@zero_quotes404: Post 121|: Social media වල photos දාලා...හැම එකාටම පේන්න පණ පණ ගගා කෑගැහුවට ඒක ආදරේ වෙන්නේ නෑ මචන්....😴 අද කාලේ ආදරේ කියන්නේ හෙනම හෙන easy simple මාතෘකාවක් වෙලා...හැබැයි real quality ආදරේ කියන්නේ මාරම බරක් තියෙන දෙයක්...(උඹට තේරෙනවා ඇති නේ...) උඹට දැනගන්න ඕන නම් එයා උඹට ඇත්තටම ආදරෙයිද කියලා, මෙන්න මේ ටික කියවලා බලපන්...🥲 හැබැයි මතක තියාගනින්...මේවා කියවද්දී උඹේ හිත රිදෙන්න පුළුවන්..💔 මොකද ඇත්ත හරිම තිත්තයි..ඒ හින්දා ඒ පිළිබඳ කිසිඳු වගකීමක් මා විසින් දරනු නොලැබේ....ok mchn...🤥 1. උඹට හෙන ගැහිලා හැඳිගෑවිලා මක බෑවෙලා ගියාම එයා ඉන්නවද කියලා බලපං....🌝 සල්ලි තියෙන වෙලාවට... ඊට පස්සේ ඇඳලා කරලා ලස්සනට ඉන්න වෙලාවට ඕන එකෙන් උඹ එක්ක ඉන්නවා...හැබැයි උඹ අන්ත අසරණ වෙලා...හතර වටින් කෙලවෙලා...කාත් කවුරුත් නැතුව හැminila තනිවෙච්ච වෙලාවක එයා කොහේද ඉන්නේ...😀 උඹේ දුක අහන්න එයාට වෙලාවක් තියෙනවද...නැත්නම් මට වැඩ කියලා මගාරිනවද....🤥 අන්න බලපං test කරලා... ඇත්තටම ආදරේ කරන එකා උඹ වැටිලා ඉන්න වෙලාවට උඹව අතින් අල්ලලා නැගිට්ටවනවා මිසක්, උඹේ අසරණකම දැකලා අහක බලාගන්නේ නෑ මචං...එහෙම නේ....😍 2. උඹව වෙනස් කරන්න හදනවද..🤥 සමහර එවුන් ඉන්නවා උඹේ ඇඳුම..උඹ කතා කරන විදිහ, උඹේ යාළුවෝ මේ හැමදේම වෙනස් කරන්න හදන..😒 (but සමහර තැන් වලදී ඒක හරි....ඒත් normal දේවල් පවා වෙනස් කරනවා නම් ඒක වැරදි..🥲) ඒක ආදරේ නෙමේ බං...ඒක අසහනයක්....ඇත්තටම ආදරේ කරන කෙනා උඹේ තියෙන අඩුපාඩුත් එක්කම උඹට ආදරේ කරනවා...උඹව "posh" කරන්න හදන එකා ආදරේ කරන්නේ උඹට නෙවෙයි...එයාගේ හිතේ මවාගෙන ඉන්න රූපෙකට..🥹 තේරුනාද මා පුතා....මා දුව...😒 3. කියන දේයි කරන දේයි දෙකක්ද බලපන්කෝ...(කටින් බතල හිටවනවද දන්නේ නෑ නේ...😴) කටින් නම් ඕනම එකෙක්ට.....මේ බබා....මං ඔයා වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්තියි...🥹 කියන්න පුළුවන්....හැබැයි ඕන වෙලාවක උඹ වෙනුවෙන් පෙනී ඉන්න කොන්දක් තියෙනවද බලපං...බොරු පොරොන්දු දීලා උඹව රවට්ටනවා නම්, අද එකක් කියලා හෙට තව එකක් කරනවා නම් එතන කොහෙන්ද wtto ආදරේ තියෙන්නේ කියපන් මට...😿 එතන තියෙන්නේ ආදරේ නෙවෙයි බං... පොඩි ඇක්ටින් පාරක් දාන්නේ...බටර් පාරක් ගාන්නේ බං...🥹 ඇත්ත ආදරේ තියෙන්නේ වචන වල නෙවෙයි..කරන වැඩ වල...❤️🩹 4. රහස් තියෙනවද...(බබා මට කෝල් එකක් එනවා...පස්සේ ගන්නම්... ටටා... සීයු...) 😾 Phone එක ලොක් කරලා... මැසේජ් ආවම කලබල වෙලා... උඹෙන් දේවල් හංගනවා නම් එතන ආදරේ නෑ...👀 විශ්වාසය නැති තැන ආදරේ කියන වචනේ පාවිච්චි කරන්නවත් එපා....එපා කියන්නේ එපා නිසා...ඇයි කියලා අහන්න එපා එපා...උඹට හැමදේම කෙලින් කියන්න බැරි එකෙක් එක්ක මොන ආදරේද යකෝ....🤥 👉 ඔබත් පරණ ගෙඩි tv බල බල ස්සුක් වෙනවද....