Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@ometh_kasthuriarachchi: ඒ ආදරේ 🥺❤️ #onemillionaudition #fypage #foryou
Ometh
Open In TikTok:
Region: LK
Monday 16 November 2026 14:27:41 GMT
219575
39966
679
3558
Music
Download
No Watermark .mp4 (
1.29MB
)
No Watermark(HD) .mp4 (
1.17MB
)
Watermark .mp4 (
1.29MB
)
Music .mp3
Comments
🥀Rajitha.🤗 :
එහෙම තමයි මමත් හිතන් ඉදියෙ ඒත් මටවඩා සල්ලි තියෙන එකෙක් එක්ක ගියා
2026-11-17 03:33:31
126
𝗡𝗶𝘀𝗶_𝗻𝗶✨🎀🌎 :
සල්ලි තියෙන කොල්ලො පස්සෙ යන කෙල්ලො මේ ලොකේ වැඩි කියලා කිය්නවා ඒත් එක ඇත්තද දන්නෙ නැ එක මම දන්නෙ නැ . ඇත්තටම සල්ලි වලට වඩා ආදරෙ වටිනවා 🥺🫀❤️. සල්ලි ඔන විදිහකට ගේමක් ගහලා හම්බකරන්න පුලුවන් . හැබයි එහෙම වෙන්නෙ එ මනුස්සයව තේරුම් අරගෙන ඒ මනුස්සය මත්තෙම නැහෙන්න පුලුවන් කෙනෙක් හම්බුනාම විතරයි .නැත්තම් එක්කෙන්ක් එක්ක යාලු වෙලා එයාට සල්ලි නැතුව කඩන් වැටුනාම මට එයාව එපා කියලා සල්ලි තියෙන කොල්ලෙක් එක්ක යාලු වෙන එක නෙවෙ . එක නෙවෙ ආදරෙ කියන්නෙ . ආදරෙ කියන්නෙ තමන්ගෙ partner එක්ක එයාට හයියක් වෙලා එයාට සල්ලි තිබ්බත් නැතත් එයාට හයියක් වෙලා එයා එක්කම ගොඩ යන එක 🥹💖 .මම කෙල්ලෙක් විදිහට එහෙම කෙල්ලෙක්.මගෙ කොල්ලා දුප්පත් උනත් මට එයාව ලොකේට පෙන්නන්න කිසිම ලැජ්ජාවක් නැ . 🥹💖 මම එයාට හයියක් වෙලා එයත් එක්ක්ම ගොඩ යන්න හදන කෙනෙක් . සල්ලි ඔනේ තමා ජිවත් වෙන්න එහෙමයි කියලා සල්ලි නැති මිනිහගෙන් ඈත් වෙලා වැඩක් නැ .කාලෙක අපිටමයි පසුතැවෙන්න වෙන්නෙ . ඉතිම් කෙල්ලනෙ මන් කියන්නෙ මගේ වචනයට මට තෙරෙන විදිහට උබලා ආදරෙ කරන කෙනෙක් හොයන්න එපා උබලට ආදරෙ කරන කෙනෙක් උබ මත්තෙම නැහෙන කොල්ලෙක් හොයාගනින්. කිසිම වෙනස්කමක් කරන්න එපා එයාට. මගේ විදිහට ගත්තොත් මම එයාට වැටෙන්න දෙන්නෙ නැ කවදාවත් .වැටුනොත් නැගිට්ටවන්න මන් ඉන්නවා අනිවරෙන් .එක මගෙ පොරොන්දුවක්. දෙන්නත් එක්කම ගොඩ යනවා අනිවරෙන් .💖🥹🫀
2026-11-18 11:34:03
7
1.𝖮ᴠɪɴ͜͡ᴅᴜ :
Asai oi owge adryk hmbwenwt 🫶🥲
2026-11-19 09:25:53
0
Dil :
හොදින් හම්බුන අන්තිම දවසෙත් එයාලගෙ ගෙදර ගිහින් එළියෙ ඉදගෙන බත් කවල ඊට පහුවෙනිද එයා එක්කම බයික් එකේ ඇවිදින්න ගිහින් ආයෙ එන්නම් කියල ආවෙ.මාසෙකින් ආයෙ එනකොට එයා වෙන කෙනෙක්ගෙ වෙලා.ඊට මාසෙකට පස්සෙ එයා එයාගෙ හීන හැබෑ කරගන්න රට ගියා...ඉතින් මේ දුක කොහොම දරාගන්නද ?
