@dola_kil:

dola_kil👽
dola_kil👽
Open In TikTok:
Region: EE
Monday 16 November 2026 13:12:00 GMT
378989
60482
192
453

Music

Download

Comments

tikitokii6
TikTok Supp0rt :
а убирать кто будет
2026-11-16 14:36:24
9254
diana_aster
Диана Астер :
хариииизма 😍
2026-11-16 23:23:42
1557
zirox_oficial
D̷r̷3̷a̷m̷_̷z̷3̷r̷0̷ :
это парик? или как у тебя так быстро волосы отростают
2026-11-16 13:21:56
2205
masha86758
Marichka💋💄 :
Мог мог
2026-11-17 12:15:04
593
givepliz
givepliz :
что бы дома не убирать
2026-11-17 11:48:27
331
kysmeweyes1
❔❕ :
Me myself and I
2026-11-16 19:19:02
10
women29064
‘gerasimova🦢 :
самостоятельная
2026-11-17 13:26:46
12
n.y.u.r.a
❤‍🔥Nura❤‍🔥 :
самостоятельность ее боялась
2026-11-16 23:20:03
12
poshlayamolly27
Asik.🌸 :
так чисто и никто лицо не суёт в камеру
2026-11-16 20:09:44
35
bliskuchazorya
🌷🪽._yah!_.🐾🍃 :
самостоятельная наша
2026-11-16 13:16:24
2121
camilka021
Jammik :
Контра
2026-11-17 15:59:49
4
llliii0908
❤️ :
у нее❤️очень красивый цвет волос
2026-11-20 21:01:43
4
goatyfi
goatyfi ✿*゚ :
как тебе идет этот цвет!
2026-11-16 16:08:48
58
spectre1488ghol
Spectre :
Эта хлапушка была в мой день рождения
2026-11-20 15:45:56
0
userr.20k13
𝑼𝒔𝒆𝒓𝒓.🎸 :
2026-11-18 19:03:40
2
morty_2703
Rick :
госпожа я надеюсь это парик? вы единственная королева которой идёт каре
2026-11-16 13:15:53
22
vedro.co.cgynkoy
polosofif :
💯💯💯💯💯💯 ей прям подходит розовый цвет
2026-11-16 13:15:15
11
eshkina4
Eshkina :
Чем то симбочку в году 23 напоминает
2026-11-17 13:30:10
92
luftwaffe123_2
каратель :
почему моя не такая 🙁🙁🙁🙁🙁🙁
2026-11-18 14:09:35
4
popinhds
YunYuri﹅ :
Ты подняла мне настроение!💓
2026-11-17 13:52:33
3
popa328325
kira :
пошли рамен кушать?
2026-11-17 13:17:46
3
glorytomonarchy
Louis-Antoine duc d'Angoulême :
ребрендинг
2026-11-16 13:56:38
4
don_e4ever
Why :
Solo? No problem
2026-11-20 14:38:48
1
notawizar
NotAWizar :
мое ДР исправляет ?
2026-11-17 22:18:56
1
van1llave
van1lL не :
че за праздник
2026-11-16 13:19:39
2
To see more videos from user @dola_kil, please go to the Tikwm homepage.

