@itz.anjiiii_: හරි අමුතු ආදර කතාවක් නේද මේක... ඇහට දකින්නත් නැතුව දවසකත් වත් හරියට කටහඬ අහන්න නැතුව කොහොම බැදුණ ද මන්දා මෙච්චර... ඒ වචන වලට පුළුවන් උනා මාව හැමදාම සතුටින් තියන්න පොඩි දුකටත් ඉක්මනට දුවගෙන ආවෙ ඔයා ළගට නේ ඉතින්' කොච්චර රිදුනත් අල්ලන් හිටියා නේද ඔව් මටත් මග ඇරුණා එක තැනකදි හිමි නැහැ කියලා දන්නවා' හැබැයි මට හමුවුණු හොදම හමුවීම ඔයා ! ❤️‍🩹 #fyp #goviral #trending #viral #මතක

මතක 🪬
මතක 🪬
Open In TikTok:
Region: LK
Monday 16 November 2026 16:34:14 GMT
29101
3166
88
311

Music

Download

Comments

ma_hi_ma01
💬 !️ماهيما :
hri thirnyk gnn bri una 💔.
2026-11-24 15:03:37
3
__nadun_official_1
𝐍𝐚𝐝𝐮𝐧 𝐇𝐚𝐧𝐬𝐚𝐧𝐚⚓🇱🇰 :
එයා නැති උනත් එයාගේ මතක එක්ක මන් ආදරෙන් ඉන්නවා ❤️‍🩹🙂
2026-11-20 13:58:24
4
sandunpriyankara0
ꜱᴀɴᴅᴜɴ™🥁✨🎼🧔🏻🎧🖤 :
සමහර හැඟීම ලග බොළඳ වෙන්නේ හිතලා නෙමෙයි.😔🌸
2026-11-21 19:47:29
2
.nethsara55
Nethsara :
මේ වගේ වීඩියෝ වල 🥀 එයාගේ කමෙන්ට් එකක් තියෙනවද කියලා 🥺 හොයලා බලන මම 👀💔
2026-11-21 14:39:22
2
danuwa_______00
|💋” :
මට හමු උන හොදම හමු විම (H)🥹🫀
2026-11-19 13:05:21
2
thanuja__kawshalya
ItZ_DanU 💋🩵 :
එත් එක තැනක මට වැරදුනා 🙂💔
2026-11-17 09:51:51
3
ama_11_
𝔸♡"🧿🦋 :
මම දන්න හොඳම විදිහට එයාට ආදරේ කරා..! එයා දන්න හොඳම විදිහට මාව මඟ ඇරියා....! 🙂❤️‍🩹🥀
2026-11-17 17:52:45
2
gayani218
gayi :
ඒත් අන්තිමට මාව දැනෙන්නෙ නැ කිව්වා😊
2026-11-20 05:56:38
1
dulankafdo2
𝒟𝓊𝓁𝒶 𝐹𝒹𝑜🪐💸 :
මට හමු උන හොදම හමු විම 🥹🫀
2026-11-17 03:35:43
2
tutu12m
ρσ∂ι 👣🕷️ :
Captain please 🥹❤️‍🩹
2026-11-17 04:46:17
2
135ccni_ki
❤️‍🔥 𝐍𝐈 𝐊𝐈 👤 🇱🇰 :
2000n passe un me konata❤️🥲
2026-11-20 05:22:27
1
podda___official..5
아르윈드___🇰🇷! :
@හොදටම වැරදුනා...🥺
2026-11-18 09:02:39
1
nishara172
༺ RAVIDU ༻🦋🌝 :
ඒත් මොනාද ඒ උනේ 😖🥀
2026-11-17 18:24:10
1
.__gautham________
𝑮 𝑨 𝑼 𝑻 𝑯 𝑨 𝑴 🇱🇰 :
Caption ek dennko 🥺
2026-11-17 05:43:34
1
sachithrafernando1997
@SRF🔱 :
2026-11-19 15:39:11
1
..kaweeshamadhuwanthi
Kawee Status🌻🇰🇼 :
2026-11-17 21:30:44
2
explorer_lk
Dulshan :
2026-11-18 12:45:12
1
shan_sandipa
🥀SAHAN🗣️🍂 :
2026-11-17 10:18:59
1
roshana_official_
RoSa 👤• :
අවුරුදු 5ක් ආදරේ කරපු කෙල්ල පන පිටින් මැරුවා බන් මාව, අවසානයේ ඒ දෙන්නා එකතු වෙලා වට්ස්ඇප් group කොල් එකක් අරන් අපි දෙන්නා අනිද්දා රූම් යනවා කියල කට් කරා 🙂 මචං මට ඒ වෙලාවේ දැනුන වෙදනාව වචන වලින් කියන්න බැ විනාඩියක් විතර හුස්ම ගන්න ඒක අමතක උනා මට 💔, පාරේ ගියත් එයාව අයිනේට දාල මන් වාහන පැත්තෙන් ගියෙ මට මොනා උනත් එයා හොදින් ඉන්න ඕන කියල හිතල ❤️‍🩹, ආදරේ කරන්න ගිහිල්ලා ඒ වැරදුනේ, දැනට මාස 10ක් තනියම අම්මා තාත්තා එක්ක ඉස්සරහටත් එහෙම තමයි, එයා මට එහෙම කරලා සතුටක් ලැබුවා නම් තරහක් නෑ, ඉන්න තැනක සතුටින්, පරිස්සමින් ඉන්න ඕන බුදු සරණයි 🤍🫶✨
2026-11-17 16:34:10
3
nilaksharathnayaka
Nilaksha :
😔❤️‍🩹
2026-11-22 15:08:38
1
_shashika_official_
𝓢𝓱𝓪𝓼𝓱𝓲𝓴𝓪🤍🍓🇲🇾 :
❤️‍🩹
2026-11-18 00:43:15
1
dimu213
𝓓𝓲𝓶𝓾𝓽𝓱𝓾 🕷" :
😖🤍
2026-11-23 03:15:11
1
zuf_ar69
Lucifar🪐🫀 :
@ꪑꪖꪶ𝘬𝓲 𝘴ꪖꪀꪊ🧚‍♀️🕊️ 🥺❤️‍🩹🫂
2026-11-26 16:00:01
1
To see more videos from user @itz.anjiiii_, please go to the Tikwm homepage.

Other Videos


About