ඔබේ ගෙඩි tv එක අපට ලබා දී අලුත් දොර දෙකේ led tv එකක් අරන් යන්න....| ගෙදර කෑම හදන්නේ දර ලිපේද.....එහෙනම් ඔබේ පරණ අයන් එක අපට ලබා දී වටිනා අඟල් 64uhd ශීතකරණයක ඔබේම කර ගන්න...කොන්දේසි අදාළ වේ....| මෙම දැන්වීම් ඔබ වෙත ගෙන ආවේ..... තිසර මල් ශාලාව....මල් කළඹක් ගත්විට පෙට්ටිය නොමිලේ.....👈 නැවත කතාවට..... 👇 5. එයාගේ ඉස්සරහ අනාගතේ plan වල උඹත් ඉන්නවද බලපං....👀🌝 එයාගේ ඉස්සරහ ප්ලෑන් ගැන කතා කරද්දී උඹත් ඒකේ ඉන්නවද... නැත්තන් එයා එයාගේ ගමන විතරක් ප්ලෑන් කරනවද...තෝ තැරි ගැහිලා ගියත් එයාට අවුලක් නැද්ද....කියලා පොඩ්ඩක් බලපං..උඹව අනාගතේට ගලපගන්න බැරි එකෙක් උඹව දැන් තියාගෙන ඉන්නේ නිකම් කාලේ කන්න විතරයි...😿 අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි...🥹 බොගේ හිතට වදයක් දීලා...උඹව හැමදාම අඬවලා... උඹේ සැනසීම නැති කරනවා නම් ඒක අතෑරපන්..😾 ආදරේ කියන්නේ සැනසීමක් මිසක් විඳවීමක් නෙවෙයි නේ බං....උඹ ලව් කරන්නේ දුක් වෙන්න නෙවෙයිනෙ බං... උඹට වටිනාකමක් දෙන්නේ නැති තැනක බල්ලෙක් වගේ ලගින්න එපා..උඹට උඹව වටින්නේ නැත්නම්...වෙන එකෙක් උඹට වටිනාකමක් දෙයි කියලා හිතන්නත් එපා..😒 තිත්ත උණත් ඕකයි ඇත්ත....පස්සේ අඬන්න වෙන්න කලින් දැන්ම තීරණයක් ගනින්...නැත්තං හාහ් හූක් ගගා ඉන්න වෙන්නේ..🥹...! #sinhalawadan #foryou #foryoupage #srilankan_tik_tok🇱🇰 #viralvideo
Zero quotes 𓆩🎭ᮢᮡᮣᮁᮀ𓆪❗
Region: LK
Monday 16 November 2026 20:56:17 GMT
Music
Download
Comments
Rashmi 💗💫 :
කනට ගහලා තේරුම් කරා වගේ 😪💔
2026-11-17 03:05:35
69
🔥DJ_Kavinda🔥 :
ඇයි බන් මිනිස්සු සුදූ අනේ කවදාවත් මාව දාලා යන්නෙපා කියලා එයාලට අපිව ඇබ්බැහි කරගෙන පස්සේ එයාලාම අපිව දාලා යන්නේ...දන්න එකෙක් කියපන්කෝ🔥💯
2026-11-17 23:23:40
19
☁️❤️🩹✞" :
ඇත්ත නේද බලන් ගියාම කනට ගහල තේරුම් කෙරෙව්වා වගේ මා පුතානෝ...🥹❤️🩹🎀
oma giyoth nm me athmet mt lv krnnth hithennh..nikrune rawtenw🙂
2026-11-18 06:16:22
3
My. fellings 🫀 :
තේරුනා මයේ අප්පා 🙂
2026-11-17 03:02:11
6
S-H-E-Z[SINGLE BOY] 💙💋🫀🫶 :
මට ඉන්නෙ මාව පාරට වැටුනත් හයියට ඉන්න ඔයාට දිනන්න පුලුවන් කියන කෙල්ලෙක් අඩුම සමහර වෙලාවට අතේ සතේ නැති උන ගමන් කාඩ් පව දාන්නද අහන කෙල්ලෙක් එත් කවදාවත් එහෙම අරන් නෑ මම ගන්නෙත් නෑ මම සලකනවා මැරෙනකම්🥰
2026-11-17 11:00:47
10
තරු.පොඩ්ඩී.Black🌍 Queen ❤️💐 :
වචන ටික නම් පට්ට සුපිරියක් මරු...සිරාවටම එල මචෝ❤️🥰
2026-11-17 15:37:26
2
𝑴𝒂𝒂𝒋𝒊𝒅<𝒛𝒆𝒐🧿 :
Caption 🥺🫀
2026-11-17 02:48:41
6
< 𝑴 >🍄" :
Kanata ghla kiyala dunna wage 😓💔
2026-11-18 20:21:36
1
Geethika &D❤️😘🥀❤️ :
තිත්ත උනත් ඇත්ත කතාවක් 🙂😁
2026-11-18 00:36:45
0
~ 𝑫𝒖𝒍𝒂 🐺❗" :
Caption ek ganno manike 🥹🫀!
