, පුංචි කාලේ තේරුමක් තිබ්බේ නැහැ, රාමා සීතා බලලා තිබ්බා රාවණා චරිතය ඒ කතාවේ මතක නෑ, ඒත් ආදරේ කරපු සීතව රාමා අත් හැරගත්ත එක හොඳට මතකයි, ඒත් රාවණා රජතුමා ගැන හරියටම තේරෙන්න ගත්ත දවසෙ ඉඳන් මම ආසා නෑ ඒ අසාධාරණ විදියට අවසන් වෙන කතාව බලන්න,
2026-11-16 17:01:31
76
nethminimasha5
Nethmi Nimasha :
මං ආස නෑ රාමායනය බලන්න මොකද රාවණා මරෙන නිසා... 😒
2026-11-16 17:03:16
87
djmoose1
Dj Moose :
රාවණා තමයි චරිතේ බං❤️
2026-11-16 14:24:43
111
adiya7670
adi 🇱🇰 :
මොන උනත් බං ඩිරෙක්ටට රෙස්පෙක්ට් ආ .......
2026-11-17 04:54:30
83
imesh.lakshan25
lak shan25 :
ඔව් . එ දෙවල් ඉංදියාවේ ෆිල්ම් එකක්ම පෙන්නුවා කියන්නේ. රාවනා කියන්නේ කොයි වගේ චරිතයක්ද කියලා පෙනවානේ කොච්චර කලයක් ගියත් සැබැම ඇත්ත එලීයට එනවා
2026-11-16 16:12:52
61
jd201122
JD :
ඉන්දියාවට උනත් බොරු කරන්න බැරි උනා රාවන ශක්තිය ඉස්සරහා
2026-11-21 05:05:51
1
_the_cake_house_
🎂_The_Cake_House_🎂 :
මේ ඇත්තම රාමායණය තියෙන කතාවද
2026-11-16 14:22:54
16
mr_daddy_____01
CHΛNNΛ  🧿 (찬나 프라사드) :
රාවණ කියන්නේ මනුස්‍ය ලෝකේ සමකරන්න කිසිම කෙනෙක් නැති තුන් ලෝකෙම රජා එකත් ලංකාවේ කියද්දී තියෙන්නේ වෙනම ගැම්මක් මුළු තුන් ලෝකෙම පාලනේ කලේ යක්ක ලේ තියන අපේ ලංකේස්වර ❤️
2026-11-20 17:19:37
1
papillon9474
Ann :
ඒ මොනවා උනත් කොහොමද හිත හදාගෙන රාවණා මැරෙන එක බලන්නේ දෙවියනේ. ෆිල්ම් එක බලන්න යන්න ආසයි .ඒත් අන්තිම කොටස බලන්න බැරි හින්දා ඉන්නේ. කවුරුහරි බලපු කෙනෙක් කියන්න. රාවණා මැරෙන එක මේ ෆිල්ම් එකේ පෙන්නනවද කියලා.
2026-11-17 07:39:19
16
udithadasanayake
Uditha Dasanayake :
දුෂ්ටයා පොරක් වෙන තරමට වීරයා තවත් පොරක් වෙයි... pt 2 pending
2026-11-17 13:47:59
6
chathuwa652
☞ꪊ⃟🅰නු❌බබා༄͓̽ ⃝★᭄✮ :
උන් රවනාට බැන්නා රවනාගෙ පිලුරුවට ගිනි තිබ්බා අන්තිමෙට රවනාට ෆිල්ම් එකකුත් හැදුවා එ විතරක් නිමෙ ෆිල්ම් හොල් එකෙ ඔක්කොම අප්පුඩි ගැහුවා🩷🩷🥲
2026-11-18 02:40:56
7
sasindu.kalhara
Sasindu Kalhara :
මොන උනත් ඉන්දියාවෙන් රාවණට දෙන්න ඕන ගරුත්වය දීලා තියනවා
2026-11-19 16:31:24
2
sujeewa.lakmal94
Geto🖤🇱🇰 :
රාවණ කියන්නේ :-උත්තරිතර පුරුෂ රත්නයක් 🥺
2026-11-16 17:01:06
9
ayodya.girl050
Ayodya--🥑 :
සිතාගෙ පතිවත පවිත්‍ර භාවය ඔප්පු කරන්න ගින්නට පනින්න කිව රමාට වඩා හනුමා මන්දෝදරීට කරදර කරනකොට තමන් කර කර හිටපු යාගෙත් අතරමග නවත්තලා දලා මන්දෝදරි බෙරගන්න ගිය රාවණා ශෙශ්ටයි
2026-11-18 03:05:09
6
gangani.udeshika
Gangani udeshika :
රාවනා උතුම් චරිතයක් නිසා තමයි මේ තරම් බලවත් උනේ ඒහෙම ඒ තරම් බලවත් කෙනෙක් වෙන්න සාමන්‍ය කෙනෙකුට බෑනේ 🙏🙏🙏
2026-11-17 05:24:18
5
ash_dil_2000
ashii_❤️💫🐣 :
Film ek nm superiyk 🥹❤️
2026-11-16 13:34:45
43
thiyangasamarakoon
Sethu🤍🌷 :
Mokdd e film eka
2026-11-16 13:30:11
10
nuwan_c_rathnayaka
NUWAN (( 🫀 )) :
ඒක මිත්‍යාවක්මද කියලා දන්නෙ නෑ ....ඒත් ඒ පුරාවෘත්තය ඇතුලෙ රාවනාගෙ දැනුම ,යුද ශක්තිය ,තාක්ශනය එක්ක මේ ලන්කාව කියන රටේ මෙහෙම රජෙක් ගැන ඇහෙන එකය්හ් ගැම්මක්... ❤️සමහරවිට ඉන්නත් ඇති නැතුවත් ඇති...ඒ උනත් ඒ හා සමාන රත්තරන් රජ පරපුරක් මේ රටේ ජීවත් උන එක ඇත්තක් ... රජවරු නැතිඋන කාලෙ පාලකයන් පත් උනා හැබැයි ඒ කිසිම පාලකයෙක් රජෙක් උනේ නෑ අදටත් මොකද ඇත්තටම මේ මහපොලවට මේ පුන්චි රටට පන උනත් දෙන්න පුලුවන් රජෙක්ට විතරයි ...නීතිනම් නීති තිබ්බෙත් රජ කාලෙ විතරයි ...❤️
2026-11-16 17:36:46
8
scorch.garage_2
Scorch Garage 🏎️🛣️🚦 :
rama t wada kathawa athule rawana dunnu thana nm supiriyk 🗿💯
2026-11-16 14:32:29
12
wdghonmlkdvnlmm
Rvjecbkpr :
True💯🔥
2026-11-18 09:14:15
1
To see more videos from user @realyakkha, please go to the Tikwm homepage.

Other Videos


About