@selfyboy: 🇱🇰 කමාන්ඩෝ රෙජිමේන්තුවට බඳවා ගැනීමේ අවස්ථාව! 🇱🇰 🔥 අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන්, විනයගරුක, නිර්භීත තරුණ ඔබට ශ්‍රී ලංකා යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුව සමඟ එක්වීමට අනගි අවස්ථාවක්! 💪 රට වෙනුවෙන් කැපවෙන්න… අභිමානවත් සේවයකට එක්වෙන්න! #ඩුබායි🇦🇪අහස❤යට🇱🇰 #commando #army
🇱🇰🆂🅴🅻🅵🆈🇦🇪
Region: US
Monday 16 November 2026 23:42:59 GMT
Music
Download
Comments
Kaushi Rajakaruna 🌸❤️ :
කමාන්ඩෝ කෙනෙක්ගේ වයිෆ් උන මං ❤️😘😘😘😘
2026-11-19 17:27:45
0
ㅤׂ :
10 ශේනිය සමත් කියල තිබ්බට රිසාල්ට් බලනව නේද
2026-11-19 16:56:12
0
レイキンド 🇯🇵🇯🇵 :
aiye training eka amaruid kiynnkoo
2026-11-19 12:17:55
2
Pathum Prasad :
කොච්චර යන්න හැදුවත් යන්න බැරි උනා...🥲
2026-11-17 11:18:02
25
M ishanka udari 🇱🇰 :
මගේ මල්ලි ගිහින් දැන් අවුරුදු 4ක් වෙනවා 18න් ගියේ 🙂
2026-11-18 05:08:31
2
꧁⛦D༙྇I༙྇N༙྇U༙྇J༙྇A༙྇♕꧂ :
තාම ඉන්ටවිව් තියනවද
2026-11-19 02:39:03
1
🎀🧸 🅺🅰🆄🆂🅷🅸 🧸🎀 :
මගේ පොඩි අයියාත් කමාන්ඩෝ එකේ 🥰❤️
2026-11-19 04:55:36
1
කල්ප :
එන්න බැරිද
2026-11-18 06:19:06
1
Yasidu Randika :
මටත් යන්න ඕන
2026-11-19 04:52:49
1
Mallika...🥰 :
@අනේ ඔයාලට තෙරුවන් සරණයි
2026-11-18 07:11:27
1
kavi Boy 💔👊 :
අම්මා යන්න දෙන්නෙ නැ 😩
2026-11-18 11:53:03
2
🍴Cook with ඔශා මල්ලි 👨🍳 :
මගේ ලොකුම හිනය SF යන්න එත් මට යන්න බෑ දැං මට පිළිකාවක් හැදිලා හොද උනේ 🥹💔ඒ උ
2026-11-17 17:36:18
5
J_A_N_U_W_A :
6/3nathnam barida
2026-11-18 15:10:39
1
11.10💋🤍🔐 :
කොච්චර යන්න හැදුවත් යන්න බැරි උනා...🥲
2026-11-18 08:27:36
1
_Dulanjaya_S_Bandara_ :
niwadu em komd bro
2026-11-18 12:25:46
1
DXP KAVIYA 乂 :
Ade mn asai eth bayai 🥹
2026-11-18 14:37:27
1
~boy">>••`´ :
mat aurudu 21 mat enna barida..
2026-11-18 16:00:23
1
heshan frenando :
A/L krna gmn barid krnna okw
2026-11-18 08:46:42
1
කල්ප :
මෙ 19 යි
2026-11-18 06:18:28
2
shanti :
🥰
2026-11-18 18:30:36
1
shanti :
🙏
2026-11-18 18:30:29
1
❤️S❤️F❤️ DINU FF ❤❤ :
22i yanna puluwan da
2026-11-18 13:50:45
1
Poorna Prabhasha :
අනිවාර්යයෙන්ම යනවා...මොන කට්ට කාලා හරි ගේම ගහනවා 🥺❤️
2026-11-18 12:05:06
2
Tharusha Jayashanka :
dan gnnwd aiye
2026-11-18 13:41:44
1
Madushan 🪬 :
අය ගන්නවද
2026-11-18 12:28:15
1
To see more videos from user @selfyboy, please go to the Tikwm
homepage.