2026-11-17 14:16:53
1
naleena :
supirit theruna 🫰
2026-11-17 05:04:15
1
©°•10.18•°®€ :
හරියටම හරි 🥺
2026-11-18 03:48:12
1
Imalka Samuditha 🤍 :
Me okkoma points 100% hri machng 🥹
2026-11-18 23:47:19
1
wathsala 🌸☘️☘️🌸 :
mata una dewal ni anee.
🌸 awanka aya paww😔
2026-11-18 08:43:56
1
HESH 🍒 :
ඇය යන්න ගියා මැකිලා💔
2026-11-18 10:33:01
1
🧸🇱🇰~SADUWA_OFFICIAL~🇯🇵🧸 :
Caption denna barida🥺
2026-11-18 03:52:02
1
@pooja♥️ :
caption please ❤
2026-11-17 16:57:47
2
Yᴀᴋᴜᴢ ليتن 💋🕊️ :
🙂❤️🩹
2026-11-17 19:55:39
1
♡ νιяαנ ραвαѕαяα ♰ :
2026-11-17 09:47:28
1
S💋👽 :
Ado me song eka momokadda bn 🥹❤️🩹
2026-11-17 05:40:08
3
𝗕𝗨𝗗𝗗𝗜𝗞𝗔🙌🙂 :
ඒ අතින් මගෙ කෙල්ල රත්තරන් ❤️😘
2026-11-17 15:14:34
1
♡ ᴍꜱ 𝗧𝗲𝗱𝘆 ♡ :
මේක කියවලා බැලුවොත් එයා කියයි මං කරේ නෑ කියලා😂.කමක් නෑ.මේක තරඟයක් නම් දිනන්නේ මම එච්චරයි.පයින් ගියපු එයාට බයික් එකකුත් අරන් දුන්නා.ඒ උනාට මම එයා වෙනුවෙන් මොකුත් කරලා නෑ😂😂😂
2026-11-18 17:17:57
1
Sithu_Girl....❤️🩹🫀🦋 :
He -; ඔයා කැමති තීරණයක් ගන්න මට බොරු දේවල් වෙනුවෙන් වෙලාව වෙන් කරන්න නෑ ඔයාව මාව සෙට් නැත්නම් හොද කෙනෙක් එක්ක යාලු වෙන්න😊💔ඔහොම ඉදියම නිකන්ම අමතක වෙලා යයි🙂❤️🩹
2026-11-17 13:39:18
2
@ _𝑯𝒊𝒔 𝑸𝒖𝒆𝒆𝒏_ 💋🌼👸 :
ඔය හැමදේම මං එයා ගාවින් දකිනව..🌍💍🥺 කවදාවත්ම මන් වැටුන වෙලාවට අහක බලන්නෙ නැ.මන් ලගින්ම ඉන්නව.වචනෙන් හරී..🥺🫶කවදාවත්ම වෙනස් කරන්න හදන්නෙ නැ මට ඕන විදියකට ඉන්න පුලුවන්..නීති නෑ.🥺🫶කවදාවත් කියපු දෙයක් නොකර ඉදල නැ.🥺🫶 රහස් නැ මන් නොදන්න දේවල් පවා.කියල දෙනව.🥺🫶 එයාගෙ අනාගතේ තියෙන හැම ප්ලෑන් එකකම මන් එයා ලගින්..🥺🫶💍🌍...
ඒ අතින් මන් හෙන වාසනාවන්තයි ..🫶💍🌍🫶
2026-11-17 10:45:40
1
🇱🇰_𝐀𝐧𝐠𝐞𝐥_🧚🏻♀️🇯🇵 :
තිත්ත උනත් ඇත්ත 🙂❤🩹
2026-11-17 08:20:27
0
To see more videos from user @zero_quotes404, please go to the Tikwm
homepage.