2026-11-18 14:45:20
0
_カヴィ_🧿🖤 :
එහෙම කියපු එයා අන්තිමට සල්ලි තියෙන.කෙල්ලෙක් එක්ක ගියා 😔💔
2026-11-16 19:48:57
36
KAVINDA LAKSHAN 🇱🇰 :
අඩෝ මේක ලංකාව බන් . ආදරේ ඕනි නම් සල්ලි තියෙන්නම ඕනි 🙂
2026-11-17 14:38:16
12
𝗔𝐬𝐡𝐢🍓" :
ඕව සල්ලී නැති කාලෙට විතරයි සල්ලී හම්බ උන ගමන් මිනිස්සු වෙනස් වෙනවා 🥺
2026-11-18 18:27:57
0
Denuwan!💞🧸 :
Real life එකේ ඔහොම affairs හරි අඩුයි!❤️🩹
2026-11-17 10:33:33
22
Sachithra Lakshan :
අවුරුද් නවයක ආදරෙ නැති උනා සල්ලි නිසා 🙂
2026-11-19 01:47:28
0
max boy :
මේක බලන තනිකඩ මම 🥺😞
2026-11-19 10:11:42
1
J 💋 N U :🪬⛓️ :
කොච්චර සල්ලි නැති උනත් කමක් නෑ දෙයියනේ හිත පිරෙන්න ආදරේ දෙන කෙනෙක් නම්....🙂💗
2026-11-17 16:35:15
3
S A N J U🍂 :
මන් හිතුවෙ අවසානෙ වෙන්කන්ම අල්ලන් ඉදී කියල මට හරියනකොට මන් එයාව අතාරින්න හිතුවෙ නෑ. ඒත් එයාට හරියද්දි එයාට හිතෙන්න ඇති මට වඩා හොද කෙනෙක් එයාට ඕනෙ කිය්ල 😒ඒකට කමක් නෑ මන් අමාරුවෙන් හරි හිත හදාගත්ත හැබැයි මන් ආයෙ කවදාවත් එයාව දකින්න ආස නෑ..මොකද එයාගෙ හැම දේටම පස්සෙන් මන් හිටියට මට හැම දේම නැති වෙද්දි එයාලගෙ පව්ලෙ ම්ජ්නිස්සු පවා මාව අතෑරල දැම්ම .කමක් නෑ මන් එක දෙයක් ඉගෙනගත්ත. අපෙන් දෙයක් ලැබෙනකන් ම්නිස්සු අපිට හරි ආදරයි..මන් මගේ ගමන ඉස්සරහට යනව පුලුවන් විදියට හැම දේම දරාහෙන 😒🥹 මට මගෙ ජීවිතේ නැති උනේ නෑ නෙ..