Other Videos

**දිට්වා (Ditwah) සුළි කුණාටුවට වසරක් පිරෙන මේ මොහොතේ, ජීවිතයත් මරණයත් අතර ගෙවුණු ඒ අමතක නොවන පැය 18ක මතකය... ⛈️🚌💔** 2025.11.27 සිට 2026.11.27 දක්වා අදට හරියටම වසරක් ගෙවී ගිහින්. දිට්වා සුළි කුණාටුව පැමිණි ඒ භයානක දවස මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ වෙලාවේ මම හිටියේ විශ්වවිද්‍යාලයේ. ගෙදර එන්න බස් එකක් හොයාගන්න එක හීනයක් වෙලයි තිබුණේ. හැම බස් එකකම ආසන වෙන් වෙලා (Book වෙලා) තිබුණා. කොහොමහරි අවසානයේදී  අක්කරෙයිපත්තුව - කටුනායක බස් එකේ එන්න මට අවස්ථාව ලැබුණා. නමුත් ඒ ගමන හිතුවාට වඩා ගොඩක් භයානක වුණා. පාරවල් හැමතැනම අවහිර වෙලා තිබුණ නිසා, අපි ආපු බස් එක ත්‍රිකුණාමලය හරහායි ගමන් කළේ. ගලේවෙල ප්‍රදේශයේදී මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වෙලා, පැය 2කටත් වඩා අපි එතන හිරවෙලා හිටියා. ඒ වෙලාවේ ෆෝන් එකට සිග්නල් පවා තිබුණේ නැහැ. අපේ බස් එකේ විදෙස්ගත වෙන්න ගුවන් තොටුපළට යන අයත් හිටියා, ඒත් ඒ අයටත් නියමිත වෙලාවට යන්න බැරි වුණා. ඒ වෙලාවේ බස් එකේ හිටපු හැමෝගෙම එකම බලාපොරොත්තුව වුණේ කොහොමහරි කරදරයක් නැතුව ගෙදර යන එක විතරයි. නාඳුනන අය වුණත්, ඒ අමාරු මොහොතේ බස් එකේ හිටපු හැමෝම එකම පවුලක් වගේ බැඳිලා හිටියා. ඒ බැඳීම වචනවලින් විස්තර කරන්න බැරි තරම්. කොහොමහරි සිග්නල් ආපු වෙලාවක අම්මාට කෝල් කරලා කතා කරද්දී මට ඇඬුණා. ඒ වෙලාවේ මට හිතුණේ
**දිට්වා (Ditwah) සුළි කුණාටුවට වසරක් පිරෙන මේ මොහොතේ, ජීවිතයත් මරණයත් අතර ගෙවුණු ඒ අමතක නොවන පැය 18ක මතකය... ⛈️🚌💔** 2025.11.27 සිට 2026.11.27 දක්වා අදට හරියටම වසරක් ගෙවී ගිහින්. දිට්වා සුළි කුණාටුව පැමිණි ඒ භයානක දවස මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ වෙලාවේ මම හිටියේ විශ්වවිද්‍යාලයේ. ගෙදර එන්න බස් එකක් හොයාගන්න එක හීනයක් වෙලයි තිබුණේ. හැම බස් එකකම ආසන වෙන් වෙලා (Book වෙලා) තිබුණා. කොහොමහරි අවසානයේදී අක්කරෙයිපත්තුව - කටුනායක බස් එකේ එන්න මට අවස්ථාව ලැබුණා. නමුත් ඒ ගමන හිතුවාට වඩා ගොඩක් භයානක වුණා. පාරවල් හැමතැනම අවහිර වෙලා තිබුණ නිසා, අපි ආපු බස් එක ත්‍රිකුණාමලය හරහායි ගමන් කළේ. ගලේවෙල ප්‍රදේශයේදී මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වෙලා, පැය 2කටත් වඩා අපි එතන හිරවෙලා හිටියා. ඒ වෙලාවේ ෆෝන් එකට සිග්නල් පවා තිබුණේ නැහැ. අපේ බස් එකේ විදෙස්ගත වෙන්න ගුවන් තොටුපළට යන අයත් හිටියා, ඒත් ඒ අයටත් නියමිත වෙලාවට යන්න බැරි වුණා. ඒ වෙලාවේ බස් එකේ හිටපු හැමෝගෙම එකම බලාපොරොත්තුව වුණේ කොහොමහරි කරදරයක් නැතුව ගෙදර යන එක විතරයි. නාඳුනන අය වුණත්, ඒ අමාරු මොහොතේ බස් එකේ හිටපු හැමෝම එකම පවුලක් වගේ බැඳිලා හිටියා. ඒ බැඳීම වචනවලින් විස්තර කරන්න බැරි තරම්. කොහොමහරි සිග්නල් ආපු වෙලාවක අම්මාට කෝල් කරලා කතා කරද්දී මට ඇඬුණා. ඒ වෙලාවේ මට හිතුණේ "අද මගේ අන්තිම දවස වෙන්න ඇති" කියලයි. සාමාන්‍යයෙන් පැය 6කින් යන්න තිබුණු ගමන, එදා අපි පැය 18ක් තිස්සේ බස් එකේ ගෙව්වා. ජීවිතය බේරගෙන ගෙදර ආපු ඒ ගමන ජීවිතේ තියෙනකම් අමතක වෙන්නේ නැහැ. ඒ අමාරු මොහොතේ අපිව පරිස්සමින් ගෙදරට ගෙනාපු බස් රියදුරු මහත්මයාටත්, කොන්දොස්තර මහත්මයාටත් හදවතින්ම ස්තූතියි! 🙏❤️ #DitwahCyclone #OneYearMemory #UnforgettableJourney #Survival #SriLanka

About