2026-11-17 09:57:36
1
🧿හංසි 🧚♀️🌸🧿 :
එහෙම ඉදලත් සමහර කතා ඉවර වෙන්නේ හිතා ගන්නවත් බැරි විදියට
2026-11-17 06:42:37
8
RANUJA THEEKSHANA 🧘🏻👑 :
මෙහෙම කෙල්ලො හිටියනම් අද කොල්ලො සැහෙන දුර ගිහින් ලස්සන ජිවිත ගත කරයි 🤍💯
2026-11-18 09:42:16
1
H A S I 👁🗨♣️ :
සල්ලි තියන කොල්ලෙක් හොයාගන්නවට. වඩා දුප්පත් කොල්ලෙක් හොයාගෙන එයා එක්ක ඉස්සරහට යන එක හොදයි එ ආදරේ හැමදාම තියෙයි 🥹🕊❤️🩹
2026-11-18 10:57:13
3
Kavith Theshan :
තනිකඩ අය මේ පැත්තට🥺🥺🥺🥺🥺🥺
2026-11-18 08:33:14
0
✨️🦋🪬HaRsHi🪬🦋🧿11:11🧿✨️ :
එහෙම කියපු එයා අන්තිමට සල්ලි තියෙන කෙනෙක් එක්ක ගියා.. 🥹 💔
2026-11-17 16:05:21
2
• 𝗦 ꪖ ᥴ ꫝ 𝓲 ⚡️ :
love🥹🤍
2026-11-19 06:33:52
0
chalaa__💗🧿 04:09 :
එහෙම ඉදලත් රැවැට්ටුවම 🥺
2026-11-17 08:08:52
6
チャモ💞 :
එහෙම හිටිය එකම මාව දාලා යන්න හේතුව උනාම 😔
2026-11-17 14:21:23
1
Mithu 🧸🧿🪬 :
මේකේ ගොඩක් අය දාලා තියෙනො එහෙම අය අඩුයි කියලා ඇත්ත එහෙම කෙල්ලො හරි අඩුයි එහෙම අය හම්බෙන්නත් පින තියෙන්න ඕනෙ එහෙම කෙල්ලො හොයා ගන්න එක බොරලුගොඩේ මැණික් හොයනවා වගේ වැඩක් ඉන්නවා නැතුව නෙවේ හොයා ගන්න අමාරුයි මොකද එහෙම කෙල්ලො හිතක් පපුවක් නැති පිරිමි හින්දා නොසෑහෙන්න හිත රිද්දන් ඉන්නෙ ඉතින් හරි අමාරුයි එහෙම අය හොයා ගන්න 😊❤️🩹 කෙල්ලො විතරක් නෙවෙයි කොල්ලොත් එහෙමයි ❗
2026-11-17 15:22:03
2
RDS_MaDuWa.. :
Not srilanka brother. 🙂
2026-11-17 20:00:54
1
𝓐 " :
එහෙම ඉදලත් මාව රවට්ටලා වෙන කෙනෙක් එක්ක ගියාම 🥹💔
2026-11-17 11:55:45
1
Alestair🇱🇰🇦🇪 :
මැරීගෙන වැඩ කරන කෙනෙක්ට ඇත්තටම ඔහොම සපෝර්ට් කරන්න කෙනෙක් ඉන්නව නම් ඒක ඒ හිතට මාර සැනසීමක් වෙලාවකට Stress එක පිට කරගන්න කතා කරන්නවත් කෙනෙක් නැති වුණාමත් හෙන අවුල්
2026-11-17 04:28:44
1
yasiru maduwantha :
ලංකාව වගෙ තුන්වෙනි මට්ටමෙ රටවල් වල හැමොම දඟලන්නෙ ගොඩ යන්න එ රටවල් එහෙම නෑ මිනිස්සු ජිවිතෙ විදිනවා තමන්ගේ ආදරණීයන් එක්ක කලාතුරකින් තමා එහෙම ආදර කතා නැතිවෙන්නේ ලංකාවෙ එහෙම නෑ ආදරෙන් විදොන මිනිස්සු මෙකෙ ඉන්නෙ......😌💔 අපි කවුරුත් හරියට ආදරෙ දන්නැ සහෘදයිනි....!!!
2026-11-18 01:46:20
2
To see more videos from user @ometh_kasthuriarachchi, please go to the Tikwm homepage.
Other Videos
🕺🐐 #cristianoronaldo #ronaldo #fyp
#creatorsearchinsights #motivationsuccess #mindset
#fyp #music #heartbroken #missyousomuch #lovestory
#القران_الكريم_راحه_نفسية😍🕋 #تلاوات_قرآنية #تلاوات_خاشعة #شيخ_نورين_محمد_صديق #الشعب_الصيني_ماله_حل😂😂
du siehst nur ein weinendes kind. nicht die nacht davor 🤍 #mamaleben #mamasein #zumnachdenken #fürdich #deutsch
About
Robot
API
Legal
Privacy Policy